වැවිලි සමාගම් සමග පැවති ගිවිසුම් හමාරවීමත් සමග වතුකම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩිකළ යුතු යැයි ලංකා වතුකම්කරු සංගමයේ නායක ආරුමුගන් තොන්ඩමාන් අද (8) මැදියම් රැයේ හැටන් නගර මධ්‍යයේ ඇරඹූ උද්ඝෝෂණය දෙපැයකින් හමාර විය.
උද්ඝෝෂණය අවසන් කිරීමට හේතුව කම්කරු නායකයා නොපැවසූ නමුත් සංවිධානාත්මක ලෙස උද්ඝෝෂණය පැවැත්විය යුතු බව කියමින් ඔහු නැගිට ගිය බව සාමාජිකයෝ කියති.
ඉතා සුළු පිරිසක් ඊට සහභාගීවූ බවද වාර්තාවේ.
වතුකරයේ සමිති අතර පවත්නා බල අරගලය මෙම අසාර්ථක උද්ඝෝෂණයට හේතුවන්නට ඇතැයි වාර්තාවේ.
මේ අතර වතුකරයේ තවත් වෘත්තීය සමිති කිහිපයක් උද්ඝෝෂණය කිරීමට යතියි ආරංචි වේ.
වතුකම්කරුවකුගේ දිනපතා වැටුප රුපියල් 600ක් වේ. තේ ආර්ථිකය එතරම් සරු නැති හෙයින් මෙම ඉල්ලීම ඉටු කළ නොහැකි බව වැවිලි සමාගම් කියයි.
මේ අතර වතුකරයේ වැවිලි සමාගම් හා කම්හල් රැසක්ම මේ අර්බුදය නිසා වැසී ඇත.
2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ
පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර
රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තොන්ඩමන් ඇන ගනී : වර්ජනය ලත් තැනම ලොප්වේ