ආණ්ඩුවෙ ඉන්න "අත" පාටියෙ ලැයිස්තුවෙන් පත්වෙච්ච දෙතුන් දෙනෙක් අයින්වෙලා අලුත් මුහුණු ගණනක් එනවය කියන ආරංචිය ගියාම සමහරැ මේකෙ අගමුල හොයන්න පටන් අරන්ලු.
හැමෝම අහන්නෙ යන තුන්දෙනා කව්ද, එන තුන්දෙනා කව්ද කියලයි...
ආණ්ඩුකාර පට්ටමක් අරන් අස්වෙන්න හදන රාජ්‍ය ඇමැති සයිස් මහත්තයා ශ්‍රී ලංකා එකේ ඉන්න සුළු ජාතික නායකයෙක්ද කියලා හුඟදෙනෙක් අහනවලු...
ඊළඟට යන්න ඉන්න කෙනා ජය-තිලකයක් බඳු තරැණයෙක් කියල සමහරැන්ට සැකයිලු. තුන්වැනියත් සුළු ජාතිකලු. උතුරෙන් ආව කෙනෙක් වෙන්නත් පුළුවන් කියලා කියනවා... ඉතින් මේ අය ගියාම වාසනාව පෑදෙන්නෙ කාටද කියන එකයි ප්‍රශ්නෙ...
වයඹ පැත්තෙන් මතුවුණ ශාන්ත දාන්ත තරැණ නායකයෙක් එක වාසනාවන්තයෙක් කියලා සමහරැ කියනවා. ඊළඟට ගිය ආණ්ඩුවෙ ආරස්සක වැඩ භාරව හිටපු ප්‍රබල චරිතයක් ගැනයි කියන්නෙ... හැබැයි උන්නැහේ තවම මේ කතාව හරිහැටි දන්නෙ නැහැ කියලත් ආරංචියි. වමේ ලොතරුයියෙ තුන්වැනි වාසනාවන්තය තාම කරළියට ගෙනල්ලා නැතිලු...
කොහොම හරි මේ කතාබහ අතරෙ අලි පාටියෙ පසුපෙළ ඉන්න හිතේ කහට තියන මන්තිරි ගොල්ලට පාටි පිට පාටිවලට ආරාධනා ලැබෙන්න පටන් අරන් කියලා කියනවා... ඒවා තියෙන්නෙ දුකට පත් අය සනසන්නලු.
මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ
ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්
වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.
ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.
අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
තුන්දෙනා කව්ද?