IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


තිදෙනකුට උප ඇමැතිකම් එපාවෙයි

නියෝජ්‍ය ඇමැතිවරුන් වන විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, ලසන්ත අලගියවන්න සහ එරික් වීරවර්ධන සිය තනතුරුවලින් අද ඉල්ලා අස්වූහ.

මෙම තිදෙදෙනා ඉල්ලා අස්වී ඇත්තේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති පසුගිය (14) වැනිදා කළ විශේෂ ප්‍රකාශයෙන් ශ්‍රිලනිපයට හා එක්සත් ජනතා නිදහස් සන්ධානය සිදු වි ඇති බරපතල අවමානය හා හානියක් වී යැයි කියමිනි.

DSC_0541 DSC_0552 DSC_0555

 

වීඩියෝ - ඉෂංක සුනිමල්

වීඩියෝ - සනත් ඩෙස්මන්



අදහස් (0)

තිදෙනකුට උප ඇමැතිකම් එපාවෙයි

ලක්ෂ්මි Thursday, 16 July 2015 01:44 PM

පතෝල වගේ අය හිටිය කියල රටට බරක් මිසක් වෙන මොනවද ලැබෙන්නේ .(ස)

:       0       0

විජිත් Saturday, 18 July 2015 02:26 PM

මේ අයට ඇමතිකම් තිබුනාට කිසිම රහක් නැහැ. නිකම්ම නිකම් පතෝල වගේ. නැති එකමයි හොඳ. (නදී)

:       0       0

ධම්මික Thursday, 16 July 2015 02:07 PM

ජනධිපතිතුමා කිව්වේ ඇත්ත.(හේ)

:       0       0

සිරිවිකුම් Thursday, 16 July 2015 02:15 PM

වෙලාවේ හැටියට ඔයින් ගියා ඇති. අම්මප ලක්ෂ්මි, ඔය යලට - මහට දෙකටම නැති කෙනා වෙලා බිමට වැටෙනවා, වටෙනවාමයි. (ස)

:       0       0

රොඩ්නි Thursday, 16 July 2015 02:19 PM

හරිම පාඩුවක්,,(ස)

:       0       0

විජයබාහු Thursday, 16 July 2015 02:26 PM

මෙයාලව විශ්වාස කරන්න බැ. වහ වෙනස් වෙන සුළුයි .(හේ)

:       0       0

රුවන් Thursday, 16 July 2015 02:32 PM

මේ අය මොනවද කරලා තියෙන්නේ.(හේ)

:       0       0

හරිත් Thursday, 16 July 2015 11:05 AM

හිටියත් වැඩක් නෑනේ.(හේ)

:       0       0

බණ්ඩා Thursday, 16 July 2015 02:40 PM

මෙන්න මේ ගොල්ල තමා ඡන්දෙන් පස්සේ ජාතික ආණ්ඩුව හදන්න රනිල් එක්ක එකතුවෙන්නේ (ස)

:       0       0

ශාමන්ත වෙල්ගම Thursday, 16 July 2015 11:13 AM

තාමත් අපේ මිනිස්සු ඉන්නේ අතීතයේ. අපිට වෙලා තිබෙන හෙණය තමා, තාමත් අපි පක්ෂ පාට වලට ගැතීවී සිටීම.අද අවශ්‍ය වන්නේ සාපේක්ෂව හොඳ උගත් බුද්ධිමත් පිරිස ඉන්න මොන පක්ෂයකට හරි රට බාරදී ,රට ඉදිරියට ගෙනයාමට උදව් කිරීම. අපි පක්ෂය නිසා අතරමං වුණොත් රටේ අනාගතය අඳුරට යාම වැළැක්විය නොහැක. (නි)

:       0       0

මහානාම - මතුගම Thursday, 16 July 2015 11:17 AM

ජනපතිගේ කතාව මුළු ලංකාවම අනුමත කරනවා. ඔහු කිවුවේ ඇත්ත (නි)

:       0       0

අමිත Thursday, 16 July 2015 11:20 AM

බොහොම හොඳ තීරණයක් (නි)

:       0       0

නන්දලාල් Thursday, 16 July 2015 03:40 PM

මේ තුන්දෙනාට ඇමතිකම් තිබුණා නම්, අඩු වශයෙන් මහා මැතිවරණය ඉවරවෙනකම් වත් ඒ ජොබ් වල හිටින වග සහතිකයි. මොනා කරන්නද? ගිය එකා ඔහේ යාපු දෙන් කියලා රටේ වැඩ වෙනදා විදියට කරගෙන යන එකයි තියෙන්නේ යහපාලන රජයට....(හේ)

