IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


තුන්නානේ දෙකක් සැකපිට

හංවැල්ල තුන්නානේ දී පොලිස් අධිකාරී ප්‍රසාද් සිරිවර්ධන ඝාතනය කළැයි සැකපිට තුන්නානේ දෙදෙනකු ත්‍රිකුණාමලයේ දී සහ රත්නපුර වැලිගෙපොළදී රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

සැකකරුවන් අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

හංවැල්ල තුන්නානේ අත්වැසුම් කම්හලකට විරෝධය පළ කරමින් පසුගිය 16 වැනි දා  උද්ඝෝෂණයක් පැවැති හයිලෙවල් පාර තෙක් ගිය ඔහු විරෝධතාකරුවන් විසින් කපා දමන ලදැයි කියන ගසකට යට මරුමුවට පත් විය.

ඔහු එවකට බොරැල්ල පොලිස් ස්ථානාධිපති ලෙස සේවය කළේය.

 



අදහස් (0)

තුන්නානේ දෙකක් සැකපිට

කාවීංග Sunday, 23 March 2014 11:51 PM

ඇසින් දුටු සාක්කි තිබෙද්දී රබර් ගහ අත්අඩංගුවට ගත්තේ නැත්තෙ මොකද? රබර් ගහනේ වැරදි කාරයා. පොලිස් රාළහාමි කෙනෙක්ගේ ඇගට පැනල මිනි මරපු.(නදී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Monday, 24 March 2014 05:55 AM

චන්ද්‍ර ගේ කතාව හරි,ගසට යටවුනා නම් කොහොමද මිනීමැරුමක් වෙන්නේ,(දී)

:       0       0

සෑම් Sunday, 23 March 2014 02:03 PM

මොකක්ද මේ ඝාතනයක් ගැන කියන්නේ?(නදී)

:       0       0

අ ප්‍රනාන්දු Sunday, 23 March 2014 05:06 PM

මේ අයට මරණ දඬුවම දෙන්න ඕනා.(නදී)

:       0       0

උමේෂ් Monday, 24 March 2014 08:46 AM

මේක හිතා මතා කළ මීනි මැරුමක් නෙමෙයි. (නදී)

:       0       0

නිලානි Monday, 24 March 2014 09:14 AM

හිතලා ගහ ඇගට වැට්ටුවා නෙමෙයිනේ නේද? අනික එක ගහක් කපන්න මේචචර තරුණයින් එනවයැ.(නදී)

:       0       0

චින්තක Sunday, 23 March 2014 10:53 PM

ජිවිත හරිම අවිනිශ්චිත එකක් (දී)

:       0       0

චන්ද්‍රා Sunday, 23 March 2014 10:53 PM

මෙම මරණය කව්රුන් හෝ හිතා මතා සැලසුම් කර කල දෙයක් නොවේ , එය වෙනුවෙන් කාට හෝ වරද පැටවිය යුතුමනම් ,වැරදි කරුවකු අවශ්‍ය නම් , වගකිව යුතුවන්නේ හන්වෙල්ල අවට තව පොලිසි තිබියදී බොරැල්ලෙන් මොහුව යවපු කෙනාය,...... (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 0 0

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 84 0

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 161 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 426 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 484 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 3473 2

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23089 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22908 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 122 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 365 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 182 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site