IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


තාත්තයි දුවයි තැපැල් දුම්රියට බිලි

(මලිත් රාජපක්ෂ)

කන්තලේ පරාක්‍රම මාවත දුමිරිය හරස් මාර්ගය අසලදි පියෙකු හා  දියණියක් ඊයේ (06) රාත්‍රි 8.30 ට පමණ ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වු රාත්‍රි තැපැල් දුම්රියේ හැපී මියගොස් ඇති බව කන්තලේ පොලිසිය පවසයි. 

මේ වන විට මියගිය අයගේ මළ සිරුරු කන්තලේ මුලික රෝහලේ මෘත ශරීරාගාරය  වෙත ගෙන ගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ පේරාරු 02 කන්තලේ හි පදිංචි ගනේසලින්ගම් තිර්‍රුවේන්ද්‍රන් නැමැති 38 හැවිරිදි පුද්ගලයෙකු හා  තිරුවේන්ද්‍රන් කනා නැමැති වයස අවුරුදු 06 ක ඇගේ එකම දියණිය බව කන්තලේ මුලික රෝහලේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

සිද්ධිය පිළිබද කන්තලේ මුලස්ථාන පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.



අදහස් (2)

තාත්තයි දුවයි තැපැල් දුම්රියට බිලි

ravin Thursday, 07 September 2023 02:17 PM

අනිකුත් මුද්‍රිත මාධ්‍යන් තුලින් දැක්ක විදියටනම් දුම්රියේ හැපී නොව දුම්රියට පැනලා බිරිඳගේ අනියම් සම්බන්ධයක් හේතුවෙන්

:       0       1

Bunny Preena Thursday, 07 September 2023 04:24 PM

ඔබට එපා නම් මා එක වරක්... මටත් එපා ඔබ දහස් වාරයක්.. බොරුවක්ද? ඇත්තක්ද කියලා හරියට හොයලා බලන්නේ නැතිව හදිසි තීරණයක් ගත්තා වත්ද? ඒක ඇත්තක් නම් ජීවිතේ නැතිකර ගන්නේ නැතිව නීතියෙන් වෙන්න තිබුණනේ... ජීවිතෙන් වෙන් වෙන්නේ නැතිව... පවු අර අහිංසක දරුවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 140 0

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 334 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2447 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 1793 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3413 1

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 1733 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26065 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 305 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1345 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site