IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


‘තාත්ත ගත් තීරණය අනුමත කරන්නේ නෑ‘

‘ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට තාත්තා ගත් තීරණය මා අනුමත කරන්නේ නෑ. මම විපක්ෂයට එකතු වෙන්නෙත් නෑ.‘ යි මධ්‍යම පළාත් සභා මන්ත්‍රී චින්තන ඒකනායක මහතා කියයි.

චින්තන ඒකනායක,  නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතාගේ පුත්‍රයා ය.



අදහස් (0)

‘තාත්ත ගත් තීරණය අනුමත කරන්නේ නෑ‘

සල්ගාදු ප්‍රන්සය Thursday, 01 January 2015 02:33 PM

පුතුට තාම මුහුකුරා ගිය දේශපාලන දෙනුමක් නැහැනේ , එක ලැබුනම තාත්තා යන මග යන්න. (ර)

:       0       0

හෆීල් Thursday, 01 January 2015 03:29 PM

මෙහෙම කිව්වම දෙපැත්තම රැකගන්න පුළුවන්නේ නේද?(දිල්)

:       0       0

ප්‍රියන්ත Friday, 02 January 2015 07:51 AM

මොනවා වුණත් ප්‍රවේශමෙන්! (නි)

:       0       0

අබේ Thursday, 01 January 2015 04:01 PM

පුතේ නුබට ජය ! ඔබට හොද දේශපාලන අනාගතයක් තියෙනවා. (ර)

:       0       0

අනිසඛාන් Thursday, 01 January 2015 04:06 PM

ඔබේ තීරණය හරි පුතේ. (ර)

:       0       0

සාලිත Thursday, 01 January 2015 04:41 PM

දැන් ඔය දේවල් කියලා වැඩක් නෑ.(හේ)

:       0       0

රත්නායක Friday, 02 January 2015 08:25 AM

බුද්ධිමත් දේශපාලකයෝ,,,පුතා, නුඹ දන්නේ ටිකයි.(හේ)

:       0       0

සෙනෙවි Friday, 02 January 2015 08:44 AM

ඒකනම් වැරැදියි.තාත්තාගේ තීරණය අනුමත කරන්නේ නැති එක.(හේ)

:       0       0

හේමන්ත Thursday, 01 January 2015 08:07 PM

පුතා මොකද මෙහෙම කියන්නේ? (නි)

:       0       0

ඇන්ටන් Thursday, 01 January 2015 09:33 PM

පුතා, නුඹ දන්නේ ටිකයි (නි)

:       0       0

අබේපාල Monday, 05 January 2015 12:25 AM

දෙපැත්තම ඕනෑ නේද? විකුණන්නකෝ අපේ ඡන්දය. (නි)

:       0       0

කසුන් Saturday, 03 January 2015 05:10 AM

ඔයා වගේ පුතෙක් හදන්න තාත්තා ගත්තු තීරණය අපි අනුමත කරන්නේ නෑ.(හේ)

:       0       0

සමන්ති Thursday, 01 January 2015 11:40 PM

පුතා අනුමත නොකළාට මිනිස්සු අනුමත කළානේ. (නි)

:       0       0

ජනක Thursday, 01 January 2015 11:48 PM

බුද්ධිමත් දේශපාලකයෝ දිනුවත් දිනුම්, පැරදුනත් දිනුම්. (නි)

:       0       0

සුනිල් Friday, 02 January 2015 12:02 AM

තාත්තා හරි පුතේ (නි)

:       0       0

කල්ප Friday, 02 January 2015 10:23 AM

පොඩි අයට තේරෙන්නේ පස්සේ.(හේ)

:       0       0

සමන් Friday, 02 January 2015 01:44 AM

අපේ අහවල් මන්ත්‍රීතුමාත් ඔහොම කියයිද මන්දා? (නි)

:       0       0

කමල් විමලවීර Friday, 02 January 2015 02:56 AM

තාත්ත එක තැනක පුතා එක තැනක. කවුරු දිනුවත් පවුල ගොඩ. මේකට අපි මොකද කරන්නේ? (ර)

:       0       0

ඉසුරන්දි Saturday, 03 January 2015 09:24 AM

අර කිව්වත් වගේ දින්නත් දිනුම්! පැරදුනත් දිනුම්! ඒ නිසා මෙතුමන්ලා බයවෙන්න කාරියක් නැහැ.(හේ)

:       0       0

නාරද Thursday, 01 January 2015 10:46 AM

කොහෙන් හරි දිනුම්(දිල්)

