IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


තානාපතිගේ හදවත උණුවේ

තිරප්පනේ ගල් ගුහාවක දිවි ගෙවන දරු දෙදෙනාට මවට  හා අවුරුදු 79ක් වන මවගේ පියාටත් මුදල් පරිත්‍යාගයක් කිරීමට තම කාර්යමණ්ඩලය ඉදිරිපත් වූ බව රෝමයේ ශ්‍රී ලංකා තානාපති නාවලගේ බැනට් කුරේ මහතා පවසයි.

දෙසැම්බර් මස 29වන  ඉරිදා ලංකාදීප පුවත්පතේ පළවූ  පුවත කියැවීමෙන් පසුව ඔහු මේ බව කීවේය.

තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් වරයාට කතා කළ බවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් එම අසරණයින්ට නිවසක් තනාදීමට ඉදිරිපත්ව ඇති බවත් කිසිවක් කරකියාගත නොහැකි දරු දෙදෙනාගේ මවගේ ඉල්ලීම පිට නව නිවාස ඉදිරිපිට කුඩා වෙළද සලක් විවෘත කැර ගැනීමටත් පාසල් නොයන දරුවා පාසලකට ඇතුලත් කිරීමටත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මැදිහත්ව වී ඇතැයි තානාපති  පැවසිය.



අදහස් (0)

තානාපතිගේ හදවත උණුවේ

සිරි Friday, 10 January 2014 09:23 AM

අපේ තානාපති තුමා "හංස පදනම " තුළින් ද කොළොන්නාව අහිංසක, දුප්පත් අසරණයින්ට පමණක් නොව ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුට අත හිත දෙන්නා වූ සාධාරණ වුද යහපත් වුද බුද්ධිමත් වුද ඉතා අවංක වුද ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙකි. ඔබ තුමාට චිරං ජයතු! (නදී)

:       0       0

සුබේ Friday, 10 January 2014 09:23 AM

මෙච්චර රටේ මුදල් නාස්ති කරනවා. හොරා කනවා. මේ වගේ දුක් විඳින මිනිස්සු කොච්චර නම් ඉන්නවද. ලොකු අයගේ පපුව උනුවෙන්නේ නැත්තේ ඇයි? (නදී)

:       0       0

චන්දන පුෂ්ප කුමාර Thursday, 09 January 2014 10:39 PM

ඔබ තුමා නම් දෙවියෙක් ඔබට ජය (දී)

:       0       0

රවී Friday, 10 January 2014 06:57 PM

ඔබතුමන් නම් නියම දෙවියෙක් (දී)

:       0       0

දම්මික රුවන් කුමාර Thursday, 09 January 2014 10:59 PM

ඔබගේ මිනිසත්බවට ස්තුතියි........ (දී)

:       0       0

භවනි අපේන් Thursday, 09 January 2014 11:30 PM

පින් සිදුවෙනවා ඔබ සැමට.(නදී)

:       0       0

ලාල් කැන්ඩි Friday, 10 January 2014 12:02 AM

ඔබ තුමාලට පින්.(දිල්)

:       0       0

රාජා කුවෛට්. Friday, 10 January 2014 12:05 AM

වචනයේ පරිසමාප්ත ආකාරයෙන්ම නියම හදවතක් ඇති මනුස්සයෙක්.(දිල්)

:       0       0

කුරුවිට Friday, 10 January 2014 10:51 AM

කුරුවිට කූරගලත් මේ වගේම දරු පවුලක් ඉන්නවා. අම්මයි තාත්තයි එක්ක නම දෙනෙක්. සමෘද්ධියවත් නැහැ. කවුරු හරි උදව් කලොත් හොඳයි.(නදී)

:       0       0

නිහාල් ජෙනෝවා Friday, 10 January 2014 12:24 AM

අනේ අපි සියලු දෙනාම එකතු වෙලා මේ දරු පවුලට උදව් කරමු. ජිවීත යටම කරගන්න ලොකුම පිනක් ? ලෝකේ ඉන්න පිනට කැමැති සියලු දෙනාගේම සිත් වලට මේ පුවත නෙත ගැටී.ඔබලාගේ කාරුණික හදවත් මේ අසරණයන්ට කුමන හෝ අයුරකින් උපකාරයක් කිරීමට ඉදිරිපත් වනු ඇතැයි මගේ විශ්වාසයයි ?(දිල්)

:       0       0

ටෙනිසන් Friday, 10 January 2014 10:59 AM

හොද හදවතක් ඇති තවත් මිනිහෙක්.දුප්පතාගේ දුක හදුනන ඔවුන්ට පිහිට වෙන අතලොස්සක් මිනිසුන් අතර තවත් මිනිසෙක්.චීරන් ජයතු මැතිදුනි (දිල්)

:       0       0

ශාන්ත හෝමාගම Friday, 10 January 2014 11:23 AM

අනේ කවුරු හරි මැදිහත් වෙලා ලැබෙන මුදල හරියට දෙන්න බලන්න. නැත්තම් දන්නවනේ අපේ අයගේ තරම.(නදී)

:       0       0

පාරා Friday, 10 January 2014 11:28 AM

ඔන්න කරන්න ඕන වැඩ, ලංකාදීපයට පින්සිද්ද වෙන්න, බෙනට් මහත්තය කැපවුණා. ඔය හොරුන්ට ඡන්දය දෙන්න යන්න එපා, දෙනවා නම් තමන්ට උදව් කරපු උත්තමයින්ට ඡන්දය දෙන්න. (නදී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Friday, 10 January 2014 01:37 AM

රෝම ශ්‍රී ලංකා තානාපති සේවයේ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණ ලැබේවා! රෝමයේ ශ්‍රී ලංකා තානාපති තුමා දුප්පත් අයගේ හද ගැස්ම දන්නා උතුම් මහත්මයෙක්.(නදී)

