IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


තුන්දින තරගයට 23 ක සංචිතයක් නම්කරයි

සංචාරක බංග්ලාදේශ පිලට එරෙහිව මාර්තු මස 3 වැනිදා මාතර උයන්වත්ත ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වන පුහුණු තුන්දින තරගය සඳහා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම තෝරා ගැනීම සඳහා යොවුන් ක‍්‍රීඩකයන් 23 දෙනකුගෙන් සමන්විත සංචිතයක් නම් කර තිබේ.

නායකයකු නම් කර නැති මෙම සංචිතයට ශ්‍රී ලංකා 19 න් පහළ පිල නියෝජනය කළ ප‍්‍රබල යොවුන් පිතිකරුවන් වන ඇන්ජලෝ පෙරේරා සහ අෂාන් ප‍්‍රියංජන් ඇතුළත්ව සිටිති.

මෙම සංචිතයේ පුහුණුකරු ලෙස හිටපු ටෙස්ට් ක‍්‍රීඩක රොමේෂ් කළුවිතාරණ මහතා කටයුතු කරයි.

ශ්‍රී ලංකා නැගී එන සංචිතය:
ආරම්භක පිතිකරුවෝ: අෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල (කඩුලූ රකින්නා), උදාර ජයසුන්දර සහ ෂෙහාන් ජයසූරිය

මැද පෙළ පිතිකරුවෝ: ඇන්ජලෝ පෙරේරා, කිත්රුවන් විතානගේ, අෂාන් ප‍්‍රියංජන්, රුමේෂ් බුද්ධික, ගයාන් මනීෂාන් (කඩුලූ රකින්නා) සහ සඳුන් වීරක්කොඩි

වේග පන්දුයවන්නෝ: ළහිරු මධුසංඛ, ඉෂාන් ජයරත්න, දුෂාන්ත සමීර, විශ්ව ප‍්‍රනාන්දු, ළහිරු ගමගේ, කසුන් මධුසංඛ සහ ළහිරු ජයරත්න, දඟ පන්දු යවන්නෝ: චතුරංග ද සිල්වා, රමිත් රඹුක්වැල්ල, තරිඳු කෞෂාල්, දුලංජන් මෙන්ඩිස්, මධුක ලියනපතිරණ සහ අකිල ධනංජය



අදහස් (0)

තුන්දින තරගයට 23 ක සංචිතයක් නම්කරයි

සමන් Wednesday, 13 February 2013 11:16 AM

තේරීම නම් හොදයි. ඒත් එක්කෙනෙක්ගේ තමයි පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. එයා හොද ස්පිනර් කෙනෙක් නෙමෙයි. (නි)

:       0       0

යොහාන් Wednesday, 13 February 2013 06:23 PM

අනිත් අයගේ සිත් සතුටු කරන්නත් එපැයි. ඔය 23 න් 11 යි ගන්නේ. අනිත් 12 ක් කපනවා. හිමිහිට තරග දිනේට ඒක කරයි.(නදී)

:       0       0

පසන්කා Wednesday, 13 February 2013 12:46 PM

සමන් කියන එක්කෙනා ගැන තේරෙනවනේ. ඒ කියන කෙනා විශේෂ දක්ෂතාවයක් පෙන්නුවෙත් නැහැ. හොද දගපන්දු යවන්නෙකුත් නෙමෙයි.(නදී)

:       0       0

නීල් Wednesday, 13 February 2013 04:38 AM

නියමයි. ඔහොම හොදයි.(නදී)

:       0       0

යොහාන් Wednesday, 13 February 2013 07:58 AM

තේරීම අති ප්‍රභලයි. අනිවාර්යයෙන්ම මේ තරුණ ජවය හොද තරගයක් දෙනවා. සනා ජය වේවා!(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 111 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


ජයශංකර් රනිල් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 368 0

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක න


ජයශංකර් සජිත් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 04 221 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකො


මෝදි අනුරට ඉන්දියාවට එන්න කියයි
2024 ඔක්තෝබර් මස 04 523 0

එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දි


ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් ඇද වැටි ජිවිතක්ෂයට
2024 ඔක්තෝබර් මස 04 390 0

නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැ


’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 1153 1

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38904 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25517 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1024 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 365 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site