IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


තුන්නානේ වීඩියෝපට රහස් පොලිසියෙන් ඉල්ලයි

හංවැල්ල තුන්නානේ දී බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති පොලිස් අධිකාරී ප්‍රසාද් සිරිවර්ධන මහතා මරණයට පත් වීමේ සිද්ධියේ රූපවාහිනී වීඩියෝපට රහස් පොලිසියට දෙන්නැයි අවිස්සාවේල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී එච් අනුෂ්ක සෙනවිරත්න මහතා නියෝග කළේය.

මේ අතර මෙම ගැටුමට හේතු වූ රබර් අත්වැසුම් නිෂ්පාදන කම්හලට එරෙහිව කැලණි මිටියාවතේ පරිසරය සුරැකීමේ සංවිධානය නැගූ චෝදනා නොපිළිගන්නා බව කම්හලේ මෙහෙයුම් ප්‍රධානී ඩී කේ පතිරණ මහතා අධිකරණයේ දී පැවසීය.

එම ප්‍රදේශයේ ජලය අපවිත්‍රවීමට සමාගමේ කිසිම සම්බන්ධයක් නැතැයි ඔහු කීවේය.

ගැමියන් වෙනුවෙන් කරුණු දැක්වූ නීතීවේදී දමින්ද බණ්ඩාර මහතා පැවසුවේ පසුගිය 16 වැනි දා කලබලයෙන් පසු ජනතාවට පොලිසියෙන් විවිධාකරයෙන් හිරිහැර වන බවයි.

අගතියට පත් පාර්ශ්වයට අවශ්‍ය ආරක්ෂාව සපයන ලෙස මහේස්ත්‍රාත් පොලිසියට නියෝග කළේය.

 

 



අදහස් (0)

තුන්නානේ වීඩියෝපට රහස් පොලිසියෙන් ඉල්ලයි

කුමාර Friday, 21 March 2014 01:15 PM

උසාවියේ තීන්දුවට ගරු කරන්න ඕනි. මේ ගැන ඔය කියන ගම් පළාතට ජීවිතේටම ආපු නැති මහාචාර්ය වරයෙකුත් ඊයේ ප්‍රකාශයක් නිකුත් කලා ප්‍රදේශයේ පස සම්බන්දව. අපට තියන ගැටලුව හොරාට පෙර කෙහෙල්කන වැට පැනීමයි. ඔය සිදුවීම උන තැනට වගේම කර්මාන්ත ශාලාවටත් රජයට සම්බන්ද විවිද අය ආවා. එත් ඔය එක මිනිහෙක්වත් අදාල ගමේ මිනිස්සුන්ට කතා කරන්න ආවේ නැහැ. අපට තියන ලොකුම ප්‍රශ්නය බලදාරීන්ට ඕනි මිනිස්සු රකින එක නෙවෙයි ආයතනය රැකීමයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 114 0

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වතුර බේසමට වැටී මාස 11 ක දැරියක් මරුට
2024 සැප්තැම්බර් මස 23 63 0

මාස එකොළහක දැරියක පෙරේදා (22) වතුර බේසකමට වැටී මියගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි.


පාතාලයාගේ තොරතුරෙන් අල්කයිඩා ගිනි අවියක් සොයා ගනී
2024 සැප්තැම්බර් මස 23 554 0

අල්කයිඩා ත්‍රස්ත සංවිධානය සාමාජිකයන් විසින් පාවිච්චි කරන ඒ එම් ඩි 65 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් විදේශගතව සැඟව සිටියදී මෙරට රැගෙන ආ පාතාල කල්ලි සාම


රට බීම හලකට මහසඟ රුවනේ විරෝධය
2024 සැප්තැම්බර් මස 23 484 1

කතරගම වැඩසිටිකන්ද බෝකොටුව සීමාවෙි රටබීම හලක් විවෘත කිරීමට විරෝධය දක්වමින් කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නාහිමිවරු අද (23 ) කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්


සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 3323 2

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 147 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22077 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21919 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 116 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 347 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 176 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site