IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


තැන්පතු ඉල්ලා උද්ඝෝෂණයේ

සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස්  මුල්‍ය සමාගමේ  තැන්පතුකරුවෝ පිරිසක්  කොළඹ 07,ධර්මපාල  මාවතේ පිහිටි එම මුල්‍ය  සමාගමෙහි  ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දී අද උද්ඝෝෂණය කළහ.

සී අයි එෆ්එල් තැන්පතුකරුවන්ගේ  සංගමය මෙය සංවිධානය කළේය.

විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින්  ඔවුන් මුල්‍ය  සමාගම් පරිශ්‍රයෙහි  රැස්ව  සිටි අතර  අද සිට අඛණ්ඩ  උපවාසයක්   දක්වා  මෙය ක්‍රියාත්මක කරන බවත්  පසුව මාරාන්තික  උපවාසයක් කිරීමට බලාපොත්තු වන බවත්  තැන්පත්කරුවන් පැවසුහ.

දුක් මහන්සියෙන්  උපයාගත් ධනය  නීත්‍යනුකූල මුල්‍ය ආයතනයක ආයෝජනය කිරීමේ වරදට  තමන් දැන් දඬුවම් විදින බව  ඔවුහු පැවසුහ.

 



අදහස් (0)

තැන්පතු ඉල්ලා උද්ඝෝෂණයේ

කාවින්ග Tuesday, 21 January 2014 12:56 AM

අර දරුවත් වඩාගෙන ඉන්න ෆොටෝ එක දෙක්කහම පුදුම දුකක් දැනෙන්නේ (අ)

:       0       0

සමන්ති Tuesday, 21 January 2014 03:51 AM

සී අයි එෆ් එල් වල මුල්‍යමය ගැටලුව අවුරුදු ගණනක් .එසේ තිබෙද්දිත් මෙහි ප්‍රචාරක කටයුතු කරමින් මුදල් තැන්පතු ලබාගත්ත . මහා බැංකුව සද්ද නැතිව හිටිය .(අ)

:       0       0

චානක. Wednesday, 22 January 2014 12:09 AM

මහා බැංකුවේ අවසරයක් නොමෙතිව කිසිම මුල්‍ය ආයතනයක් ආරම්බ කල නොහැක. කිසියම් මුල්‍ය සමාගමක් වස්තු බංගත්වයට පැමිණියහොත් මේ මුදල් වලට සම්පුර්ණ වගකිය කියන්නේ ඕනේ මහා බැංකුව විසින්ය. (නදී)

:       0       0

ආර් ලියනගේ Monday, 20 January 2014 02:10 PM

බලන්න ඒ මිනිස්සු දිහා, බොහෝම දෙනෙක් ජීවිතේම හම්බකරපු සල්ලි දාලා ඇති පව් (දිල්)

:       0       0

චානක. Wednesday, 22 January 2014 12:22 AM

රටේ පාලකයෝ අහිංසක ජනතාවගේ මුදල් දානපති පන්තියට ගසා කන්න ඉඩදීලා කියලා බය නැතුව ප්‍රකාශ කරනවා.(නදී)

:       0       0

පෙරේරා Monday, 20 January 2014 02:43 PM

මෙවැනි අකටයුතුකම් රට තුල කොපමණ වුනත් මේවා වලක්වාගැනීමට පිළියම් යෙදිය යුතු අයට නම් කිසි ගානක් නැති හැඩයි (දිල්)

:       0       0

ධම්ම Monday, 20 January 2014 03:24 PM

දඬුවම් මුදලාලිලාට, සක්විතිලාට, ගෝල්ඩන් කීලාට, අහුවුන මිනිසුන් විඳින දුක දැක දැක සීඅයිඑෆ්එල් එකටත් අහුවුන මිනිසුන් ගැන ඉතින් මොනවා කියන්නද. පව්. (දී)

:       0       0

නයෝමි Monday, 20 January 2014 03:29 PM

ලංකාවේ පදුරක් පදුරක් ගානේ. සමාජ සංවිධාන කෝ මේවාට මැදිහත් වෙන්නකෝ (දී)

