IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


තුන්කොන් එක්දින තරගාවලියේදී කුසල් ශ්‍රී ලංකා පිලට එක්වෙයි

මහනුවරදී මේ මස 12 වැනිදා ආරම්භ වන දේශිය තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලේ නායකයා ලෙස කටයුතු කරන 17 හැවිරිදි කුසල් මෙන්ඩිස් ඇතුළත්ව සිටියි.

මොරටුව වේල්ස් කුමර විදුහල නියෝජනය කරන දක්‍ෂ පිතිකරුවකු වන කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා යොවුන් පිලේ පසුගිය බංග්ලාදේශ සංචාරයේදී දස්කම් දැක්වීමට සමත් විය.

මෙම තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස දිනේෂ් චන්දිමාල් ද, ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ නායකයා ලෙස ඇන්ජලෝ පෙරේරා ද, ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඒකාබද්ධ පිලේ නායකයා ලෙස දිමුත් කරුණාරත්න ද කටයුතු කරති.

ක‍්‍රීඩකයන් 15 දෙනකු බැගින් ඇතුළත් මෙම කණ්ඩායම් තුනට උතුරු සහ නැගෙනහිර ප‍්‍රදේශ නියෝජනය කිරීමට ක‍්‍රීඩකයකු බැගින් ඇතුළත්කර සිටීම කැපී පෙනෙයි.  

ශ‍්‍රී ලංකා පිල:
දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග, ෂෙහාන් ජයසූරිය, ළහිරු තිරිමාන්න, තිළිණ කණ්ඩම්බි, චාමර කපුගෙදර, ඩිල්රුවන් පෙරේරා, රංගන හේරත්, නුවන් කුලසේකර, ශාමින්ද එරංග, චානක වෙළගෙදර, මිලින්ද සිරිවර්ධන, ෆර්විස් මහරුෆ්, කුසල් මෙන්ඩිස් සහ එස්. සිලොජින්

ශ්‍රී ලංකා ‘ඒ’ පිල:
ඇන්ජලෝ පෙරේරා (උප නායක), උදාර ජයසුන්දර, ඩිල්ෂාන් මුණවීර, කිත්රුවන් විතානගේ, අෂාන් ප‍්‍රියංජන්, නිරෝෂන් දික්වැල්ල, රමිත රඹුක්වැල්ල, සීකුගේ ප‍්‍රසන්න, ඉෂාන් ජයරත්න, සුරංග ලක්මාල්, විමුක්ති පෙරේරා, ළහිරු ජයරත්න, තරිඳු කෞෂාල්, යශෝධ ලංකා සහ එස්. සංජීවන්

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඒකාබද්ධ පිල:
දිමුත් කරුණාරත්න (නායක), මහේල උඩවත්ත, ජෙහාන් මුබාරක්, සචිත‍්‍ර සේරසිංහ, කෞෂාල් සිල්වා, චතුරංග ද සිල්වා, දිල්හාර ලොකුහෙට්ටිගේ, අකිල ධනංජය, මාලිංග බණ්ඩාර, මධුර ලක්මාල්, ළහිරු ගමගේ, රුමේෂ් බුද්ධික, ධනුෂ්ක ගුණතිලක, ඉසුරු උදාන සහ රිෂාන් ටූඩොර්

 



අදහස් (0)

තුන්කොන් එක්දින තරගාවලියේදී කුසල් ශ්‍රී ලංකා පිලට එක්වෙයි

අමල් Tuesday, 07 May 2013 09:36 AM

ෂා නියමයිනේ..(ස)

:       0       0

සංදේෂ් Tuesday, 07 May 2013 08:30 PM

කුසල් මල්ලි හොද දක්ශ තරුණ ක්‍රීඩකයෙක්, වේල්ස් කුමාර විදුහලෙන් පමණක් ක්‍රීඩකයන් තිදෙනෙක්. නියමයි (නි)

:       0       0

මදුරංග Tuesday, 07 May 2013 02:56 PM

යොහාන් හරි. අද හැම දේම සල්ල වලට යටවෙල ඉවරයි. ක්‍රීකට් ක්‍රීඩාවත් එහෙමයි. අද රටෙ තත්වය හැටියට ක්‍රීඩකයන්ටත් බනින්න බෑ. අන්තිමට මැච් බලන අපිට තමයි ලයිට් බිල්ටත් වගකියන්න උනෙ. (ස)

:       0       0

අපි සහ අපි Tuesday, 07 May 2013 03:13 PM

ඉන්දියානුවන් තේරුම් ගන්න ටික කාලයක් යනවා. උන් හරි කපටි මිනිස්සු. මේ වෙද්දී මහේලට සංඟට සහ අනෙක් අයට ඒ බව වැටහිලා ඇති. (ස)

:       0       0

මදුරංග Tuesday, 07 May 2013 10:08 AM

මේ තරගාවලිය පවත්වන්නේ අයි.සී.සී ශුරයින්ගේ කුසලානයට සහභාගි වන ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ට පුහුණුවක් ලබා දීම සදහා. නමුත් ක්‍රීඩකයන් 15ක් ඈතුලත් ජාතික කණ්ඩායමෙන් මේ තරගාවලියට සහභාගි වෙන්නේ ක්‍රීඩකයන් 6ක් විතරයි. අනිත් අය අයි.පී.එල් ගහනවා. තමන්ගෙ රට වෙනුවෙන්වත් මේ වෙලාවට එකට එකතු වෙන්න බෑරිනම් මොකටද? බලන්න නවසීලන්ත ක්‍රීඩකයො දිහා, එයාලා මේ වෙද්දිත් එයාලගෙ රටට ගිහින් ඉවරයි. එංගලන්ත තරගාවලියට පුහුණුවීම් වලට. ඒකට අපේ අය?(නදී)

:       0       0

සමින්ද Tuesday, 07 May 2013 10:23 AM

කුසල්ලට හොඳ කාලයක්. (ස)

:       0       0

මේඝ Tuesday, 07 May 2013 04:58 PM

වේල්ස් කුමාර විදුහලෙන් පමණක් ක්‍රීඩකයන් තිදෙනෙක්. අපිට ආඩම්බරයි! (නි)

:       0       0

යොහාන් Tuesday, 07 May 2013 02:13 PM

මදුරංග අපේ අය ඒ හොඳට පුහුණු වෙනවා. බංකු උඩ ඉඳගෙන. නැත්නම් පොඩි කොල්ලන්ට වතුර ඇද ඇද (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 1528 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 1623 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 1245 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1905 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 576 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 279 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38310 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25237 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 306 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site