IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


තාත්තගෙ නම පාචිච්චි කරලා මම බැබළෙන්න හදන්නෙ නැහැ

2017-01-09-ent-42

2017-01-09-ent-40 නව පරපුරේ ගායකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව ශනුක වික්‍රමසිංහ ගයන "සරාගය" ගීතය මේ දිනවල අන්තර්ජාලය තුළ වැඩි ජනප්‍රියත්වයක් හිමිකරගෙන තිබෙයි. සංගීත ක්ෂේත්‍රයෙහි ප්‍රවීණයෙකු වන සංගීත් වික්‍රමසිංහයන්ගේ පුතු වන සනුක සාරවිට සමග මෙසේ දොඩමලු විය.

මම උසස් පෙළ අවසන් වූ ගමන්ම සංගීත කණ්ඩායමක් පටන් ගත්තා. එහෙත් මගේ අම්මයි, තාත්තයි දෙන්නම මට උපාධිය කරන්න කියලා බල කරලම යොමුකළා. ඒ අය හිතන්න ඇත්තේ අධ්‍යාපනයෙන් සුදුසුකම් සපුරන එක හොඳයි කියලා. නමුත් මම එහෙම නෙමෙයි. මම එහෙම හිතන්න ගියේ නෑ. මම ස්වනිර්මාණ කරන්න යොමු වුණා. මගේ සංගීත කණ්ඩායම ග්ලෝරි. මම සංගීත කණ්ඩායමත් එක්ක ප්‍රසංග කළා. දැන් මියුසික් කරන්නෙ වෘත්තියක් විදිහට. කවදාවත් තාත්තගෙ නම පාචිච්චි කරලා මම බැබළෙන්න හදන්නෙ නැහැ. මාව ශනුක කියලා දන්න පිරිසක් ඉන්නවා.

ඔවුන් සමහර විට මගේ තාත්තා ගැන දන්නේනැති වෙන්න පුළුවන්. එක එක අය එක එක විදිහට අපිව හඳුන්වනවා. මගේ මතය නම් තමන්ගෙ අනන්‍යතාව ගොඩනැගෙන්නේ තමන් කරන දේවල් තුළින් කියන එකයි. තාත්තගේ ගීත ගායනා නොකර, තමන්ගෙම ගීත ගායනා කරන්න පුළුවන් වෙන්න ඕන. තාත්තගේ ගීත ගායනා කළත්, අපේ ස්වනිර්මාණ තියෙන්න ඕන. කලාකරුවෙක් කියන්නේ නිදහසේ නිර්මාණ කරන්න පුළුවන් කෙනෙක්. ඒත් අපිට තියෙන ප්‍රශ්නය තමයි පියා හෝ මව කලාකාරයෙකු නම් ඒ පුතා හෝ දුව ගැන කියන්න බොහෝ අය ඉන්නවා. ඒ නිසා නිර්මාණයක් කරන්න ගොඩක් හිතන්න වෙනවා. අපි අලුත් ජෙනරේෂන් එකක්. අපිට අලුත් දේවල් අත්හදා බලන්න හැකියාවක් තියනවා. අවස්ථාවත් තියනවා. විවේචනය කරන අය ඒ දේවල් කරයි.

 

නිදුක් මදුෂික

 

2017-01-09-ent-41



අදහස් (0)

තාත්තගෙ නම පාචිච්චි කරලා මම බැබළෙන්න හදන්නෙ නැහැ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 216 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1894 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 3525 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 568 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1602 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 11014 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 351 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1378 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site