IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


තෙන්ඩුල්කාර් අයි. පී. එල්. තරග බිමෙන් සමුගනී

සීමිත  ඕවර කි‍්‍රකට් තරග ආරම්භ වීමෙන් පසුව බිහිවූ ලෝකයේ විශිෂ්ටතම පිතිකරුවා ලෙසින් අවිවාදයෙන් සැලකිය හැකි ඉන්දීය පිලේ හිටපු නායක සචින් තෙන්ඩුල්කාර් අද (26 වැනිදා) අයි. පී. එල්. තරග බිමෙන් සමුගත්තේය.

මුම්බායි පිල විසින් පළමු වතාවට අයි. පී. එල්. ශූරතාව දිනාගැනීමෙන් පසුව සිය සමුගැනීමේ තීරණය ප‍්‍රකාශයට පත්කළ තෙන්ඩුල්කාර් පැවසුවේ අයි. පී. එල්. තරගාවලියේ ශූරතාව සදහා තමන්ට වසර හයක් බලා සිටීමට සිදුවූ බවයි

”ලෝක කුසලානයක් දිනන්න මා වසර 21 ක් බලා සිටියා. අයි. පී. එල්. කුසලානය දිනන්න වසර 6 ක් බලා සිටියා” යයි තෙන්ඩුල්කාර් පැවසීය.

වසර 2008 දී මුම්බායි ඉන්දියන්ස් පිලේ සුවිශේෂී කී‍්‍රඩකයා ලෙසින් එක්වූ තෙන්ඩුල්කාර් අද පැවැති අවසන් මහ තරගයට කී‍්‍රඩා නොකළේය.

 



අදහස් (0)

තෙන්ඩුල්කාර් අයි. පී. එල්. තරග බිමෙන් සමුගනී

විනොධ් Monday, 27 May 2013 09:48 AM

සනත් ජයසුරිය මහත්තයව මුම්බායි කණ්ඩායමෙන් එලෙව්වේ මෙයා - ඉරිසියාවට (අ)

:       0       0

ශෂී Tuesday, 28 May 2013 02:30 PM

සුභපැතුම්

:       0       0

අනුරාධ Monday, 27 May 2013 03:24 PM

ජනක දන්නා කෙහෙල් මල " ද සිල්වා " කියන්නේ ඇත්ත. සිල්වාට බස් එකේ යන්න සතේ අතේ නැතිව ඉන්නැද්දි පිටකොටුව බස් ස්ටෑන්ඩ් එකේ තෙන්ඩුල්කාර් ගිහින් තියෙනවා කඩල ගොට්ටක් කකා. මහියන්ගනේට යන්න අත මාරුවක් ඉල්ලලා මිනිහ එක දීල නැහැ. කොච්චර ලෝබ මිනිහෙක්ද . මම දන්නවා කියන්නේ ඔන්න ඕක තමයි සිල්වා එයා ගැන දන්නවා කියන කතාව. පව් අනේ සිල්වා.(නදී)

:       0       0

ජහත් Monday, 27 May 2013 10:31 AM

ආදර්ශමත් තීරනයක් (අ)

:       0       0

නිශාන් Monday, 27 May 2013 11:17 AM

තෙන්ඩුල්කාර් යනු ලෝකයේ සිටින විශිෂ්ටම ක්‍රීඩකයෙකි (නි)

:       0       0

හුසේන් Tuesday, 28 May 2013 01:07 AM

ද සිල්වා සම්බන්ද නැති දෙයක් කියනවා. ලෝකේ කවුරුවත් අංග සම්පූර්ණ නැති බව ඔබතුමාට තාම තේරුනේ නැද්ද ? කෙනෙක් ලෝබයි කියන දේ අනිත් අයට එච්චර අදාළ දෙයක් නෙමේ. මගේ අදහස නම්, තව කෙනෙකුට කරදරයක් නොවී, කරදර නොකර ජීවත් වෙනවා නම් ඒකයි වැදගත් වෙන්නේ. (නි)

:       0       0

කමල් Tuesday, 28 May 2013 12:31 PM

මෙයාලා දන්නා දේවල් තෙන්ඩුල්කාර්ගේ අත සුව කළාට ඔහු ලංකාවේ දොස්තර කෙනෙකුට ජගුවර් වාහනයක් තෑගී කලා.(නදී)

:       0       0

රුවන් Monday, 27 May 2013 01:08 PM

මම කැමතිම ක්‍රීඩකයන් තුන්දෙනාගෙන් කෙනෙක් තෙන්ඩුල්කාර් (නි)

:       0       0

ද සිල්වා Monday, 27 May 2013 06:36 AM

කොච්චර දක්ෂ ක්‍රීඩකයෙක් වුණත් මේ පුද්ගලයා හරිම ලෝභයි.මම ඒ ගැන දන්නවා (නි)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 28 May 2013 03:02 AM

මට ඇඩෙනවා අනුරාද විහිලුකරනවා.(නදී)

:       0       0

තලල්ලේ Monday, 27 May 2013 06:54 AM

ඉතාමත්ම හොද තීරණයක්. මගෙන් සුභ පැතුම් ඔබට (නි)

:       0       0

නිල්මිණි Monday, 27 May 2013 01:35 PM

ශ්‍රේෂ්ට ක්‍රීඩකයෙක්. නමුත් ඔහු ඔහු ගැන සිතා සිටින්නේ ගොඩක් ලොකුවට. ඔහුට ක්‍රීඩාවෙන් සමුගන්න තිබුනේ වසර 2ට විතර පෙර.(නදී)

:       0       0

ෂනිත් Monday, 27 May 2013 08:07 PM

බුද්ධිමත් තීරණයක් මා සුබ පතනවා.(නදී)

:       0       0

ඡානක Monday, 27 May 2013 08:32 AM

ද සිල්වා යන්නේ කොහෙද කියල ඇහුවම මල්ලේ පොල් කීවලු.(නදී)

:       0       0

ලක්මා සෙව්වන්දි Monday, 27 May 2013 08:49 AM

ක්‍රිකට් ක්‍රීඩාවේ මා දුටු විශිෂ්ට ගණයේ ක්‍රීඩකයෙක්. ඔහුට මා හදවතින්ම සුභපතනවා (නි)

:       0       0

මහේෂ් Monday, 27 May 2013 09:11 AM

සචින්ගේ ලෝබ කන් අපිට වැඩක් නැහැ. හැබයි දක්ෂ වගේම නිහතමානි ක්‍රීඩකයෙක්. ක්‍රීඩකයෙක් වශයෙන් සැමට ආදර්ශයක්. සුබ පැතුම් ඉදිරි ජීවිතයට.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 625 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 298 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 661 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 2432 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 481 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 197 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38096 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site