IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


‘තාත්තා මෛත්‍රී එක්ක : පුතා මහින්ද එක්ක‘

පෞද්ගලික අභිමතාර්ථ හා වෙනත් පක්ෂ සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම් නිසා විවිධ කණ්ඩායම්වලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩීමට අවශ්‍ය වී ඇතැයි නිදහස් තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා අද (7) පැවැසීය.

 එකම පවුලේ අය ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් නියෝජන කරන අතරම එම පවුලේම තවත් අය ඒකාබද්ධ විපක්ෂය නියෝජන කරන බව ද ඔවුන් කිසිවකුටත් නිදහස් පක්ෂය පිළිබඳ හැඟීමක් නැතැයි ද ඔහු කීවේය. 

කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  තරුණ පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කීය.  

 “සමහරුන්ගේ තාත්තා ජනාධිපතිවරයා සමඟ ඉන්නවා. පුතා ඒකාබද්ධ විපක්ෂය සමඟ ඉන්නවා. ඒ පවුල්වලට ප්‍රශ්නයක් නැහැ. මේ පක්ෂය කැඩුණොත් අහිංසක ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට මොනවාද වෙන්නේ වෙන්නේ ?“ යැයි හේ පැවසීය..



අදහස් (0)

‘තාත්තා මෛත්‍රී එක්ක : පුතා මහින්ද එක්ක‘

විජේ Friday, 07 October 2016 08:48 PM

පක්ෂය පාවාදුන් ද්‍රෝහීන් තමා කවදාවත් දිනන්න බැරි අය එකතුකරගෙන රට කන්නේ (නි)

:       0       0

සජීව Saturday, 08 October 2016 02:35 AM

රටේ ජනතාව මහින්ද සමඟයි (නි)

:       0       0

ජයන්ත Saturday, 08 October 2016 02:59 AM

හොඳටම බයවෙලා මහින්දගේ අලුත් පක්ෂයට. ජනතාව අසරණ වෙන්නේ නැහැ. මොකද ජනතාව ඉන්නේ මහින්දත් එක්ක. ඔය බයවෙලා තියෙන්නේ ඡන්දෙන් මහජනතාව ප්‍රතික්ෂේප කරපු කට්ටිය. (නි)

:       0       0

ශාන් Saturday, 08 October 2016 04:02 AM

ඒක තමයි ඇත්ත.(හේ)

:       0       0

මදුර Friday, 07 October 2016 10:56 AM

අහිංසක ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් පක්ෂය පාවා දුන් ද්‍රෝහීන් කවුදැයි හොදින් දනී. (ර)

:       0       0

රවීන් Friday, 07 October 2016 12:29 PM

" අහිංසක ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට" අංගුලිමාල වගේ වෙන්න කියනවාද. (නි)

:       0       0

වින්සන්ට් Friday, 07 October 2016 01:21 PM

දුෂිතයන් ආරක්ෂා වන්නේ නම් පක්ෂය කැඩෙන්නේ නැත. පක්ෂයේ සමගිය දුෂිතයන් සමඟ යන ගමනකි. ශ්‍රී ලංකා දේශපාලනය කවදත් අවස්ථාවාදීන්ගේ ග්‍රහණයේ පවතින්නකි. රටක් ගැන නොසිතන ජනතාව ඊට වගකිව යුතුය. (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Saturday, 08 October 2016 08:03 AM

රාජපක්ෂ පවුල සහ වටේ සිටි සහචරයෝ රටේ ආර්ථිකය සූරාකෑවේ නැත්නම්, මහින්ද මහත්තයා අදත් රටේ ජනපති. රට ආර්ථික වශයෙන් විශාල ලෙස ඉදිරියට ගිහින්. (නි)

:       0       0

ලුසේනා Friday, 07 October 2016 01:27 PM

ජනතාව පරාජය කළ පුද්ගලයෙක් අැයි නැවත දැම්මේ (නි)

:       0       0

ධම්ම Friday, 07 October 2016 02:39 PM

මේ පක්ෂය කැඩුණොත් අහිංසක ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට අගමැතිතුමා එජාපයේ දොර ඇරලානේ තියෙන්නේ. (නි)

:       0       0

ඩිල්ෂාන් Saturday, 08 October 2016 10:16 AM

වින්සන්ට්ගේ සහ ද සිල්වාගේ අදහස් කියවා බලන්න. අපේ රටේ පරිහානියට හේතුව පැහැදිලිව කියා ඇත. අන්තිමට ඔවුන් සුර සැප විඳිති. අපි දුක් විඳිමු. මෙයට හේතුව ඡන්දදායකයන් පක්ෂ බදාගෙන රට ගැන අමතක කිරීමය. (නි)

:       0       0

සමන් Friday, 07 October 2016 02:52 PM

අනේ ඒක ගැන හිතලා තමා පාක්ෂිකයෝ ඔබතුමාට මහමැතිවරණෙන් උත්තර දුන්නේ (නි)

:       0       0

නීල් Friday, 07 October 2016 06:05 PM

මෛත්‍රියේ සළු පළඳා, වසා ඇති වෛරයට එක්ව තාන්නමාන්න, වරදාන, වරප්‍රසාද උදෙසා පක්ෂය පාවාදුන්නෝ කවුරුන්ද? (නි)

:       0       0

ලක්ෂි Friday, 07 October 2016 06:20 PM

අපි නම් අහිංසක පාක්ෂිකයො තමයි. එ්ත් අංගුලිමාලලාටත් වඩා අන්ත කවුද කියලා අපි දන්නවා. (නි)

:       0       0

ජනහිත Friday, 07 October 2016 06:22 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය ශක්තිමත්. ඒ අය ඉන්න ඕනෑ කොතැනද කියන එක කුරුණෑගලින් ඔප්පු කළා නේද? ඕනෑනැති අයව තම ප්‍රදේශයෙන් එළවලා දානවා. ඇත්ත එ්කනේ. ද්‍රෝහීන් කවුද, වීරයෝ කවුද පොදු ජනතාව දනී. (නි)

:       0       0

ආර්. සමරකෝන් Friday, 07 October 2016 06:25 PM

හරියට හරි මදුර. වචන දාහකින් කියන්න තියන දෙය ඔබ එක වාක්‍යයකින් කියා තිබෙනවා (නි)

:       0       0

ද සිල්වා Friday, 07 October 2016 07:24 PM

ඔය ලොකු ලොකු පක්ෂවල සමහර නායකයෝ එකට කනවා බොනවා, මඟුල් තුලා කරගන්නවා. කොටින්ම කියනවා නම් අපට පෙනෙන්න පාර්ලිමේන්තුවේදී බොරුවට කෝලාහල කරගන්නවා. පහුගිය ආණ්ඩුවේ දුෂිතයන්ට දඬුවම් දෙනවා කිවුවට තවම දඬුවම් දුන්නද? බොරුවට ප්‍රශ්න කළාට කවුද උසාවියක් මඟින් වැරදිකරුවෝ වුණේ? (නි)

:       0       0

ශානක Friday, 07 October 2016 08:04 PM

මේ වගේ විහිලු කතා තවත් අහන්න ජනතාව මෝඩ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 285 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1009 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 206 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1028 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 403 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1045 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39632 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25781 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site