රාජ්‍ය ප්‍රතිපත්ති සැලසුම් කරන එක්තරා "සෙන්ටර්" එකක පසුගියදාක දේශනයක් තිබුණා... ඒකට ආරාධනා ලබල තිබුණෙ රටේ උගත් බුද්ධිමත් සුළු ආරාධිත පිරිසක්... දේශකයා වුණේ ලෝකයේ ඉහළම දියුණුවක් ලබාපු රතු රටක තානාපතිතුමා.
උන්නැහේල ලංකාවෙ ආණ්ඩුව එක්ක ඉතා ළඟින් වැඩ කරන මේ ආණ්ඩුටත් වඩා ගිය ආණ්ඩුවට කිට්ටුවෙන් හිටපු කට්ටියක්... මුන්නැහේ තමන්ගෙ හරබර කතාවෙදි අපූරැ අදහසක් කිව්වෙ ලංකාවෙ වත්මන් ආණ්ඩුව සහ කැබිනට් මණ්ඩලය ගැනයි... ඒ කතාව සරලව දැක්වුවොත් මෙහෙමයි.
"මිත්‍රවරැනි, මේ ආණ්ඩුවෙ ප්‍රතිපත්තිය අපට තවම තේරැම් ගන්න අමාරැයි. ප්‍රධානම ඇමැතිවරැවත් ඒක හරියට දන්නවද කියල සැකයි. දැන් මේ ආණ්ඩුවෙ ඇමැතිල රාජ්‍ය ඇමැතිල, උප ඇමැතිල 92ක්ද කොහෙද ඉන්නව... ආණ්ඩුවෙ ප්‍රතිපත්තිය ගැන දළ අදහසක්වත් ගන්න නම් ඒ 92ම හම්බුවෙන්න වේවි. ඒත් හරි උත්තරයක් ගැනීම නම් ලේසි නැහැ." රතු තානාපතිතුමාගෙ ඒ කතාව අහල එතන හිටපු මැති ඇමැති කට්ටියත් බුද්ධිමතුන් කිහිපදෙනත් මුහුණට මුහුණ බලාගත්තලු... මොනව වුණත් උන්නැහෙගෙ කතාව ආණ්ඩුවෙ ලොක්කන්ගෙ ඇස් අරවන කතාවක් බව ඒක අහපු ඇමැති මට්ටමේ ලොක්කෙකුටම කියැවුණාලු.
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන
හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට
ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ
‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර
ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තානාපතිතුමාගෙ මාර ප්‍රශ්නෙ