IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


තනපට අස්සෙන් කුඩු එළියට

කොළඹ ග‍්‍රෑන්ඩ්පාස් සිට මහනුවර නගරයට හෙරොයින් බෙදා හැරි බව කියන ‘කුඩු රැජින’(29 ) හෙරොයින් ග‍්‍රෑම් 4 865 ක් සමඟ කටුගස්තොට පොලිසිය මගින් මහනුවර නගරයේදී අත් අඩංගුවට ගනු ලැබීය.

ඇය අත් අඩංගුවට පත් වන අවස්ථාවේ සිය තනපට අස්සේ කුඩු සඟවා තිබු බව  පොලීසිය කියයි.

සැකකාරිය මහනුවර මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිපත් කිරීමට නියමිතව තිබේ .

 



අදහස් (0)

තනපට අස්සෙන් කුඩු එළියට

කුමාරිහාමි Thursday, 08 August 2013 10:23 AM

සෙනරත් මහතා කිව්වා හරි.කාන්තාවන් විශාල ලෙස බැඳ ඇති කොන්ඩ රහසේ භාණ්ඩ හංගා ගෙන ප්‍රවාහනයට අතීතයේ සිටම යොදා ගත්ත. බිම්බිසාර රජුගේ දේවියත් බැඳපු කොණ්ඩේ අස්සේ අහාර හංගගෙන ගිය නිසා අජාසත්ත රජු ඇයට කොණ්ඩේ බැඳගෙන රජු වෙත යන එක තහනම් කලා. දැන් අපිට පොලිසිය කිව්වොත් පාරේදී කොණ්ඩේ ලිහල පෙන්නන්න වෙයිද? එහෙම වුනොත් සැලුන් වලට ගිහින් කොණ්ඩේ බන්දවාගන්න කාන්තාවන්ට ලොකු ප්‍රශ්නයක් වෙනවා නේද? නැත්නම් කොණ්ඩේ බඳින එකත් තහනම් වෙයිද? එහෙම වුනොත් නිල ඇඳුමට කොණ්ඩේ බඳින ගුවන් සේවා හා හමුදා නෝනලට නිල කොණ්ඩ මෝස්තරයක් දෙන්නත් වෙනවා. (දී)

:       0       0

චානක Wednesday, 07 August 2013 11:46 AM

ඇත්තටම කුඩු තිබුණද? (නි)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 07 August 2013 11:51 AM

ගොඩාක් අමාරු වෙන්න ඇති එලියට ගන්න (නි)

:       0       0

මොහමඩ් Wednesday, 07 August 2013 03:54 PM

තනපටෙහි මෙච්චර පුළුවන් නම් අනෙක් ස්ථාන වල කොහෙම පුළුවන් ඇද්ද? (නි)

:       0       0

හල්දි Wednesday, 07 August 2013 03:56 PM

බැංකුවේ කුඩු ඩිපොසිට් කරලා ? (නි)

:       0       0

මාතර කොලුවා Wednesday, 07 August 2013 12:02 PM

කවුද දන්නේ නැහැ පරික්ෂා කළේ? (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 07 August 2013 12:03 PM

අධිකරණයට ඉදිරිපත් කරන්නට පෙර නැවතත් පරණ රැකියාව කිරිමට නොහැකි වන සේ යම් වැඩපිළිවෙළක් සැකසිය යුතුයි (නි)

:       0       0

ආනන්ද Wednesday, 07 August 2013 04:00 PM

කොහොමද අහුවෙලා තියෙන්නේ? (නි)

:       0       0

තබුක් සිල්වා Wednesday, 07 August 2013 12:04 PM

පුදුමයි. හරි අපුරු වැඩක්නේ (නි)

:       0       0

බුද්ධික Wednesday, 07 August 2013 04:03 PM

මෙතැනදී පොඩි අය අල්ලලා වැඩක් තිබේද? වගකිවයුත්තන්ගේ වගකීමක් නොමැති තත්වය නිසා මේවා මර්දනය කරන්න දුෂ්කරයි. (නි)

:       0       0

රණා Wednesday, 07 August 2013 12:15 PM

මට තේරෙන්නේ නැහැ මොනවා ලියන්නද කියලා. (නි)

:       0       0

පැතුම් Wednesday, 07 August 2013 12:20 PM

සොයා බලන්න ඕනෑ දේ තමයි ඇය "කුඩු රැජින" වෙලා තියෙන්නේ කාගේ රජදහනේද කියන එක? (නි)

:       0       0

ඉෂාර Wednesday, 07 August 2013 12:22 PM

තනපටයත් දැන් බහුකාර්ය වෙලානෙ? මිනී මරන්න, කුඩු අදින්න... (නි)