:       0       0

පතිරණ Thursday, 01 January 2015 10:52 AM

මෛත්‍රීපාල සිරිසේන විපක්ෂයට එකතු වෙන කොටත්, නන්දිමිත්‍ර ඒකනායක කිව්වේ ඔය ටිකමයි.(දිල්)

:       0       0

චානක Thursday, 01 January 2015 10:57 AM

පුතාගේ තිරණය වැරදියි.(හේ)

:       0       0

කටුගස්තොට Thursday, 01 January 2015 11:08 AM

තාත්තා ගත් තීරණය හරි පුතේ... (ර)

:       0       0

ප්‍රියන්ත Thursday, 01 January 2015 11:09 AM

මේක තමයි ක්‍රමේ. දිනුවත් දිනුම්, පැරදුනත් දිනුම්. (ර)

:       0       0

කොඩිකාර Thursday, 01 January 2015 11:13 AM

අාපහු එන්න වෙන නිසා වෙන්න ඇති.(හේ)

:       0       0

ඈන් Friday, 02 January 2015 03:55 AM

නුඹට පුතේ, හෙටක් ඇතේ.(නදී)

:       0       0

මාරසිංහ Thursday, 01 January 2015 11:18 AM

කපටි කතාවක්. (හේ)

:       0       0

බණ්ඩාර Thursday, 01 January 2015 11:23 AM

හරියටම හරි කවුරු දිනුවත් ගෙදරට ගල් වදින්නේ නෑ.(හේ)

:       0       0

මොහමඩ් රිස්වාන් - සව්දි අරාබිය Thursday, 01 January 2015 11:30 AM

බණ්ඩාර, ඔබ හරි. (ර)

:       0       0

රේණු Friday, 02 January 2015 04:08 AM

කොහෙන් ගියත් ඒ පවුලත් බේරිලා (නදී)

:       0       0

කුමාර් Thursday, 01 January 2015 11:56 AM

ඔබ හරි පුතේ. ජනාධිපති තුමා සමග ඔබ ඉන්න. (ර)

:       0       0

අජිත් - ප්‍රංශය Thursday, 01 January 2015 12:00 PM

තාත්තා එහා කොනේ පුතා මෙහා කොනේ ? (ර)

:       0       0

ඇල්ලේ කුඩාබණ්ඩා Thursday, 01 January 2015 12:07 PM

චින්තක මන්ත්‍රීතුමා කවදත් හරි දේ කෙරුවා. ඒක මාතලේ මිනිස්සු දන්නවා. (ර)

:       0       0

බුද්ධික Thursday, 01 January 2015 12:09 PM

එ පවුලේ උදවිය දැන් ඉතින් කොහොමත් දිනුම්.. (දිල්)

:       0       0

මනෝජ් Thursday, 01 January 2015 12:11 PM

මෙන්න ක්‍රමය ! දිනුවත් දිනුම් පැරදුනත් දිනුම් ! (දිල්)

:       0       0

ශාන් Thursday, 01 January 2015 12:14 PM

මැති ඇමතිවරුන් ගියාට ජනපතිට ඡන්ද අඩු වන්නේ නැත.අප ඔවුන්ට ඡන්දය දුන්නෙත් ජනාධිපතිතුමා නිසාවෙනි! ජනපතිඳුනි ඔබට ජය නියතයි (දිල්)

:       0       0

සංජීව Thursday, 01 January 2015 12:17 PM

තාත්තමද පුතේ ඔහොම කියන්න කිව්වේ (නදී)

:       0       0

මහානාම - කඳාන Thursday, 01 January 2015 12:17 PM

ඔබ හරි ද වැරදිද කියා තීරණය කල යුත්තේ ඔබේ හෘද්‍ ශාක්ෂියයි, අප දිනවිය යුත්තේ පුද්ගලයින් නොවේ අපේ මව් බිමයි. මව් බිම දිනවන හා ආරක්ෂා කරන අයව අප තෝරා ගෙන දිනවිය යුතුයි. මේ අවස්ථාවේ මතවාද 2 ක් ප්‍රධාන වශයෙන් ඇති නිසා , බුද්දිමත් ජනතාව රටේ හා පිටරට පවතින දේශපාලන වට පිටාව ගැන අවබෝධයෙන් සිටීම වඩා වැදගත් යැයි මා සිතමි. අපිට අවධානම් ජිවිතයේ ගත හැක. නමුත් තමා ගේ ජීවිතය ගැන අවධානමක් ගත නොහැක. ඒ වගේම රට වෙනුවෙන් අපට අවධානමක් ගත නොහැකිය. (නදී)

