IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


තණමල්විලින් කෝටි පහක ගංජා

තණමල්විල බලහරුව තල්ගහදිගන වන රක්ෂිතයේ ගංජා හේන් දහයක් අඟහරුවාද (5) සවස බුත්තල විශේෂ කාර්ය්‍ය බලකායේ නිළධාරීන් විසින් වැටලීය. අක්කර දහතුනක, රුපියල් කෝටි පහක් වටිනා ගංජා ගස් ගලවා ගිනි තබා ඇත. සැකකරුවන් පස්දෙනෙකු සමග කොටන තුවක්කු දෙකක් අත්අඩංගුවට ගෙන ඇත.

01 03 06 07 08 09

 



අදහස් (0)

තණමල්විලින් කෝටි පහක ගංජා

දිල්ෂාන් Wednesday, 06 January 2016 06:01 AM

අයියෝ! ඇයි ගිනි තියන්නේ? බෙහෙත් හදලා අපනයනය කරන්නකො. මේවායෙන් වැඩක් ගන්න විදියක් බලන්න. (නි)

:       0       0

සෙනරත් විතාරණ Wednesday, 06 January 2016 06:00 AM

ලංකාවෙ ගංජ වවන එක නීති විරෝධියි. වවන මිනිස්සු හිරේ දානව දඩ ගහනවා. හැබැයි ඒ මිනිස්සු දඬුවම් විඳිද්දි ඒ වවපු ගංජා බෙහෙත් හදන්න ගන්නවා ඒක මොනතරම් ලැජ්ජ නැති වැඩක්ද? ලංකාවට ඉන්දියාවෙන් ගංජ අවුන්සයක්වත් බෙහෙත් හදන්න ගෙන්නන්නෑ. ඇමතිතුමා හරි. අපේ බෙහෙත් හදන්න ගංජ ඕන නම් වවන්න ඕන (හේ)

:       0       0

ඉන්දික Wednesday, 06 January 2016 11:47 AM

මේක අපේ අර ඇමැතිතුමා කියපු එක වෙන්නැති (බ)

:       0       0

ඉසුරන්දි Wednesday, 06 January 2016 07:17 AM

ඒ පළාතේ අයට ගංජා බිව්වා වගේ තමයි මේ නඟින දුම වැදුනහම වෙන හානියත්. අපරාදේ ඇයි මේවා විනාශ කරන්නේ? ඇයි යෝජනාවකුත් ගෙනාවා නේද ගංජා වවලා ඖෂධ සංස්ථාවේ ප්‍රයෝජනයට ගන්නවා කියලා. (නි)

:       0       0

මුදිත Thursday, 07 January 2016 03:10 AM

මෙච්චර ලොකු වටිනාකමක්? හිතාගන්නත් බැහැ (නි)

:       0       0

ශාන් සෞදි Wednesday, 06 January 2016 05:14 AM

අපරාදේ මේ ටික රාජිත මහතාගේ අායුර්වේදෙට දෙන්න තිබුනේ දැන් මේ එය වවන්නයි යන්නේ අපරාදේ ආයේ මුදල් වියදම් කරන්නේ වවන්න මේ අල්ලගන්න ඒවා එකට දුන්නම ඉවරනේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2273 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1708 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2530 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2697 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 621 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1235 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35982 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24122 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 169 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 514 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site