IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


තිදරු මව රිමාන්ඩ්

පවුලේ ප්‍රශ්නයකට කොළඹ කොටුවේ මගී පාලමේ එල්ලී දිවි නසා ගන්නට තැත්කළැයි කියන තිදරු මවක ලබන 15 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.

එම කතගේ ආරක්ෂාවට සහ මානසික වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම සඳහා ඇය රිමාන්ඩ් කරන බව මහේස්ත්‍රාත් පැවසීය.

දූවරුන් තිදෙනා තම සැමියා විසින් අපහරණයට ලක්වීම වැළැක්වීමට බලධරයන් පියවර නොගත්තැයි ඇය පොලිසියට කියා ඇත.

 



අදහස් (0)

තිදරු මව රිමාන්ඩ්

රන්ජිත් සෙනෙවිරත්න Wednesday, 13 November 2013 10:18 PM

නාමල් ඔබ හොද උත්ටරයක් දුන්නේ (දී)

:       0       0

ටිකිරි බණ්ඩා Wednesday, 13 November 2013 05:10 PM

මේ යන ක්‍රමයට ඉදිරියේදී දරුවන්ට කන්න අදින්න දෙන්න විදිහක් නැහැ කියලත් ගගට මුහුදට පැනලා,පාලම් වල එල්ලිලා ජීවිතේ නැති කර ගන්න සිද්ධ වේවි (නි)

:       0       0

අශෝක කටාර් Wednesday, 13 November 2013 05:24 PM

මැරෙන එක නෙමෙයි හපන්කම, ඔය වගේ තිරිසන් මිනිස්සු අල්ලලා හිරේ දාන්න අම්මා එඩිතරව ඉන්න ඕනෑ.මැරුණොත් පස්සේ ඒ දරුවෝ තවත් ඒ නරුමයටම බිලි වෙන එකනේ වෙන්නේ. ඒක මහා මෝඩ ක්‍රියාවක් (නි)

:       0       0

නාමල් Wednesday, 13 November 2013 05:25 PM

ඇය කියන්නේ අැත්තක් නම් ඇයගේ පැමිණිලි සැළකිල්ලට නොගත් බලධාරින්ටද දඩුවම් කළ යුතුයි. අම්මා කෙනෙක්නේ. ඉවසාගෙන ඉන්න බැරිම තැන ඔය දේ කරන්න ඇති. ඈගේ දරුවන් බේරාදෙන්න කිසිම කෙනෙක් නැත්නම් වෙන මොනවා කරන්නද? (නි)

:       0       0

නිර්මලී Wednesday, 13 November 2013 05:55 PM

හුඟක් වෙලාවට පොලිසි වලින් මුලින්ම හොඳ විසදුමක් ලැබෙන්නේ නැති නිසා තමයි හුඟක් අපචාර වෙන්නේ, බුද්ධිමත් නිලධාරීන් ඉන්නේ ටිකයි පොලිස් වල (නි)

:       0       0

ප්‍රිය Wednesday, 13 November 2013 05:55 PM

මේ ගැහැනියගේ මිනිහව එපායැ එල්ලලා මරන්න, අම්මා මළහම දරුවෝ තවත් අනාථ වෙනවනේ. ලංකාවේ පිරිමින්ට මොකද වෙලා තියෙන්නේ? දරුවෝවත් අදුරන්න බැරිද? ලංකාවේ නීතිය බල්ලට ගිහින්. (නි)

:       0       0

රෝහණ Thursday, 14 November 2013 09:44 AM

එතුමිය සියදිවි i නසා ගැනීම මම අනුමත කරන්නේ නැහැ. නමුත් එම අසමත්ජාති පියාට දඩුවම් නොකරන නීති පොත අනුමත කරන්නේ නැහැ. පොලිසිවල ඉන්න අයත් හිටිය අයත් ඇතැම් හමුදාවල ඉන්න අයත් හිටිය අයත් මෙවෙනි දේවල් කරන්නේ අපේ රටේ තිබෙන නීති පද්දතියේ තිබෙන බලවත් අඩු පාඩුකම් හා ප්‍රමාදයන් නිසා. (නදී)

:       0       0

ශාන්ති Thursday, 14 November 2013 01:08 AM

ඇත්තෙන්ම කල කිරෙනවා මේවා ඇහෙද්දී (දී)

:       0       0

ආරි Thursday, 14 November 2013 01:28 AM

මේ මනුස්සයාට මැරෙන්න තරම් ප්‍රශ්න ඇති (දී)

