IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


තාත්තාගේ නඩුවට හිරුනිකා අදත් උසාවියේ

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ වෘත්තීය සමිති උපදේශකයකුවූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා සහ තවත් තිදෙනකු කොළොන්නාවේදී ඝාතනය කිරීමේ නඩුව අද (22) කොළඹ මහාධිකරණයේදී විභාගයට ගැනිණි.

එහි සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාද උසාවි පැමිණියේය. ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය හිරුනිකා ප්‍රේමචන්ද්‍ර බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනියද අධිකරණයට පැමිණියාය.

පැමිණිල්ල මහාධිකරණයට කියා සිටියේ පැමිණිල්ලේ දසවැනි සාක්කිකරුවන ගලබඩට සිතාසි බාරදීම සඳහා ඔහු සොයාගත නොහැකි බවයි.

ගලබඩ මෙම සිද්ධියේ වෙඩි තැබීම දුටු බව කියන ප්‍රධාන සාක්කිකරුවෙකියි කියති. ඔහුව නොමැතිව නඩුව විභාග කරන්නැයිද පැමිණිල්ල මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන්ගෙන් ඉල්ලා සිටියේය.

ගලබඩ නමැත් සාක්කිකරු නොමැතිව නඩුව විභාග කරගෙන යනවාද නැද්ද තීරණය කිරීම සඳහා ජූනි 11 තෙක් නඩුව කල් තැබිණි.

2f789d25b4b037851b31171ba1c4c20defde1c0abfdf44200d5c2c1a48f9d0e6 9bad770987d652278d38b8e372f44faa5965f490afd1586f009cdd2181f61047 88f2defe7c6e0c53d80922ee55e39716792e605667d3e2cf1eb29ce13caefb38 83933fc69396d8779fb6df22c3049696f3ddd7c11fcd9c205ba31a33004a82aa a4a7ea3d2d83ab21a6c477d7882781138f5759a9a59c821b4219f3a869957396 f1c974bf0a42ab404e638f71f308f6a5e92a6773cc9e2c218ae66a41e3da7c05

IMG_6651

 

 

 

 



අදහස් (0)

තාත්තාගේ නඩුවට හිරුනිකා අදත් උසාවියේ

චතුරි Friday, 22 May 2015 02:17 PM

මෙම නඩුව කුමක් සිදුවේද?(හේ)

:       0       0

ෂේන් Sunday, 24 May 2015 09:27 AM

අන්තිමට වෙන්නේ දුමින්දයි හිරුණිකයි එකතු වෙන එකයි. (ත)

:       0       0

විරාජ් සමින්දික Tuesday, 26 May 2015 05:40 AM

අපි බලන් ඉන්නේ හිරුනිකා මහින්දව පරද්දවල සිරිසේනව දිනවලනේ දැන් තියෙන්නේ.දුමින්දවත් එල්ලයිද දන්නෙ නෑ (බ)

:       0       0

පිවිතුරු යහපාල Friday, 22 May 2015 12:31 PM

මට නම් මේක දැනෙන්නෙ හරියට දෙමළ චිත්‍රපටියක් වගේ. (නි)

:       0       0

ශෂික Friday, 22 May 2015 12:57 PM

අන්තිමේදී කවුද කවදාද හිරගෙදරට යන්නේ? ජනතාව ආශාවෙන් බලාගෙන ඉන්නේ (නි)

:       0       0

ඇල්පිටිය Friday, 22 May 2015 06:49 AM

ඉක්මණින් විසඳුමක් ලැබේවා කියලා පතනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 106 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 140 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 234 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 825 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 555 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


ව්‍යාපාරිකයා කොල්ල කා පලා ගිය අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 27 374 0

නිධානයකින් ගොඩ ගත් පෞරාණික කාසි තොගයක් රුපියල් ලක්ෂ 10කට විකිණීමට ඇති බව පවසමින්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු සූක්ෂම ලෙස අනුරාධපුරය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37672 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24835 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site