අන්තර්ජාතික සමුළු තුනකට සහභාගිවීමට නව ඇමැතිවරු තිදෙනෙක් අද (24) ඇමැති පදවිවල දිවුරුම්දී ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරට යාමට නියමිතය.
මේ නිසා මංගල සමරවීර විදේශ ඇමැති ලෙසත්, ඩී.එම්.ස්වාමිනාදන් පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් ඇමැති ලෙස හා විජයදාස රාජපක්ෂ අධිකරණ ඇමැති ලෙසත් දිවුරුම්දුන්හ.
මංගල සමරවීර මහතා ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සමුළුවකටද ස්වාමිනාදන් මහතා සරණාගතයන් පිළිබඳ අන්තර්ජාතික සමුළුවකටද රාජපක්ෂ මහතා අන්තර්ජාතික කම්කරු සංවිධානයේ රැස්වීමකටද සහභාගීවීමට නියමිතය.
මෙවර ජනාධිපතිවරණය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සවස 3.00 වනවිට සියයට 65 ක් පමණ ඡන්දය ප්‍රකාශ කර ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්
කල්පිටිය මොහොත්තුවාරම දුපතේ පිහිටි ජන්ද මධ්‍යස්ථානය වෙත තම ජන්දය භාවිතා කිරීමට ජන්ද දායකයන් 21 උදෑසන සිට ධීවරය යාත්‍රා හා ට්‍රැක්ටර් මගින් පැමිනීම දැ
පොළොන්නරුව පුලස්තිපුර විජිත ප්‍රාථමික විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය සඳහා රාජකාරී කටයුතු සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියකු 21 වෙනිදා දහවල් හදිසියේ ඇති
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සමස්තයක් ලෙස බැලූ විට ඉතා සාමකාමී බව පැෆරල් සංවිධානය පවසයි.
ජනාධිපතිවරණයේදී වැඩිම ඡන්දදායකයන් සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත ගම්පහ දිස්ත්‍රික්කයේ සියයට 63 ක් දහවල් 2.00 වනවිට ඉක්මවා ප්‍රකාශ කොට ඇති බව ගම
නුගේගොඩ ගංගොඩවිල පැඟිරිවත්ත පාර නිවසක් තුළදී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
තුන්දෙනෙක් හදිසියේ දිවුරති
කුමාර Monday, 24 August 2015 11:33 AM
ඉතුරු අය කවද දිවුරුම් දේද මන්ද. මොනාවුණත් රට ගැන හිතල විශය ගැන පලපුරුද්ද ඇති අය පත්කළොත් නම් හොදයි නේද? නැතිනම් ඉතිං මාස 60ක් නෙමෙයි සති 60 ක් යන්න කලින් යහ පාලනය වහ පාලනයක් වෙයි නේද? (අ)
විමුක්ති Monday, 24 August 2015 08:53 AM
මංගල නම් මාතර ඉන්නවට වැඩිය හිටියෙ පහු ගිය මාස හයේම පිට රටවලමයි. ඉදිරියට ඉන්නෙත් එහෙමම වෙයි. එයා අපේ රටේ කීර්ති නාමය, යස-ගොස ඔහොම ගොහින් ලෝකයේ දස දෙස පතුරවයි නේද? (නදී)
සිරි Monday, 24 August 2015 09:29 AM
මේ සමුළුවට සහභාගිවීම අනිවාර්ය බව රජයට අවබෝධයක් තිබිල නැති පාටයි. මේවා කලින්ම සැලසුම් කළ යුතුව තිබුණා.(අ)