IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


තන්තිරිමලේට මහ සෙනග

ලංකාදීප ආලෝක ජුජාවේ දෙවැනි දිනය වු අද (23) තන්තිරිමලේ  පුද බිමට  මහ සෙනග ඇදී ආහ. දිවයිනේ නන් දෙසින් පැමිණි වන්දනාකරුවන්ගෙන්  තන්තිරිමලය  පිරී ගියේය.

 ලංකාදීප ආලෝක ජුජාවේ දස වැනි සංවත්සරයද මේ වසරට යෙදි ඇත.සදුදා ආලෝක පුජාවේ තුන්වැනි හා අවසන් දිනයයි.

 



අදහස් (0)

තන්තිරිමලේට මහ සෙනග

නීල්-රානා Sunday, 23 June 2013 09:30 PM

අනුර, රංජිත්, ආදරය අවසන්වෙන්නේ වෛරයෙන්. පින් කෙලවර වෙන්නේ පව් වලින්. කාසියේ දෙපැත්ත වගේ. උඩ දැම්මොත් 50% ක අවස්ථාව තියෙනවා නෝනා හෝ පොල්ල වැටෙන්න. මේ පින් පව් බැලන්ස් වීමෙන් විශ්වය ඉදිරියට පරිණාමය වෙනවා. මෙයින් මිදෙන්නයි අකුසල කර්ම වලින් මිදී කුසල් වැඩිය යුත්තේ. ඔතන වන්දනාවේ ගිහින් ඉන්න කීදෙනෙකු දස කුසල් දස අකුසල් දැනගෙන ඒ අනුව ජීවත්වෙන අයද? (නදී)

:       0       0

ප්‍රසද් Monday, 24 June 2013 03:09 AM

ලංකාදීපයට ගොඩාක් පින් සාදු !! (අ)

:       0       0

අනුර Sunday, 23 June 2013 05:09 PM

අපේ රණවිරුවනි, ජනාධිපතිතුමනි , ආරක්ෂක ලේකම්තුමනි, ඔබ අපිට නිදාහස දුන්න නිසා මේ වගේ දේවල් දකින්න ලැබීමත් රට ඉන්න අපිට සතුටක් (නි)

:       0       0

සුනිල් Monday, 24 June 2013 06:12 AM

අපේ උදවිය ළඟ ආමිස පුජාව ඕනෑවටත් වැඩිය තිබෙනවා...ඒත් ප්‍රතිපත්ති පුජාවට මොකද වෙලා තියෙන්නේ? (නි)

:       0       0

අනුරාධ. Sunday, 23 June 2013 05:37 PM

අපිට දැන් බයක් සැකක් නැතිව අපේ උතුම් බෞද්ධ සිද්ධස්ථාන වන්දනාමාන කරගන්න පුළුවන්.මේ උතුම් අවස්තාව අපට උදාකර දෙන්න කැපවුන සියලුම දෙනාටත් ඔවුන් මෙලොවට බිහිකළ දෙමවුපියන්ටත් පින්සිදු වේවා!සැපයෙන් සැපයටම පත්වේවා!සිතට දැනෙන සතුට අපමණයි. (නි)

:       0       0

රජිත් ඉතාලි Sunday, 23 June 2013 05:55 PM

මෙච්චරම පින් කරන මිනිස්සුන්ගේ හිත් වලට කොහොමද පාප සිතුවිලි එන්නේ කියලා මට හිතාගන්න බැහැ. ලංකාදීපයට ස්තූතියි මිනිස්සුන්ගේ හීත් මොහොතකට හරි සැනසුවට (නි)

:       0       0

අනුර Sunday, 23 June 2013 06:46 PM

රජිත් ඔයාගේ කීම හරියටම හරි, මෙච්චරටම පින් කරන අපේ අය මොකද තිරිසන් වැඩ කරන්නේ කියලා හිතාගන්නත් බැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 973 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2031 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 991 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 220 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2397 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1675 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37865 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24950 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 269 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site