:       0       0

ජයසුරිය Monday, 20 January 2014 03:30 PM

කෝ අනේ සනත් සහ හඩ්සන්, මහා බැංකුව දුෂිතද (දී)

:       0       0

දේවා අකුරටිය Monday, 20 January 2014 03:33 PM

මහා බැංකුව නැද්දෝ ... (දී)

:       0       0

කපිල Monday, 20 January 2014 03:53 PM

රාජ්‍ය බැංකු වල මුදල් දැම්මට ප්‍රශ්නය නැහැ නේද ? (දී)

:       0       0

ගයාන් Monday, 20 January 2014 04:16 PM

තමුන්ට ඕන නිසානේ දැම්මේ .එහෙනම් මොකටද උද්ඝෝෂණ (දිල්)

:       0       0

අසීම් Monday, 20 January 2014 05:03 PM

මීට කලින් එකපාරකුත් මේ මුල්‍ය ආයතනය සම්බන්දව මේ වගේම ප්‍රශ්නයක් මතු උනා. මේව ගැන මහ බැංකුව වග කියන්න ඕනේ. වහන්න ගිය කොම්පැනි එකක් ඕක.(නදී)

:       0       0

රවීන් Monday, 20 January 2014 05:16 PM

මේකත් සෙලින්කෝ සමුහයේ තවත් සමාගමක් නේද?  ගුරාගේ අඩිපාරේ යන ගෝලයෝ. කෝ මහ බැංකුවේ නිලධාරී බුදිද? තවත් දෙයක් මුල්‍ය සමාගම් බලෙන් කොටස් වෙලඳ පොලේ ලියාපදිංචි කරවා ඒවායේ ප්‍රමුඛ කොටස් කරුවන්ට වෙළඳපල මිලට වඩා වැඩිමිලකට විකුණලා ලාභගන්න සැලැස්සුවෙත් මේ නිලධාරී රැලමයි. ඒ තීන්දුව අද කොටස් වෙළදපොල කඩා වැටෙන්න මේක දරුණුලෙස බලපෑවා.(නදී)

:       0       0

සමන්ති Thursday, 23 January 2014 07:09 AM

මේ පසුගිය දවස්වල ඉඩම් කොම්පැනියක් කිව්වා කුඩා ළමයින්ට රුපියල් 10000ක් තැන්පත් කරන්න .විශ්වවිද්‍යාලය ඉගෙනගන්නා කාලයේදී මසකට 10000 ගානේ දෙනව කියල විශ්ව විද්‍යාලයට යන්ට බැරි වුනොත් මොකද වෙන්නේ ? එක කිව්වේ නැහැ (අ)

:       0       0

නිලන්ත Monday, 20 January 2014 06:11 PM

සී අයි එෆ් එල් යනු මහ බැංකුව අනුමත කළ මූල්‍ය ආයතනයක්. නමුත් මහ බැංකුව කියන්නේ රජයේ බැංකුවල සල්ලි දාන්න කියලානේ (දිල්)

:       0       0

කුරුවිට Monday, 20 January 2014 08:21 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

සාරසී Monday, 20 January 2014 10:12 PM

දැන්වත් ඔය වගේ ආයතන වල දාල තියන මුදල් ගන්න අවස්ථාව ඇවිල්ල. සුළු මුදලකට ආස වෙලා ඔක්කොම සල්ලි නැතිකර ගන්න එපා. (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෙරිමරගාතේ ගිය ඡන්ද ලොක්කා නිලධාරිනියක හප්පලා
2024 සැප්තැම්බර් මස 22 444 0

පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යම


රත්නපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 21 2219 0

පළමු ඡන්ද ප්‍රතිඵලය ලෙස රත්නපුර දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය


ඇඳිරි නීතිය ගැන ජාජබෙන් නිවේදනයක්
2024 සැප්තැම්බර් මස 21 1090 0

ඡන්දය ගණන් කරන අවස්ථාව වන අද (21) රාත්‍රී ඇඳිරි නීතිය පැනවීම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක් යන්න


රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 1070 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 3519 1

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 479 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14626 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 41 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 212 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 114 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site