IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


තාත්තයි පුතයි වල් අලි ප්‍රහාරයෙන් මරුට

පොලොන්නරුවේ සිරි පුර පළුදෙනියේ  කලු ගල් වැඩපලක වාඩියක සිටි පිය, පුතු දෙදෙනෙක් වල් අලි ප්‍රහාරයකින් මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.

 



අදහස් (0)

තාත්තයි පුතයි වල් අලි ප්‍රහාරයෙන් මරුට

නාලක Tuesday, 25 November 2014 02:59 AM

සමහරු නම් බලෙන් අලින්ට කියලා පහරකාගෙන ජීවිත අහිමිකර ගන්නවා. මේ අහිංසක මිනිස්සු නම් පවු! (නි)

:       0       0

සෙනරත් Tuesday, 25 November 2014 03:39 AM

වල් අලි ගහන්නෙත් මේ වගේ දුප්පත් අහිංසකයන්ට තමයි. දැන් ඉතින් ඒ පවුලට කාගේ සරණද? (ස)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 25 November 2014 10:50 AM

බන්දුල මහත්තයෝ , වතුර ඉල්ලද්දී නිරායුධ මිනිසුන්ට පාසල් දරුවන්ට වෙඩි තියපු ලෝකේ එකම රට ලංකාව නේද ? දැන්වත් ඔය කුහක කම් අතැරලා යථාර්තය දකින්න උත්සහ කරනවා , තමන් සිල් ගත්තොත් සාසනෙයි පඬු හැලියයි දෙකටම කෙලෙවෙනවා , එ් නිසා අඩුම තරමේ අට පහවත් ඉගෙන ගෙන ඉන්නවා හය හතර නොදන්නා පොඩි එකෙක් ගානට පිස්සු ලියන්නේ නැතිව. (ස)

:       0       0

දිනේෂ් Tuesday, 25 November 2014 04:50 AM

පොළොන්නරුවේ අලි තමා අලි.ලඟදි අපු අලියෙක් ද? (අ)

:       0       0

සත්‍යපාල Tuesday, 25 November 2014 04:56 AM

රටේ කොතරම් දැවෙන ප්‍රශ්න තියනවද? වල් අලි පහර දීලා මිනිසුන් ඝාතනය වෙනවා, වල් අලි වගාවන් විනාශ කරනවා, මිනිස්සු වල් අලි මරනවා, කඳු නාය ගොස් ගම්මාන පිටින් මිනිස්සු වැලලෙනවා. ඩෙංගු උණෙන් මිය යන සංඛයාව දිනපතා ඉහල යනවා. රජරට වකුගඩු රෝගයෙන් පිඩා විදින සංඛයාව වැඩිවෙනවා. මෙවැනි රටක අපි කොළඹ නගරය අලංකාර කිරීමට, එහි පාරවල් කාපට් කිරීමට ,පාවෙන වෙළද සැල් සැදීමට ව්‍යායාම් මන්තීරු තැනීමට විතරක් කොතරම් මුදලක් වියදම් කරනවාද ? එම මුදල් ටික කලකට නතරකර මෙවැනි ප්‍රශ්න වලින් අසරණ වුනු ජනතාවගේ පිහිටට යෙදවුවා නම් කොතරම් සාධාරණද?  එවැනි අවබෝධයකින් හා දැනුමකින් යුත් නායකත්වයක් මේ රටට හිමිවනතුරු අපිට දිනපතා මෙවැනි කනගාටු දායක පුවත් නොඅඩුව අසන්නට හා දකින්නට ලැබෙනු ඇත. (නදී)

:       0       0

විමල් Tuesday, 25 November 2014 05:39 AM

සත්‍යපාලලට ඕන කොළඹ කුණුකරගෙන අර මිනිස්සුන්ව මුඩුක්කුවලටම හිරකරගෙන ඉන්න. ඔව්, එකෙත් යටි අරමුණක් තියෙනවා තම. මිනිස්සු මෙතරම් කුහක වෙන්නේ නැත්නම් මේ රට කොච්චර ලස්සන වෙයිද? (ස)

:       0       0

ඉසුරන්දි දෝහා Tuesday, 25 November 2014 05:48 AM

නොවිසදෙන අලි මිනිස් ගැටුම්. මේවට ඉතින් තිරිසනා පලි නැහැ. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 25 November 2014 06:01 AM

හරි හරි සත්‍යපාල මහත්තයෝ. 9 වෙනිදායින් පස්සේ ඔය ප්‍රශ්න ඔක්කොම විසදෙනවා. ඊට පස්සේ අලි ගහන්නේ නැහැ. අලි මැරෙන්නේ නැහැ. කුඹුරු පාලු වෙන්නේ නැහැ. රටේ අපරාද නැහැ, දුෂණ වංචා නැහැ. මානව හිමිකම්ද ප්‍රජාතන්ත්‍රවාදයද මාධ්‍ය නිදහසද ඔය ඔක්කොම පිරුණු රටක මිනිස්සුන්ට රන් හැන්දෙන් කිරි පැණි කන්න පුළුවන් පාලනයක් අත ලග එනවා. මාත් මේ සිල් රෙද්දක් හොයනවා නම වෙනිදායින් පස්සේ රටේ පාලනය භාර ගන්න. මේ විශ්වකර්ම බෝධිසත්ව වරුත් එක්ක හතර පෝයට සිල් ගන්න. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 762 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 568 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 813 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 600 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 514 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 326 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38515 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25356 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 916 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site