:       0       0

දමිත් Wednesday, 07 August 2013 04:33 PM

අපිට නම් ප්‍රශ්නයක් නැහැ. අපි ඕවා අදින්නේ නැහැනේ (නි)

:       0       0

දයා අළහකෝන් Wednesday, 07 August 2013 12:28 PM

ඇත්තටම මෙතන කුඩු තිබුණද? (නි)

:       0       0

පිටිගල Wednesday, 07 August 2013 04:52 PM

කුඩු ලංකාවට ගෙන අයට මොන කරදරයක්වත් නැහැ. (නි)

:       0       0

වෙල්ගම Wednesday, 07 August 2013 12:36 PM

මේ යෝදි තව මොනවා ඕක අස්සේ සගවාගෙන ඉන්නවාද දන්නෙ නැහැ (නි)

:       0       0

සරත් Wednesday, 07 August 2013 12:36 PM

එතනටත් නිදහසක් නැහැ වගේ. (නි)

:       0       0

රේණුක Wednesday, 07 August 2013 11:37 PM

මම හිතන්නේ කිරිත් එක්ක බොන අලුත් කුඩු ජාතියක් වෙන්න ඇති ... (නි)

:       0       0

සමන් Wednesday, 07 August 2013 12:44 PM

කුඩු විතරක් නෙමෙයි අනෙකුත් ජාවාරම් වෙන්නෙත් මෙහෙමයි. ඒ නිසා පොලිසියෙන් සිදුකරන මේ පරීක්ෂාවන් ඉතාමත් අගය කරනවා. තවත් ජංගම පරීක්ෂාවන් සිදුක‍ළොත් මීට වඩා ප්‍රතිපල ලබාගත හැකියි (නි)

:       0       0

අනුර Wednesday, 07 August 2013 12:48 PM

අපේ අය කොච්චර දක්ෂද කියන්නේ, එහෙම තැනකවත් හංගලා බේරගන්න බැරි වුණානේ? (නි)

:       0       0

අනුර Wednesday, 07 August 2013 12:49 PM

නියමයිනේ (නි)

:       0       0

කුමාරිහාමි Wednesday, 07 August 2013 05:36 PM

ඉස්සර ලංකාවේ කාන්තාවන්ට උඩුකය වහන්න අවසර නැති කාලයක් තිබුනා. ඉස්සරහට අයෙත් තනපට බැඳීමත් තහනම් කරයිද? (නි)

:       0       0

විජේ Wednesday, 07 August 2013 01:08 PM

තව කොහේ කොහේ කුඩු හංගගෙනද දන්නේ නැහැ නේද ? ඔහොම ගියොත් එහෙම ගැහැණු අය ඇදුම් අදින එකත් ප්‍රශ්නයක් වෙයි. (නි)

:       0       0

රන්ජන් තලගොඩ මෙල්බන් Wednesday, 07 August 2013 01:08 PM

හංගන්න වෙන තැන් නැතුවද මෙයාට?? (නි)

:       0       0

උපාලි Wednesday, 07 August 2013 01:16 PM

වටිනා බඩු ආරක්‍ෂිත ස්ථානයක ගබඩා කර තැබීම වැදගත්. වරායේ ගින්න නිසා වුන හානිය දැක්කනේ. හැබැයි, භාණ්ඩ නිසා ගබඩාවට හානි වෙන්නත් පුළුවන්. (නි)

:       0       0

නීරෝ Wednesday, 07 August 2013 01:21 PM

නියමෙට තියෙන්න ඇති. රාළහාමිලා තව හොඳට සෝදිසි කරන්න. (නි)

:       0       0

එල් ගුණවර්ධන Thursday, 15 August 2013 12:03 AM

ජයතිස්සට පිස්සුද හොදම දේ මෙයාගේ උඩුකය සිතුවමකටගෙන සිගිරි ලලනාවන් සමගසිගිරියේ තැබිය යුතුයි බිතු සිතුවමක් ලෙස (අ).

:       0       0

වරුණ Wednesday, 07 August 2013 01:32 PM

ඒකත් දැන් මර උගුලක් වෙලා. එහෙන් මිනිස්සුන්ගේ බෙල්ල හිරකරලා මරනවා. මෙහෙන් කුඩු පටවගෙන ප්‍රවාහනය කරනවා. වෙලාවකට සල්ලි ඩිපොසිට් කරනවා බැංකුව වගේ (නි)

:       0       0

ෂෙහාන් Thursday, 08 August 2013 01:58 AM

කෝ ඔය තනපට නෙමෙයිනේ ෆොටෝ එකේ දාලා තියෙන්නේ. (නි)