:       0       0

ලුම්බිණි Thursday, 16 July 2015 11:36 AM

මේවට කිව යුත්තේ ලජ්ජා නැති වැඩ කියලා. වාසි ලැබෙන පැත්තට හිතෙන හිතෙන වෙලාවට හැරෙනවා. (හේ)

:       0       0

සමන්ත Thursday, 16 July 2015 11:36 AM

ලැජ්ජයි කරපු වැඩේනම්.(හේ)

:       0       0

සමන් Thursday, 16 July 2015 11:39 AM

උප ඇමැතිකම් පාර්ලිමේන්තුව විසිරුවාම අහෝසි වෙනවනේ. කැබිනට් ඇමැතිධුර විතරයි ක්‍රියාත්මක.(හේ)

:       0       0

මහින්ද ආර්. කිතුල්ගොඩ- සීෂෙල්ස් Thursday, 16 July 2015 11:40 AM

ප්‍රමාදවෙලා හරි ඇත්ත තේරුම්ගත් එක හොඳයි (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Thursday, 16 July 2015 11:47 AM

සන්ධානයට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවමන් කරගත්තේ , එහි සිටි අය විසින්මයි. (නි)

:       0       0

සුනිල් Thursday, 16 July 2015 11:57 AM

යන එක හොඳයි. කමක් නැහැ යන්න. (නි)

:       0       0

ඉසුරු Thursday, 16 July 2015 11:57 AM

ශ්‍රී ලංකා එකේ අය කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න ඕනෑ (නි)

:       0       0

කොස්වත්ත Thursday, 16 July 2015 11:58 AM

පුලුවන් නම් කියන්න,එයාලා මොනවද රටට කරලා තියෙන්නෙ? (නි)

:       0       0

විභූති Thursday, 16 July 2015 12:11 PM

මට නම් කිසිම දුකක් නැහැ (නි)

:       0       0

ඩී.උපුල් Thursday, 16 July 2015 12:15 PM

ඔයාලට උන්ඩුකපුච්චය තියන බව ඔප්පු කළාට හරීම ආඩම්බරයි. (ස)

:       0       0

ගුණවර්ධන Thursday, 16 July 2015 12:22 PM

සමහරුන්ට ඉතින් ඇමතිකම් දුන්නට ඒවාට කළගුණ සළකපු හැටි නම් හරිම අපුරුයි. පින නැත්නම් ඉතින් අපි මොනවා කරන්නද? (නි)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 16 July 2015 12:42 PM

දේශප්‍රේමීන් වන ඔබට මගේ ආචාරය! (නි)

:       0       0

කල්ප Thursday, 16 July 2015 12:43 PM

අයියෝ! හරිම දුකෙන් වගෙයි (නි)

:       0       0

රනිල් Thursday, 16 July 2015 12:48 PM

සමහරුන්ට නම් කිසිම දෙයක් තේරුම්ගන්න බැහැ වගෙයි කියලා අදහස් වලින්ම පෙනෙනවා (නි)

:       0       0

ජගත් Thursday, 16 July 2015 12:52 PM

මගේ 52 වසරක දේශපාලන ජීවිතයේ මම අහපු හරවත්ම කතාව තමයි ජනාධිපතිතුමගේ ඒ කතාව. මෙන්න පරිණත දේශපාලනය. දැන්වත් ඔය බලයට කෑදරව උඩ පනින පිරිස මෙතුමාගේ දර්ශනය ඉදිරියට ගෙනියන්න. රට නඟා සිටුවන්න උදව් කරන්න. (නි)

:       0       0

නිම්මි Thursday, 16 July 2015 01:03 PM

හොඳ හොඳ සෙල්ලම් තව ඉදිරියට... (නි)

:       0       0

සජිත් Thursday, 16 July 2015 10:05 AM

කොන්දක් තිබෙන බව ඔප්පුකල ඔබට තුති. (අ)

:       0       0

ප්‍රසන්න Thursday, 16 July 2015 01:19 PM

ඕකට කියන්නේ නරිය රජ වුණා කියල. (ස)

:       0       0

රනි Thursday, 16 July 2015 10:12 AM

ශ්‍රී ලංකා කාරයෝ කවදාවත් එජාපෙට ඡන්දේ දෙන්නේ නෑ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 369 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 2653 4

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2000 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 210 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1210 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1323 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26930 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23512 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 398 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site