IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


තානාපති කාර්යාලේ මගුලක්

ඉතාලියේ රෝම අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ විවාහයක් ලියාපදිංචි කිරීම නිසා අද එහි රාජකාරි පැය එක හමාරක් පමා විය. රෝමයේ සිටින ශ්‍රි ලාංකික ව්‍යාපාරිකයකගේ නෑයකුගේ විවාහයක් එහි කොන්සියුලර් අංශයේ අද ලියාපදිංචි කැරිණි. තානාපති කාර්යලයය පෙරවරු 9.30ට මහජන කටයුතු විවෘත කළ යුතු නමුත් අඟහරුවාදා විවෘත කැරුණේ පෙරවරු 11ටය එහි ආ ශ්‍රී ලාංකිකයනට එතෙක් රස්තියාදු වීමට සිදුවිය. මේ ගැන විමසීමට තානාපති අසිත පෙරේරා මහතා සම්බන්ධ කර ගැනීමට නොහැකි විය. නම හෙළි නොකළ නිළධාරිනියක පැවැසුයේ විවාහයක් සිදු වූ නමුත්  වැඩකරවා ගැනීමට ආ සියලු දෙනාගෙම වැඩ කැරදුන් බවයි. කිසිවකුටත් හිස් අතින් ආපසු යෑමට සිදු නොවු බවයි.



අදහස් (0)

තානාපති කාර්යාලේ මගුලක්

රොහාන් Thursday, 18 October 2012 08:29 AM

මංගල්‍යයට සුභ පැතුම්..!(නු)

:       0       0

මාලිංග Friday, 19 October 2012 01:54 AM

මීට වඩා කාලෝචිත කරුණු නැද්ද? (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 17 October 2012 05:35 PM

ඇයි මේ තරම් වෙලාවක් ගත්තේ විවාහය ලියා පදිංචි කරන්න..(නු)

:       0       0

සරත් Wednesday, 17 October 2012 05:39 PM

ඒකනේ. කවුද කියන්නේ ප්‍රමාදයි කියලා. (නි)

:       0       0

සංජීව Wednesday, 17 October 2012 05:50 PM

ඉතාලියෙ තානාපති කාර්යාලය හරියට ගමේ කෝපි කඩේ වගේ හැමදාම ලෙඩක්.. තානාපති කවදාවත් සම්බන්ධ කරගන්න බැහැ.. නියම විහිළු මේවා..!(නු)

:       0       0

ගලබොඩ ලෙකෝ Wednesday, 17 October 2012 05:58 PM

මේ තානාපති කාර්යාලයේ නීති ප්‍රකාරව නිලධාරී කට්ටියම දොරවල් වහගෙන මංගල්‍යයට අනුමැතිය දෙන්න පෙර පරීක්ෂා කිරීම් කරන්න ඇති..!(නු)

:       0       0

ප්‍රසාද් අධිකාරි Wednesday, 17 October 2012 06:02 PM

ඉතාලි තානාපති කාර්යාලයෙන් දැං දැං අහන්න ලැබෙන්නේ එතරම් හොද දේවල් නෙමෙයි.. වගකිවයුතු නිලධාරීන්ගේ අවධානය මේ පිළිබදව යොමු උනොත් හොදයි..!(නු)

:       0       0

හිරන්ත Wednesday, 17 October 2012 06:15 PM

මංගල්‍යයට සුභ පතනවාද? නැත්නම් වැඩ පරක්කු කිරීමට බනිනවාද කියලා හිතාගන්න බැහැ..!(නු)

:       0       0

සුමුදු Wednesday, 17 October 2012 06:17 PM

හොදයි..!(නු)

:       0       0

යොහාන් Wednesday, 17 October 2012 06:31 PM

මේ විවාහයත් තානාපතිකාර්යාලයේ එක්තරා රාජකාරියක්..!(නු)

:       0       0

ලලිත් Thursday, 18 October 2012 02:09 PM

අයියෝ සල්ලි

:       0       0

විලී Wednesday, 17 October 2012 07:09 PM

මගෙත් යාළුවෙක් කිව්වා මේ කතාව ගැන .. ඒක ඇත්තක්..!(නු)

:       0       0

මුතුකුඩ Wednesday, 17 October 2012 07:14 PM

විවාහයක් සිදුකරලා. ඒක නිසා තමයි පමාවෙලා තියෙන්නේ. (නි)

:       0       0

පනාගොඩ මිලානෝ Thursday, 18 October 2012 02:32 PM

මෙවැනි සුළු අතපසුවීම් ගනන් ගන්න එපා.. ඔවුන් සමහර වෙලාවට වැඩියෙන් වැඩ කරනවා.. (නු)

:       0       0

සහන් Wednesday, 17 October 2012 08:20 PM

ඔය සියල්ලටම හේතුව තානාපතිගේ වැඩ.(නදී);

:       0       0

මිලින්ද Thursday, 18 October 2012 10:58 AM

ඇයි මේ තරම් කාලයක් ගත කළේ විවාහ ලියාපදිංචියට..!(නු)

:       0       0

මනම්පේරි Wednesday, 17 October 2012 08:45 PM

ඉතාලියේ වගේ නෙමෙයි, මෙහේ කරන්නේ අංක එකේ සුපිරි වැඩ. (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 17 October 2012 08:55 PM

මල්පොකුරක් ගෙ තානාපිත කාර්යාලය අද්දර ඔබ නෙතු අගින් ඉගි මරනු පෙනේ..!(නු)

:       0       0

වරුණ Thursday, 18 October 2012 07:28 AM

මේවා ඔක්කොම බෙරු වැඩ..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 1472 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 2436 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 2785 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 624 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 2198 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 679 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39662 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25793 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 367 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1212 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site