IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


තාත්තාත් මරයි : සප්ත කන්‍යා ගුහාවේ දී කන්‍යාවක් කෙලෙසයි

2009 වසර මැද දී නොර්ටන්බ්‍රිජ් හී එ.ජි.සෙල්ලයියා මරා දමා ඔහුගේ දියණිය සප්ත කන්‍යා කඳුවැටියට  රැගෙන ගොස් ගල් ගුහාවක දී  දුෂණය කළ සහෝදරයන් තිදෙනෙකුට නුවරඑළිය මහාධිකරණ විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා මරණ දඩුවම නියම කළේය.

තිසේරා කමලදාස් , අයි මහින්ද කුමාර හා  අයි මොහාන් රාජ් වැරදිකරුවෝ වුහ. තෙවැනි විත්තිකරු මොහාන් රාජ්ට දහඅට වසරක සිරදඬුවමක් ද නියම කළ විනිසුරු පැමිණිලිකාරියට රුපියල් පනස්දහසක වන්දියක් ද උසාවියට රුපියල් විසිපන්දහසක දඩයක් ද ගෙවන ලෙස නියෝග කළේය.

 

 



අදහස් (0)

තාත්තාත් මරයි : සප්ත කන්‍යා ගුහාවේ දී කන්‍යාවක් කෙලෙසයි

නන්දලාල් ද සිල්වා ෙ Thursday, 17 March 2016 08:33 AM

පැමිණිලිකාරියට ගෙවීමට නියම කරපු රුපියල් පනස්දහසක වන්දිය නම් ඉතාම පොඩි සොච්චමක්. ඇය ජීවිතකාලයටම අසරණ වුන නිසා මීට වඩා විශාල වන්දියක් ඇයට හිමි විය යුතුව තිබුණා.(හේ)

:       0       0

එමිල් දසනායක Thursday, 17 March 2016 03:03 PM

බොහොම හොඳයි (බ)

:       0       0

සුපුන් Thursday, 17 March 2016 09:19 AM

නම් ටික කියවද්දී මට හිතුනේ මේ අය ජාතිබේදයක් නැතුව අපරාධ කරන්නේ හරි සහයෝගෙන් කියායි. හොඳ වැඩක් කරන්න ගියොත් බලන්න, ජාතිවාදය ඇදගන මරාගන්න හැටි. (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 17 March 2016 09:23 AM

ඒ විතරක් නෙමෙයි, නැවත තවත් අහිංසක තරුණියකට ඔය වගේ අපරාධයක් නොකරන්න කටයුතු කරන්න (නි)

:       0       0

සෙනරත් Thursday, 17 March 2016 05:43 PM

දුෂණයට ලක්වූ පැමිණිලිකාරියට ගෙවන්නේ රු. 50000 ද? (නි)

:       0       0

ගයාන් Thursday, 17 March 2016 06:35 PM

ඇයගේ වටිනාකම 50,000 ද? එතකොට තාත්තා? දෙයියෝ සාක්කි. (නි)

:       0       0

අන්වර් Thursday, 17 March 2016 11:32 AM

මේ කට්ටිය පරණ ටයර් දමා මහ පාරේ ගිනි තියන්න ඕන.තිරිසනුන්ට අන්තයි (බ)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Thursday, 17 March 2016 11:23 AM

තිදෙනෙකු අතින් දුෂණය ගැහෙනු ළමයකුගේ කන්‍යා බවයේ වටිනාකම සහ දුෂණය වීම රුපියල් පනස් දාහකට තක්සේරු කිරීම ඉතාමා වැරදිය , අවම වශයෙන් ලක්ෂ 10.ක් සහ ජීවිතාන්තය දක්වා සිරයට (බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Thursday, 17 March 2016 07:05 AM

පනස් දාහක් නෙමෙයි විනිසුරු තුමනි, මේ කාලකන්නින්ගේ දේපොළ ඔක්කොම අර තරුණියට ලියවන්න තිබුනේ. පව්කාරයෝ....(බ)

:       0       0

මිලානෝ Thursday, 17 March 2016 07:33 AM

'සප්ත කන්‍යා කඳු වැටියේදී කන්‍යාවක් කෙලෙසයි' මිනිසුනේ මේ කෙලෙසා ඇත්තේ අපව පෝෂණය කල අපේ දුදරුවන් පෝෂණය කරන ලකා මාතාව නොවේද?(අ)

:       0       0

නීතා Thursday, 17 March 2016 07:55 AM

මගේ හිතට නම් මේ දඬුවම හොඳටම මදි (නි)

:       0       0

රජින්ද Thursday, 17 March 2016 08:09 AM

යල් පැනගිය දඩ ගාස්තු දැන්වත් වෙනස් කළයුතුය. ස්ත්‍රී දුෂණයට දඩය අවම වශයෙන් රු. දස ලක්ෂයක්වත් විය යුතුය. වෙනත් රටවල් හා සැසඳීමේදී ලංකාවේ ක්‍රියාත්මක වන දඩ ගාස්තු ඉතාමත් අවම අගයක් ගනී. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1448 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 918 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1402 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 994 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 565 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1022 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37955 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 277 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site