IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


තුන්නානේ 26ක් හැංගිලා - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

හංවැල්ල තුන්නානේ පසුගිය 16 වැනි දා ගැටුමේ දී නීති විරෝධී ක්‍රියා කළ 26 දෙනකු අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

එම 26 දෙනා අතර කාන්තාවන් ද සිටින බව පොලිසිය පවසයි.

එවැනි පුද්ගලයනට රැකවරණ දීමත් නීති විරෝධී ක්‍රියාවක් බව කියන මාධ්‍ය ප්‍රකාශක එවැනි අයට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කරන බව ද පවසයි.

පොලිසියෙන් සැඟවී සිටින අයට එරෙහිව ද නඩු පැවරිය හැකි බව ඔහු පවසයි.

 

 

 



අදහස් (0)

තුන්නානේ 26ක් හැංගිලා - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ජීවන්ත Sunday, 23 March 2014 11:16 PM

කොහොම හෝ හොයා ගන්න මොකද අහිංසක පොලිස් නිලධාරින් මියගියා මේ සිද්දියේදී (දී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Monday, 24 March 2014 06:02 AM

පෝය දවසේ උද්ඝෝෂණය කරපු මිනිස්සු පොලිසියෙන් ගහනවට බේරෙන්න පන්සලට ගියා. මිනිසුන්ට පන්සලේදීම පොලිසියෙන් ගැහැව්වා. දැන් මොකටද මේ මිනිස්සුන්ව අල්ලන්නේ. වැරදි නිර්මාණය කරලා මිනිස්සුන්ව හිර කරනවා.(නදී)

:       0       0

චන්ද්‍රා Sunday, 23 March 2014 02:17 PM

බොරුවට මිනිස්සු අල්ලන්න එපා. නියම වැරදිකරුවෝ අල්ලන්න.(නදී)

:       0       0

වීරමන් Sunday, 23 March 2014 03:17 PM

මහා පරිමාණ කුඩු මුදලාලිලා , ගංජා මුදලාලිලා, හොර අරක්කු මුදලාලිලා, ස්ත්‍රී දුෂකයින් කීදෙනෙක් නම් ඉන්නවද ? කෝ මේ අයව අල්ලන්න බැරි පොලිසිය අහිංසක මහජනයාට තමයි එයාලගේ ඔක්කොම කෙරුවාවල්.(නදී)

:       0       0

ෂෙරිෆ් Sunday, 23 March 2014 03:19 PM

හැංගුන අය හොඳට දන්නවා අපේ පොලිසියේ හැටි. අහුවුනානම් කෙලින්ම එක්ක යන්නේ ආයුධ පෙන්වන්න සහ වැව ලඟට බව.(නදී)

:       0       0

මාලක සිල්වා Monday, 24 March 2014 08:34 AM

කොල්ලෝ පොලිස් නිලධාරියව ඕනෑකමින් ගසට යට කළේ නැහැ. උද්ඝෝෂණයට ආපු කොල්ලෝ නිකරුනේ ඇල්ලුවොත් මීට වැඩිය භයානක ප්‍රතිපල ඇතිවෙන්න පුළුවන් නේද? උසාවි අවසරයක් නැතිව මාධ්‍යවේදීන්ගේ කැමරා පට ගන්න පුලුවන්ද? (නදී)

:       0       0

සත්‍යාපාල Sunday, 23 March 2014 04:58 PM

පරිසරය වනසන බලය සහ ධනය ඇති අය වෙනුවෙන් කරන මර්ධනය වහා නැවැත්තුවේ නැතිනම් රට නැවත තල්ලු වෙන්නේ තවත් ලේ වැගිරෙන කාලයකට බව තේරුම් නොගන්නා එක අවාසනාවක්. සාධාරණ ජනතා විරෝධතා උපක්‍රම යොදා මර්ධනය පැවැත්වීම තාවකාලිකයි. "නිව්ටන්ගේ 3 වන නියමය අනුව සෑම ක්‍රියාවකටම සමාන හා ප්‍රති විරුද්ධ ක්‍රියාවක් ඇත.(නදී)

:       0       0

තුෂාර Monday, 24 March 2014 10:00 AM

ඊයේ ඉරිදා ලංකාදීප පුවත්පතේ මේ ගැන සම්පුර්ණ ලිපියක් තියෙනවා. පව් ඒ මිනිස්සු. කාගෙන්වත් පිහිටක් නැ . හුස්ම ගන්න බැ . බොන්න වතුර නැ . මේවා ගැන කියන්න කෙනෙකුත් නැහැ.(නදී)

:       0       0

සහන් Sunday, 23 March 2014 08:28 PM

මේක ගහක් යටින් යද්දී ගහ වැටිලා වෙච්ච දෙයක් කියලා කවුරුත් දන්නවා. කරන දෙයක් නිත්‍යානුකුලව කරන්න. මේ මිනිස්සුන්ට පාරක් හරි නිකරුනේ ගැහුවොත් ඒක නිතිය කඩ කිරීමක්. වරදක් කලානම් දඩුවම් දිය යුතුයි. නමුත් ඒකට ක්‍රමයක් තියනවා. අපි දෙකෝටියක් මේ දෙස බලා ඉන්නවා. (නදී)

:       0       0

නිෂාන් Sunday, 23 March 2014 08:30 PM

බලය අනිසි ලෙස පාවිච්චි කරලා මේක ඊජිප්තුවක් කරන්න නම් හදන්න එපා. අපි මේ රටට ගොඩක් ආදරෙයි.(නදී)

:       0       0

අරුණ Sunday, 23 March 2014 09:02 PM

රතුපස්වල මිනීමරුවන් තාම නිදැල්ලේ. වෙඩි තියලා අසරණ ළමයින් මැරුවා. මාධ්‍ය ප්‍රකාශක ඒ ගැන මොකුත් කියන්නේ නැද්ද? (නදී)

:       0       0

මනෝජ්-සාජා Sunday, 23 March 2014 10:18 PM

රැකවරණය දීම වරදක් නම් මහත්තයෝ , අර ගෝබි ද මොකාද කියන ලංකාවේ අලුතින් පත් උනා කියන මහ කොටියට රැකවරණය දුන්න ගැහැනියට ගත්ත පියවර මොකද්ද ?.නිතිය අපේ උන්ට විතරද ?.(නදී)

:       0       0

අජිත් Sunday, 23 March 2014 10:19 PM

හැමෝම ගැනත් හිතන්න මේ මිනිස්සුන්ටත් යම් අසාධාරණයක් වෙලා තියෙන්න පුළුවන් ඒ නිසානේ ඒ මිනිස්සු පාරට බැස්සේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 5 0

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 93 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 358 1

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 433 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 3365 2

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 1243 1

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23049 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22888 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 122 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 365 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 182 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site