IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


තුන්කොන් තරඟෙට ශ්‍රී ලංකාවත්

ජැමෙයිකාවේ කිංස්ටන් හා ශාන්ත ක්ලේයාර්හිදි පැවැත්වෙන බටහිර කොදෙව්, ඉන්දියා හා ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟයේ ටිකට් විකීනීම අරඹා ඇත.

ජුලී 5 වැනිදා පැවැත්වීමට නියමිත නැගෙනහිර කොදෙව් හා ඉන්දියා තරඟයේ ටිකට් පතක මිල ඇමරිකා ඩොලර් 130 ක් හෙවත් රුපියල් 15600 කි.

ජුලි  7 වැනිදා බටහිර කොදෙව් හා ශ්‍රි ලංකාව අතරත් ජුලි 9 වැනිදා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතරත් ජුලි 11 වැනිදා පැවැත්වෙන තරඟයේ ටිකට් පතක මිල ඩොලර් 150 ක් හෙවත් රුපියල්  18000 කි.

 ශ්‍රී ලංකාව හා බටහිර කොදෙව්වන් අතර ජුලි 28 වැනිදාත් බටහිර කොදෙව්  හා ඉන්දියා අතර තරඟය ජුලි 30 වැනිදාත්  ඉන්දියා ශ්‍රි ලංකා තරගය ජුලි 02 වැනිදාත් ජැමෙයිකාවේදි පැවැත්වේ



අදහස් (0)

තුන්කොන් තරඟෙට ශ්‍රී ලංකාවත්

සිසිර Sunday, 23 June 2013 08:15 PM

අනේ මන්ද මේකවත් දිනාගන්න පුළුවන් විද කියල (අ)

:       0       0

සෂීමාල් Monday, 24 June 2013 10:56 AM

ඔකෙදිත් අපේ කට්ටිය ඉන්දියාවට පරදී බලෙන්ම.(ස)

:       0       0

ලසන්ත Sunday, 23 June 2013 03:15 PM

සුබපැතුම් ඉන්දියාවට කල් ඇතුවම ..... (නි)

:       0       0

රාජා Sunday, 23 June 2013 03:18 PM

ඉන්දියාවත් ඉන්නවද ?? (නි)

:       0       0

සුජීව Monday, 24 June 2013 11:17 AM

මහේල, සංගා, ඇන්ජිලෝ, නුවන්,ලසිත්, ඔබ සියලු දෙනාගේ දක්ෂතාවයන් යලිත් සනාථ කරන්න. මෙවර ඉන්දියාව පරදා කුසලානය ශ්‍රී ලංකාවට ගෙනියන්න උත්සාහ කරන්න. ඔබ සැමට ජය සහ සතුට. (නි)

:       0       0

රිස්වාන් ඩුබායි Sunday, 23 June 2013 03:22 PM

මේ පාරත් ඇතිවෙන්න කනවා.කතා දෙකක් නැහැ. (නි)

:       0       0

කමල් Sunday, 23 June 2013 03:36 PM

එහෙම අපේ කොල්ලෝ ගැන හිතන්න එපා කොල්ලෝ ටික නියත වශයෙන්ම දිනනවා. නමුත් ජය පැරදුම දෙකම අපි සතුටෙන් බාරගමු (නි)

:       0       0

පුෂ්පකුමාර Sunday, 23 June 2013 10:16 PM

ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පැතුම්! (නි)

:       0       0

චමීර Monday, 24 June 2013 11:58 AM

මගේ අදහස අනුව මහේල නායකයා වුනානම් හොඳයි නේද? (නි)

:       0       0

කිත්සිරි Sunday, 23 June 2013 11:31 PM

මේ ප්‍රවෘත්තිය සම්පුර්ණයෙන්න පටලේවිලි සහිති, (අ)

:       0       0

චාමි Sunday, 23 June 2013 04:01 PM

ලසන්ත වගේ රට හරක් ඉන්න කන් ලංකාවට දෙයියන්ගෙම පිහිටි.ලංකාවට සුබ පැතුම්.ලංකාව දිනනවමි. (අ)

:       0       0

පෙරේරා Sunday, 23 June 2013 04:02 PM

දැන් ඔය වියදම්කරගෙන ගිහින් බැලුවේ එකක් එංගලන්තේ, හිස් අතින්ම ගෙදර එන්න. (අ)