:       0       0

ඩයස් Thursday, 08 August 2013 02:10 AM

අනිත් තැනුත් හොයා බලන්න (නි)

:       0       0

චන්දා Wednesday, 07 August 2013 01:40 PM

එහෙනම් නියමෙටම ඇති (නි)

:       0       0

හනුමා Wednesday, 07 August 2013 06:53 PM

දැන් ඉතින් රාලහාමිලා දෙගටම පරික්ෂා කරාවි. මරු මරු (නි)

:       0       0

බණ්ඩා Wednesday, 07 August 2013 01:51 PM

කුඩු කිලෝ 5 කට කිට්ටු ප්‍රමාණයක් එක්ක? බුදු අම්මෝ! (නි)

:       0       0

අජිත් Wednesday, 07 August 2013 06:56 PM

එදා ඉදලා ඕනෑම විටින දෙයක් ( සල්ලි , රත්තරන් බඩු,......) හංගන්න කාන්තාවන් යොදාගන්නේ "මේ බැංකුව ".අද වුනත් ඕනෑම ගමේ පොළකට ගිහාම මේ බැංකුව සමග කාන්තාවන් ගනුදෙනු කරන හැටි හරිම අපුරුය. මෙහෙ එංගලන්තෙත් තාමත් කාන්තාවන් මෙම බැංකුව බාවිතා කරනවා.කිව්වම මොකද? මේක ලෝක බැංකුවටත් වැඩිය ආරක්‍ෂිත තැනක් (නි)

:       0       0

රොබින් Wednesday, 07 August 2013 01:52 PM

මම කැමතියි ඒ දාලා තියන පින්තුරේට (නි)

:       0       0

කපිල Wednesday, 07 August 2013 07:00 PM

හංගන්න තැනක්තිබිලම නැහැ (දී)

:       0       0

ජයතිස්ස Wednesday, 07 August 2013 02:04 PM

මෙවැනි අයට උපරිම දඩුවම් දෙන්න (නි)

:       0       0

අංජන කේ. Wednesday, 07 August 2013 02:19 PM

මේ ෆොටෝ එකේ තියෙන්නේ ඒ ප්‍රවාහනය කරපු කෙනාමද? දන්නේ නැති නිසා අහන්නේ. (නි)

:       0       0

නෙතුමි Wednesday, 07 August 2013 07:20 PM

අයියෝ මෙතන අයට තියෙන ප්‍රශ්න, මොනවාද මේ (අ)

:       0       0

ඇලෙක්ස් Monday, 12 August 2013 04:56 PM

පොලීසියේ මහත්වරු හොඳට දන්නවා කුඩු හංගන්නෙ කොහෙද කියලා (නි)

:       0       0

රන්ජනී Wednesday, 07 August 2013 02:29 PM

අපි එදාම කිව්වා ඕක තහනම් කරන්න. කෝ ඇහුවද ?දැන් ඉතින් විදවන්න. (නි)

:       0       0

තරංග Wednesday, 07 August 2013 07:29 PM

කවුද මේ ලංකාවට කුඩු ගේන්නේ (අ)

:       0       0

සෙනරත් Wednesday, 07 August 2013 07:46 PM

මෙවැනි දේවල් තව කොතෙකුත් සිදුවේ. කාන්තාවන් විශාල ලෙස බැඳ ඇති කොන්ඩ සහ යුරෝපීය රටවල භාවිත වන කාන්තාවන් පිටුපස මහත් කර පෙන්වීමට සාදා ඇති රබර් යට ඇඳුම්. (අ)

:       0       0

ඉන්දික. නාපොලි Wednesday, 07 August 2013 08:01 PM

මින් ඉදිරියට පොලිසියේ ඇස ඉලක්කය (අ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 07 August 2013 02:52 PM

මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න කාලේ හරි. (ස)

:       0       0

සංජීව Wednesday, 07 August 2013 03:01 PM

රාළහාමිලටත් රජ මගුල් නේද? (නි)

:       0       0

සංජීව Wednesday, 07 August 2013 08:45 PM

ඔය පින්තුරය තව ටිකක් ලොකු කර දැම්මනම් හොඳයි කියල මට හිතෙනවා. (අ)

:       0       0

ආනන්දආර් Wednesday, 07 August 2013 03:24 PM

රන්ජනී, ඔයා තහනම් කරන්න කියන්නේ කුඩු හංගපු ඇඳුමද? කුඩුද? (නි)

:       0       0

ඉෂාක් Wednesday, 07 August 2013 03:35 PM

දැන් මෙහෙම වුණොත් කාන්තා යට ඇදුම් අදින්න එපා කියයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 232 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1156 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 223 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 460 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 369 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 619 1

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36777 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24301 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 553 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 231 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site