IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


තුනෙන් දෙකෙන් 19 සම්මතයි

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද  215 ලැබිණි. විපක්ෂව ඡන්ද  1ක්  ලැබිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමයේ රතන හිමි හා පාඨලී චම්පික රණවක, සන්ධාන හවුල්කරුවන් වන විමල් වීරවංශ, ලංකා සමසමාජ පක්ෂය, වාසුදේව නානායක්කාර මහතාගේ පක්ෂය පනතට පක්ෂව ඡන්දය දුන්නේය.

හිටපු ජනපති පුත් නාමල් රාජපක්ෂද පක්ෂව ඡන්දය දුන්නේය. එහෙත් බැසිල් රාජපක්ෂ ඡන්දය දීමට පැමිණ නොසිටියේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සරත් වීරසේකර විරුද්ධ විය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අජිත් කුමාර ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

 

 



අදහස් (0)

තුනෙන් දෙකෙන් 19 සම්මතයි

විජයබාහු Wednesday, 29 April 2015 07:12 AM

කවුරු හරි දන්නවද ඔය 19 යට ඇතුලත් කරුණු මොනවද කියලා.(හේ)

:       0       0

සඳුන් Wednesday, 29 April 2015 07:49 AM

මංගල, මේ මෝඩයින්ට මොකක් කළත් වැඩක් නෑ. සපත්තුවක් ලෙවකන්න තමයි ඕන. ගණන් ගන්න එපා අපට අවශ්‍ය දේ තරමක් හරි ලැබිලා තියෙනවා. (බ)

:       0       0

රොහාන් Tuesday, 28 April 2015 05:41 PM

ජයවේවා ...ජයවේවා ...ජයවේවා! (නි)

:       0       0

රොහාන් දයාදර පැරිස් Tuesday, 28 April 2015 05:53 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය ඇතුළු සියලු පක්ෂ අද ගත් තීන්දුව සිංහල ඉතිහාස පොතේ රන් අකුරෙන් සටහන් වෙනවා ඇත. ජයවේවා !!! (නි)

:       0       0

මංගල Wednesday, 29 April 2015 01:12 AM

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්හැරීමේ ගුණය බුදු දහමට අනුව විශාල පිනක්. සමහරුන්ට තිබුනේ තියෙන්නේ තණ්හාව (නි)

:       0       0

ප්‍රදීපා Wednesday, 29 April 2015 01:34 AM

මේක නම් අතිවිශිෂ්ටයි (නි)

:       0       0

ඒඩ්‍රියන් Wednesday, 29 April 2015 01:36 AM

සිත පිරිසිදු කරගෙන සත්‍යයට අනුව ක්‍රියාකරන්න (නි)

:       0       0

දිලිප් Wednesday, 29 April 2015 02:31 AM

නව දේශපාලන පිළිවෙතකට සුබ පැතුම් .(හේ)

:       0       0

දුමින්ද Wednesday, 29 April 2015 02:46 AM

විශිෂ්ටවේ ......අති විශිෂ්ට යායුතු දුරක් වේ.(හේ)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 29 April 2015 04:02 AM

මංගල මහත්තයෝ....එයා ඒක කරනවා කියල නේන්නම් දහා අතේ දිව්රලා පොරොන්දු වෙලා ආවේ..අනෙක් කවුරුවත් ඕක මුලට දාල ඡන්දෙ ඉල්ලුවේ නැහැනේ..කලින් අයට වඩා වඩා මෙයා බලයට ආපු විදිය සම්පුර්ණයෙන් වෙනස්. ලක්ෂ 62ක් ඡන්දෙ දුන්නේ වුණු පොරොන්දුවට..මෙයා වෙනුවෙන් අනෙක් අය දුන් පොරොන්දු වලට..කොහොම උනත් විධායකයේ තටු කැපිලනම් නැහැ..පිහාටු දෙක තුනක් ගැලවිලා මිසක්..ඉස්සර වගේම පියාඹන්න පුළුවන්..(බ)

:       0       0

දුමින්ද Wednesday, 29 April 2015 05:49 AM

අත්හැරීම සහ අල්ලාගැනීම සංසෝදන නිසා තුලනය වුනා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 164 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 2052 3

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2296 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2989 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1307 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 281 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24965 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 755 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site