:       0       0

ඔසන් සලාම් - කටාර් Sunday, 23 June 2013 04:19 PM

ඔව් ඉතිං අපි සැමදා පරාජය සතුටින් භාරගැනීමට සැදී පැහැදී සිටින්නෙමු. මමත් යනවා තුන්කොන් එක්දින ශ්‍රීලංකා ටෙස්ට් තරඟයක් බලන්න ජැමෙයිකාවලට........ (නි)

:       0       0

නාලක Monday, 24 June 2013 02:48 AM

මෙලෝ දෙයක් දන්නේ නැති හරක් වගේ අදහස් පලකරනවා. ක්‍රීඩාවක් ගැන දන්නේ නැතිකම තමයි . අපේ රට ශ්‍රේණිගත කිරීමේදී කොහෙද ඉන්නේ කියල බලන්න ඕන. ඒ වගේ ක්‍රිකට් අදුන්වල දුන්න එංගලන්තෙට තවම බැරිවුන ලෝක කුසලානයක් දිනන්න එත් ඒ අය සෙල්ලන් කරන එක නවත්තුවද . මෝඩකම් තිබුනට ඒවා ලෝකෙට පෙන්වන්න එපා. (අ)

:       0       0

චන්දන--ඉතාලිය Monday, 24 June 2013 04:14 AM

අපිට මේදා පාරත් මෑච් එක විකුණන්න......ඔට්ටුද (අ)

:       0       0

අනුරාධ Sunday, 23 June 2013 04:56 PM

ඔය කමල් නමින් අදහස් පළකරන්නේ වෙන කෙනෙක් නේද? ලජ්ජා වෙන්න එපා ළමයෝ, නියම නමින් අදහස් පලකරන්න. අපි තවදුරටත් ක්‍රිකට් බලන්නේ හොඳ සිහියෙන් නෙමෙයි. මැච් එක පටන් ගන්න කලින් මෙලෝ සිහියක් නැතිවෙන්න දෙකක් දා ගන්නවා. අපිට කවුරු දින්නත් එකයි පැරදුනත් එකයි (නි)

:       0       0

සුදේෂ් Sunday, 23 June 2013 05:06 PM

මේක නැවත කියවල ලියන්න (අ)

:       0       0

එරික් Monday, 24 June 2013 07:49 AM

ශ්‍රී ලංකා කණ්ඩායමට සුභ පැතුම්! (නි)

:       0       0

ප්‍රසාද් Monday, 24 June 2013 08:10 AM

මේකේ තරග දින සම්පුර්ණයෙන් වැරදි, කරුණාකර ඒ දින හරිගස්සන්න(අ)

:       0       0

එරික් Monday, 24 June 2013 08:13 AM

පෙන්නලා දුන්නට පස්සෙවත් ඉහත සඳහන් දිනවල වැරැද්ද නිවැරදි නොකරන්නේ මන්ද? (අ)

:       0       0

එරික් Monday, 24 June 2013 08:35 AM

අපගේ අංක එකේ බලාපොරොත්තුව මැච් එක ශ්‍රී ලංකා කණ්ඩායම දිනන එක තමයි. නමුත් හැමදාම දිනන්නත් බැහැනේ. හොඳට බෝල් කරලා, හොඳට බැට් කරලා, හොඳට ෆීල්ඩ් කරලා, හොඳ නායකත්වයක් දීලා මැච් එක පැරදුනත් කමක් නැහැ. (නි)

:       0       0

මහේෂ් Monday, 24 June 2013 08:50 AM

මැතිවිස් නායකත්වයෙන් ඉවත්කරන්න ඕනනේ. (අ)

:       0       0

ආනන්ද Monday, 24 June 2013 09:01 AM

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වෙන්නේ බටහිර ඉන්දීය කොදෙව් දුපත් හා ඉන්දීය පාසල් ක්‍රිකට් කණ්ඩායම් දෙකක් සමග තුන්කොන් තරගාවලියකට නම් , ජයග්‍රහණයක් ගැන යම්තාක් දුරකට බලාපොරොත්තු තියාගන්න පුළුවන්. (නි)

:       0       0

ගයාන් Sunday, 23 June 2013 07:16 PM

අපේ ලයන්ස්ලා ඉන්දියන්ස්ලට දෙනවා දුවන්න (නි)

:       0       0

දිලූ Monday, 24 June 2013 09:54 AM

ලංකාව ඉන්දියාවට බයයි. අපේ අය බැට් කරපු හැටි කියන්නත් ලැජ්ජයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 24 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 1849 0

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2226 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2926 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1290 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 277 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24963 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 754 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site