:       0       0

රත්නායක ආරච්චිගේ Thursday, 14 November 2013 10:28 AM

මේ නුතන පටාචාරාවට තිබුනේ සියදිවි හානි කර ගන්න නොවෙයි.මෙහෙණින් වහන්සේ කෙනෙක් වී සංසාරයෙන් එතෙර වන්න. (ස)

:       0       0

සන්ද්‍යා - කුවේට් Thursday, 14 November 2013 02:13 AM

මේ වගේ මිනිස්සු එල්ලලා මරන්න ඕනේ (දී)

:       0       0

පද්මිණි Thursday, 14 November 2013 11:02 AM

බලධාරීන්ගේ ඇස් අරවන්න ඇය මේ විදියේ පියවරක් ගත්තේ. දියණියන් තිදෙනා අපහරණයට ලක්වීම වැලැක්වීමයි අගේ අරමුණ. කාන්තා සංවිධාන වල සහය ලැබිය යුතුයි. ඇයට ජිවත් වීමට ශක්තිය දෙන්න බලධාරියනි! (ස)

:       0       0

චන්දි Thursday, 14 November 2013 03:38 AM

මෙවැනි පිරිමින් ගල් ගසා මරා දැමිය යුතුයි.. සොයුරියේ මෙය නුබ දකිනම් නුබ එල්ලී මැරුණම නුබේ දියණියන් තවත් අසරණ වෙන බව වැටහුනේ නැද්ද...?අනේ මට එක දවසකට පාලනය අතට දෙනවානම්...? මෙවැනි පාපතරයන්ට දඩුවම් දෙන්න ඔන්න විදිය පෙන්නන්න .....!!! (දී)

:       0       0

උපාලි Thursday, 14 November 2013 11:24 AM

මේ අම්ම කලදෙයින් බරපතල සමාජ ප්‍රශ්නයක අංශුවක් විතරයි පෙනෙන්නේ. මැරෙන්න බැරිකමට මැරී මැරී ජීවත්වන අම්මල කොයිතරම් ඉන්නවද, කාලකන්නි බේබදු ස්වාමි පුරුෂයන්ගෙන් ගුටි කකා? ළමයි ඉන්න නිසා උන්ට යන කල ගැන හිතල අපා දුක් විඳිමින් ජීවත්වෙන කාන්තාවෝ කී ලක්ෂයක් ඉන්නවද? 'පුරුෂාධිපත්‍යය' කියන්නේ බිරිඳට තඩි බාන එකයි කියල හිතන බුරුවො කොයි තරම් ඉන්නවද? මේවා ගැන හොයන්න කෙනෙක් නැහැ අපේ අවාසනාවට. (නදී)

:       0       0

ජෝන් Wednesday, 13 November 2013 04:30 PM

අනේ පවු. සුළු දඩයක් ගහලා නිදහස් කරන්න (නි)

:       0       0

ඉන්දික Wednesday, 13 November 2013 04:34 PM

ඇගේ සැමියාට උපරිම දඬුවම් දිය යුතුයි. ඒත්, දිවි නසාගන්න ඕනේ නම් ඇයි කොටුව වගේ ජනාකීර්ණ තැනක් තෝරා ගත්තේ? විශේෂයෙන්ම චෝගම් තියෙන දවස් වල මේ වගේ දෙයක් සිදුවීම හොඳ දෙයක් නෙවේ. මේක කාගේ හරි පෙළඹවීමක් විය හැකියි. (ස)

:       0       0

රූපවතී Wednesday, 13 November 2013 04:36 PM

මේ ලංකාවේ ඉන්න කාන්තාවන් 90%ක් ම මානසික පීඩාවන්ට ගොදුරුවෙලා ආර්ථික සහ ස්වාමියන්ගේ අනන්ත කරදරවල ට පත්වෙලා ඉන්න මිනිසුන්. මේ වගේ අයව මාසයකට වතාවක්වත් සායන වලට යොමු කළ යුතුයි. දිරිගැන්වීම් සහ මානසික පීඩන වලින් එදිනෙදා ජීවිතයට බලපාන ප්‍රශ්න වලට මුහුණ දෙන ආකාරය ගැන කියාදිය යුතුයි (නි)

:       0       0

ධම්ම Wednesday, 13 November 2013 04:57 PM

ලංකාවේ පියවරු දියණියන් අපහරණය කරනවායැයි මතවාදයක් ගොඩනැගීමට කරන උත්සාහයක්වත්දැයිකියා මට සිතේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 152 0

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 82 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 126 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1057 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


රත්ගම පිරිසකට ඡන්දය අහිමි වෙයි
2024 සැප්තැම්බර් මස 21 1411 0

රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔව


දිගාමඩුල්ලේ සියයට 73 යි
2024 සැප්තැම්බර් මස 21 95 0

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14608 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 202 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 105 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site