තණමල්විල සිට මහනුවරට ගංජා ගෙනැවිත් ජාවාරම් කරුවන්ට බෙදා හැරියැයි සැකපිට වැල්ලවාය ප්‍රදේශයේ මවක් (51) සහ දියණියක් (29) අද (15) ගංජා ග්‍රෑම් 650 ක් සමග මුරුතලාව ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලිසියේ දූෂන මර්දන ඒකකය කියයි.
හිද්දවුල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය විකුණුම් කරුවන් දෙදෙනකුට මෙම ගංජා විකිණීමේදි ඔවුන් දෙදෙනාද අත් අඩංගුවට ගන්නට හැකි වු බව පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක
අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.
නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘තණමල්විල මල් නෙළුවට තහනම් නීතියට‘
ජීවා Monday, 15 June 2015 05:57 PM
පවු අසරණ මිනිස්සු! (නි)
ආකෝන් Tuesday, 16 June 2015 06:57 AM
මේ අම්ම, දුව, දෙන්නාම තරුණ ගැහැනුන් නිසා, බඩුටික නැවත දීල දාවී. (ස)
දිසා Tuesday, 16 June 2015 03:07 AM
අපේ ..නාමල් බේබි ගේ අඩවිය ... කව්රු නමුත් ..ළඟදීම ..ඉල්ලන් කන්න හදන බව සුවර් (බ)
රසික පුෂ්පකුමාර Monday, 15 June 2015 03:42 PM
ඒ සියලුම මල්වල ඇති සුවඳ සිදාදියට (බ)
ඉසුරන්දි Tuesday, 16 June 2015 05:47 AM
ගංජා ඖෂදයක් විදිහට පරිහරණය කරන්න බැයිද? (ම)
චන්න බුවනක Monday, 15 June 2015 05:06 PM
අපොයි තනමල්විලින් මල් ග්‍රෑම් ගණන් වලින් නෙවෙයි කිලෝ ගණන්, ගෝනි ගණන්. ඒවත් අල්ලන්නකෝ මහත්වරුනි. (නදී)