IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


තුනකට පහරදුන් ආවා කල්ලි සාමාජිකයා පොලිස් දැලේ

(රොමේෂ් මධුෂංඛ)

යාපනය තෙලිප්පලෙයි ප්‍රදේශයේදී පුද්ගලයන් තිදෙනකුට තියුණු ආයුදවලින් පහරදී බරපතල තුවාල සිදුකල ආවා කල්ලි ප්‍රභලයකු අද (10) දින කඩුත් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

තෙලිප්පලෙයි මාර්ගයකදී ඊයේ රාත්‍රියේ මෙලෙස තියුණු ආයුධවලින් පහරදීම සිදුව ඇති අතර පහරදීම සිදු කළ  ආවා කල්ලි සාමාජිකයන් පිළිබඳව ලැබුනු තෙරතුරකට අනුව තෙලිප්පලෙයි අපරාධ අංශ පොලිසිය  අද අලුයම විශේෂ වැටලීමක් සිදුකොට ආවා කල්ලියේ ප්‍රභල සාමාජිකයකු අධිබලැති එන්ජින් ධාරිතාවයෙන් යුතු පැදි දෙකක් හා කඩු දෙකක් ද සමගින් අත් අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු තෙලිප්පලෙයි ප්‍රදේශයේම සැකකරුවකු වන අතර සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී රාත්‍රිකාලයේදී තියුණු ආයුධ වලින් පහරදී පුද්ගලයින් සතු අධික වේගයෙන් ගමන්කල හැකි යතුරුපැදිද රැගෙන යන බවටද පවසා ඇත.

සැකකරු යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද තෙලිප්පලෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය.



අදහස් (2)

තුනකට පහරදුන් ආවා කල්ලි සාමාජිකයා පොලිස් දැලේ

Tharindu Udayanga Tuesday, 10 August 2021 03:02 PM

ස්තුතියි

:       0       5

mihira Tuesday, 10 August 2021 05:22 PM

පින් සිද්ද වෙයි ඔබලාට... ඔලුවටම වෙඩි තියලා දාන්න.. ආයුධ හොයන්න එක්කන් ගිහිල්ලා හුරතල් නොකර...

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැන විටින් විට වැස්ස
2024 නොවැම්බර් මස 07 2 0

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව


දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 1002 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 1142 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 3160 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 3824 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 839 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 41 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 436 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1367 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site