:       0       0

ආරි Friday, 02 January 2015 04:52 AM

පුතේ, අපි මෝඩයෝ නෙමෙයි හො‍ඳේ (නි)

:       0       0

අමිල Friday, 02 January 2015 05:06 AM

තාත්ත කළ දේ නොකරන පුතා, කාගේ පුතාද? (නි)

:       0       0

නුවන් Friday, 02 January 2015 05:20 AM

පුතා අනුමත නොකරාට රටෙි ජනතාව එය අනුමත කරනවා.(හේ)

:       0       0

ප්‍රදීප් Thursday, 01 January 2015 12:39 PM

ඔබ හරි තීරණේ ගත්තනම් ඒ ඇති.(හේ)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 01 January 2015 12:52 PM

තාත්තා ඔයා වගේ නොවෙයි එයා දේශපාලන පරිනත පුද්ගලයෙක්. එතුමා ඔය දුර දිග බලල ගත්තු තීරණයක්. තාත්තගේ තීරණය හැල්ලුවට ලක් කරන්න එපා. (දිල්)

:       0       0

අබ්දුල් රාසික්. Thursday, 01 January 2015 12:52 PM

ප්‍රියන්ත,බණ්ඩාර, ඔබ දෙපළගේ වචන හරියට හරියට හරි. ආයි කතා දෙකක් නැහැ.මසුරන් වටිනවා.(දිල්)

:       0       0

ලක්මාල් Thursday, 01 January 2015 12:55 PM

පුතා ඔබ ගත් තීරණය නිවැරදියි (දිල්)

:       0       0

ජයකොඩි Thursday, 01 January 2015 01:04 PM

මෛත්‍රී ආණ්ඩුවේ අප්පගෙන් පුතාට ක්‍රමය නැත (නදී)

:       0       0

කරුණාපාල Thursday, 01 January 2015 01:05 PM

අපි නම් අහල තියෙන්නේ තාත්ත කල දෙය පුතා නොකලොත් නොට්ටිගේ පුතා කියලයි. තාත්තගේ ඒ ආදරණිය පුතාට ඉතින්, සොරිම තමයි! (නදී)

:       0       0

රොබින් Thursday, 01 January 2015 01:09 PM

200 ද 300 ද 500 ද? (නදී)

:       0       0

කුසුම ඩුබායි Thursday, 01 January 2015 01:17 PM

හරියට හරි. දිනුවත් දිනුම්. පැරදුනත් දිනුම්. (නදී)

:       0       0

කසුන් Friday, 02 January 2015 06:40 AM

තාත්තා කළ දේ පුතා නොකළොත් මොකද වෙන්නේ?? (නි)

:       0       0

අමා Friday, 02 January 2015 06:45 AM

පුතාලට දුරදක්නා දැක්මක් නැති නිසා තමයි මේ සේරම අවුල් (නි)

:       0       0

ශාන් සෞදි Thursday, 01 January 2015 01:30 PM

දෙන්න දෙපැත්තේ උනාම දෙපැත්තෙන්ම ගොඩනේ. එ්කයි අපේ නොදන්නා දේශපාලනේ. ඔහොම යන් 8 වෙනිදායින් පස්සේ පුතත් ඇවිල්ල ඉදියි කමක් නැහැ. කව්රුත් ආරක්ෂා වෙන්න ඕනෙනේ (නදී)

:       0       0

චන්න බුවනක -සෞදි Friday, 02 January 2015 06:53 AM

දෙපැත්තම බේරගන්නද බලන්නේ? එහෙනම් ඉතින් සොරි තමයි. (නි)

:       0       0

කුරුවිට Friday, 02 January 2015 06:57 AM

මේ දෙන්නම හදන්නේ බේරෙන්න කියලයි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

සහන් Thursday, 01 January 2015 01:37 PM

පුතාට තාත්තට තරම මොලේ නැහැ (නදී)

:       0       0

නාරද Thursday, 01 January 2015 01:37 PM

ඇල්ලේ කුඩාබණ්ඩා මහතාණෙනි, වහගෙන ඉමු අපි කට, ගෙම්බන්ටත් වඩා හොදට පනින්න දන්න අයට දෙන්න එපා සහතික (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 283 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 919 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 48 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1769 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 6305 8

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1849 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38704 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 969 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 339 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site