IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


තනාපති කාර්යාලයය සිකුරාදා නොවසයි

ඉතාලියේ රෝම අගනුවර  තානාපති කාර්යාලය සිකුරාදා වැසීමට ඉඩ නොදෙන බව විදේශ  ලේකම්  කරුණාතිලක  අමුණුගම මහතා කියයි.

ඔහු එසේ කියනුයේ  ලෝක ආහාර  සංවිධානයේ  පොසොන්  උත්සවය පිහිටි ලෝක ආහාර සංවිධානයේ පවත්වන පොසොන් පින්කමකට තානාපති කාර්යාලය වසා දමන්නේදැයි එසැණ වාර්තාකරු  විමසු අවස්ථාවේදීය.

මේ වනවිට ද කිසිදු දැන්වීමක් එහි ගසා නොමැති බව එහි සිටින එසැන වාර්තාකරු පවසයි. යම් හෙයකින් සිකුරාදා දින තානාපති කාර්යාලය වසා තැබුවොත් එදිනට දුර පලාත්වල සිට තානාපති කාර්යාලයට පැමිණීමට ගුවන් හා දුම්රිය ප්‍රවේශපත්‍ර වෙන්කරවාගෙන ඇති ශ්‍රී ලාංකිකයින් මහත් අපහසුතාවයට පත්වේ.

 



අදහස් (0)

තනාපති කාර්යාලයය සිකුරාදා නොවසයි

මොහෙමඩ් Monday, 24 June 2013 11:10 PM

ඉතාලියේ වාසය කරන කෙනෙක් හෙටියට මම මෙයට සන්තෝස වෙමි. එහෙත් සිකුරාදා ඇරියට අපට වැඩක් කර ගැනිමට පහසු කමත් දෙන්න නමට ඇරියට මදි . මම හිතනවා ඉතාලි වල වෙසෙන අප හම්බ කරන සෑම සතයක්ම ලංකාවට අරින්නේ. අපේ මුදලින් යැපෙන තානාපති නිලදාරීන් අපට පහසු කම් සැපයිය යුතුයි. මූලික අරමුණ එය විය යුතුයි.(නදී)

:       0       0

සුසිල් මිලනෝ Tuesday, 25 June 2013 01:30 AM

මෙවර පොසොන් පොහෝ දිනය පසුගිය 23 ඉරිදා යෙදී තිබූ නිසා ලංකාවේ බොහෝවිට සිදු වන්නේ සදුදා රජයේ සේවකයන්ට නිවාඩු දීමයි. තානාපති කාර්යාලයේ නිළධාරීන් සදුදා වැඩ කළේ නම් ඔවුන් සිකුරාදා නිවාඩු ගත්තාට ප්‍රශ්ණයක් නොවේ. අවශ්‍ය වන්නේ එය සියලු දෙනාට එසැන හරහා හෝ එය දැනුම් දීමයි. රෝම ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කරන සියලු දේ වැරදි ලෙස සිතීමෙන් වලකින්න. (නි)

:       0       0

රෝජර් Tuesday, 25 June 2013 02:08 AM

වහනවා කියලා නැත්නම් මොකක්ද මේ අපේ අයට තියෙන කලබලේ? (නි)

:       0       0

කමල් Monday, 24 June 2013 08:46 PM

මොකද, සදුදා සිට සිකුරාදා දක්වා වැඩ කරන දවස් නෙවෙයිද? දැන්වීමක් නොමැති නම් උඩ පනින්න දෙයක් නැහැනේ.(නදී)

:       0       0

සුනිල්-රාජගිරිය Tuesday, 25 June 2013 09:39 AM

පොසොන් පෝය ඉරිදා හෝ සෙනසුරාදට යෙදුනට ලංකාවේ නම් වැඩිපුර නිවාඩුවක් ලැබෙන්නේ නැහැ. ඉතින් තානාපති කාර්යාලය වසන්නේ මොන පදනමක් ඇතිවද?(නදී)

:       0       0

උදාර Monday, 24 June 2013 10:06 PM

අවුල් නේ.

:       0       0

චතුල වෙරෝනා Monday, 24 June 2013 10:22 PM

අනේ මීට කලින් ඇරල තිබිලත් කී දෙනෙක් ඇවිත් හිස් අතින් ආය හැරිලා ගිහින් තියෙනවද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 1059 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2098 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1006 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 222 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2448 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1705 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37866 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24953 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 269 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site