IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


තාත්තාගේ ලොරියට යටවී පුතා මරුට

ලිහිණියාවේදි ලොරියකට හා තාප්පයකට හිරවු විසිහය හැවිරිදි තරුණයෙක්  මරුමුවට පත්විය

තම පියාට අයිති ලොරිය  තවත් අයෙකු සමඟ සෝදමින් සිටියදි

ඒ අසළ සිටි මෙම තරුණයාට මෙම අනතුර සිදුවි ඇති බව මිගහතැන්න  පොලිසිය කියයි



අදහස් (0)

තාත්තාගේ ලොරියට යටවී පුතා මරුට

මහී Tuesday, 02 April 2013 12:26 PM

කොහේද මේ ලිහිණියාව තියෙන්නේ ? (ස)

:       0       0

ප්‍රසාද් Tuesday, 02 April 2013 12:45 PM

කරුමයට අනුකම්පාවක් නොමැත. (ස)

:       0       0

ගයිඩ් Tuesday, 02 April 2013 04:46 PM

වැලිපැන්න හයිවේ එක්ස්චේන්ජ් එකෙන් දාපුවම ,හොරවල හංදියෙන් නෙලුව මොරවක යන පාරට හැරුණම තමයි ලිහිණියාව තියෙන්නෙ (නි)

:       0       0

නිශාන්ත Tuesday, 02 April 2013 12:42 PM

හරිම කණගාටුදායක පුවතක්... නමුත් ඔහුට කල්පනාකාරී වන්න තිබුනා... (ස)

:       0       0

වීනා Tuesday, 02 April 2013 05:37 PM

අපේ ගමේ නිසා මටත් කනගාටුයි.(නදී)

:       0       0

රැවන් Tuesday, 02 April 2013 06:44 PM

සම්පූර්ණ විස්තරයක් දාන්න..!

:       0       0

ජයසුරිය Tuesday, 02 April 2013 09:57 AM

ශෝකනිය පුවතක් (දී)

:       0       0

සෙන්තිල් Tuesday, 02 April 2013 07:20 PM

ලිහිනියාව ඉස්සර සෝවියට් දේශයට අයිති එකක්. (නි)

:       0       0

ජයා Tuesday, 02 April 2013 07:51 PM

සාමාන්‍යයෙන් වාහනය නවත්ත්වද්දී ගියර් එකේ නවත්ත්වන්න කියනවා. ස්ටාර්ට් කරද්දී තිරිංග ක්ලච් පාගල පන ගන්න්වන්න කියනවා. මේක උනේ එහෙම කලේ නෙති හින්දද?(නදී)

:       0       0

සුජානි Tuesday, 02 April 2013 10:11 AM

ලොරිය කොටයක් උඩද තිබුණෙ... ? (ස)

:       0       0

බුද්ධි Tuesday, 02 April 2013 10:17 AM

සෙනසුරු අපලයක් හෝ ලොරිය සෝදන්න පටන් ගෙන තිබෙන්නේ රාහු කාලේ වෙන්න ඇති... (ස)

:       0       0

වරුණ Tuesday, 02 April 2013 10:31 AM

අයියෝ සංසාරේ..... (ස)

:       0       0

අසංක Tuesday, 02 April 2013 02:30 PM

අතිශය ශෝකනිය පුවතක් (දී)

:       0       0

අසන්ක Tuesday, 02 April 2013 10:50 AM

ලිහිණියාව කොහෙද තියෙන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 277 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 205 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 551 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 267 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


අගුණකොලපැලැස්සෙන් පැන්න රැඳවියන් දෙන්නෙක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 86 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ


මනු කියවන්නා අයිස් සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 253 0

රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38660 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25415 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 951 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site