:       0       0

සත්‍යයා Friday, 10 January 2014 03:49 AM

හොඳ වැඩක් කරලා තියෙන්නේ. මට හිතෙන්නේ එතුමා රෝමය ට ගියාට හිත තියෙන්නේ ලංකාවේ කියලා.(නදී)

:       0       0

ලලිත් Friday, 10 January 2014 04:31 AM

හදවත උණු කරන්නට පන්දම දැල්වූ පුවත්පතට සහ එම වාර්තාකරුට බුදු බව ලැබේවා! (නදී)

:       0       0

චුලෝදර Friday, 10 January 2014 04:50 AM

හොඳ ලස්සන මහත්තයෙක්. (නදී)

:       0       0

සැන්ඩි Friday, 10 January 2014 12:32 PM

කොටිකාවත්තේ පුරවැසියෙක් හැටියට ඔබතුමාට සහ ස්ටාෆ් එකට ජර්මනියේ සිට මගේ ප්‍රණාමය.(නදී)

:       0       0

ධනේශ් Friday, 10 January 2014 05:14 AM

ඔබට මෙවන් උතුම් කටයුතු කිරීමට වැඩි වැඩියෙන් හැකියාව ලැබේවා !(දී)

:       0       0

කසුන් රෝමය Friday, 10 January 2014 05:57 AM

ගරු තානාපතිතුමනි ඔබේ උත්තම ක්‍රියාවට අපගේ ප්‍රණාමය ,(දී)

:       0       0

වරුන Friday, 10 January 2014 06:03 AM

ආදර්ශමත් කාර්යයක් ඉතාම හොද වැඩක් ස්තුති නුබට (දී)

:       0       0

පිටබැද්දර ජයා Friday, 10 January 2014 06:03 AM

චන්දන , තානාපති තුමා දෙවියෙක් කියලනම් මම විස්වාස කරන්නේ නැහැ මොකද මේක පුණ්‍ය කර්මය කරන්නේ එතුමාගේ කාර්ය මණ්ඩලේ හැමෝගෙම උදවුවෙන් නිසා , හැබැයි මෙහෙම කියන්න මම පුළුවන් එතුමා හොඳ ප්‍රගතිසිලි මනුස්සයෙක් කියල (දී)

:       0       0

නුවන් Friday, 10 January 2014 06:44 AM

කොලබ කාර් රේස් වලට වියදම් කරන සල්ලි වලින් සොච්චමක් වියදම් කලානම් මේ වගේ අසරණයෝ කී දෙනෙකුට උදව් කරන්න පුලුවන්ද? (දී)

:       0       0

ජෙරාඩ් Friday, 10 January 2014 07:25 AM

සමහරු සැණකෙළි කාර් රේස් ක්ලබ් වලට එක රැයකට වියදම් කරන මුදලින් මෙවැනි ගොඩක් වැඩ කරන්න පුළුවන් එත් එයාලට එහෙම හිතන්නේ නැත්තේ රටේ අවාසනාවට (දී)

:       0       0

නදී Friday, 10 January 2014 08:07 AM

අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට පුළුවන් මේ වගේ අසරණයන්ට පිහිට වන්න. අනේ මන්දා ඉතින්.(නදී)

:       0       0

වසන්ත(සෞදියේ සිට) Friday, 10 January 2014 08:51 AM

මේ වගේ අසරණ කී දෙනෙක් අපේ රටේ ඇතිද? නුවන්,අපේ රටේ වෙස්සන්තර රජ්ජුරුවොවත් එයාගේ නෑදෙයක්වත් ඔය පක්ෂ දෙකෙන් තවම බිහි වෙලා ඉන්නවා අපි අහල දැකල නැහැ. බලාපොරොත්තු වෙන්නත් බැහැ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීතිඥවරියගේ ඝාතකයා ගඟට පනිද්දී මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 58 0

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං


මාතර සියයට 64යි
2024 සැප්තැම්බර් මස 21 129 0

ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමර


පැල්පිටිගොඩ ඡන්ද මධ්‍යස්ථානය භාර නිළධාරියාගෙන් කැත වැඩක්
2024 සැප්තැම්බර් මස 21 995 0

ඇස් අන්ද පුද්ගලයෙකු විසින් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ස්ථාන භාර නිළධාරීගෙන් අවසර ඉල්ලා සිටීමේදී වෙනත් අපේක්ෂකයෙක්ට ඡන්ද ප්‍රකාශ කල පුවතක් කළුතර දිස්ත


පොලොන්නරුව සියයට 65
2024 සැප්තැම්බර් මස 21 484 0

මෙවර ජනාධිපතිවරණය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සවස 3.00 වනවිට සියයට 65 ක් පමණ ඡන්දය ප්‍රකාශ කර ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්


මොහොත්තුවාරම් දූපතේ ඡන්දෙට හරි උනන්දුයි
2024 සැප්තැම්බර් මස 21 269 0

කල්පිටිය මොහොත්තුවාරම දුපතේ පිහිටි ජන්ද මධ්‍යස්ථානය වෙත තම ජන්දය භාවිතා කිරීමට ජන්ද දායකයන් 21 උදෑසන සිට ධීවරය යාත්‍රා හා ට්‍රැක්ටර් මගින් පැමිනීම දැ


ඡන්දපොළේ දී පොලිස් නිලධාරීයෙක් මිය ගිහින්
2024 සැප්තැම්බර් මස 21 718 0

පොළොන්නරුව පුලස්තිපුර විජිත ප්‍රාථමික විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය සඳහා රාජකාරී කටයුතු සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියකු 21 වෙනිදා දහවල් හදිසියේ ඇති


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14587 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 181 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 101 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 143 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site