IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


‘තානාපති සේවකයන් එපාලු‘

ඉතාලියේ රෝම ශ්‍රි ලංකා තානාපති කර්යාලයේ නිළධරයන් හය දෙනෙකූගේ ක්‍රියා කලාපයට වීරුද්ධව ප්‍රධාන නගර දොළහක ශ්‍රි ලාංකිකයෝ පෙත්සමක් අත්සන් කරති. තානාපති අසිත පෙරේරා මගින් ජනාධිපති මහින්ද රාජපක‍ෂ මහතාට බාරදිමට නියමිත පෙත්සම මගින් ඔවුන් කියා සිටීනුයේ කලක පටන් මෙම නිළධාරින් පිරිස නොයෙක් අවශ්‍යතාවන් සදහා තානාපති කර්යාලයට යන ශ්‍රි ලාංකිකයන් අපහසුතාවයට පත්කරන බවයි. ඔවුන් නැවත ශ්‍රි ලංකාවට ගෙන්වා ගන්නයි ඔවුහු ඉල්ලති.



අදහස් (0)

‘තානාපති සේවකයන් එපාලු‘

ගාමිනි Tuesday, 13 November 2012 06:06 PM

ජනතා කැමැත්ත

:       0       0

ලෙස්ලි Tuesday, 13 November 2012 06:07 PM

කියල වැඩක් නැහැ. තානාපති නිලධාරීන් සේරම මේ වගේ. මේ අය කිසිම දෙයක් සොයන්නේ බලන්නෙ නැතුව නැහැ බැහැ කියනවා. (නි)

:       0       0

ගලබඩ Tuesday, 13 November 2012 05:57 PM

නන්දන පනාගොඩ, මම ඔබ සමග එකගයි. (නි)

:       0       0

වරුණ Tuesday, 13 November 2012 01:15 PM

මැද පෙරදිග ඔයවගේ අය ඉන්නවා.. රියාල් සීයට පණහට අපේ රටේ මිනිසුන්ගේ ආත්මය පාවා දෙනවා.. ඔය මිනිසුන් මැරෙන්න මොහොතක් තියා හරි විදවනවා..!(නු)

:       0       0

මනුජ Wednesday, 14 November 2012 12:30 AM

හැමෝම ඉතින් රජයෙ සේවකයොනේ. ලංකාවෙයි පිටරටයි කියලා වෙනසක් නැහැ. (නි)

:       0       0

සිල්වා තබුක් Tuesday, 13 November 2012 01:38 PM

තානාපතිකාර්යාලවල වැඩ කරන සියලුම නිලධාරීන් කියන අය ඔහොමම තමයි.. රටට වැඩක් නැති ජනතාවට සේවයක් නැති අයයි.!(නු)

:       0       0

සිරිමල් Tuesday, 13 November 2012 01:56 PM

සහතික ඇත්ත. මේ අය අපිට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ (ස)

:       0       0

දයා සෞදි Tuesday, 13 November 2012 01:43 PM

මුළුමනිම සුද්ධකළ යුතුමයි.. නැත්නම් කරන්න බැරිව යනවා.. සේරම ලොක්කොනෙ ඒකයි..!(නු)

:       0       0

කොස්වත්ත Tuesday, 13 November 2012 06:38 PM

හිටිය හොදම නිළධාරියත් ගියානේ. (නි)

:       0       0

සිල්වා Tuesday, 13 November 2012 02:01 PM

වැඩ බැරි කට්ටියක් වෙන්න ඇති. (ස)

:       0       0

මොහාන් Tuesday, 13 November 2012 06:28 PM

හොද වැඩක් නිසා අපිත් උපරිමයෙන් උදවු කරනවා. (නි)

:       0       0

මෝහන්-රෝමය Tuesday, 13 November 2012 06:33 PM

හොද වැඩක්. අපේ උපරිම සහාය දෙනවා. (නි)

:       0       0

චන්දන Tuesday, 13 November 2012 02:14 PM

මේ මිනිසුන්ව මෙ රවටලට එවන්න කලින් බලන්න ඕන තියෙන සුදුසුකම්.. අපේ රටේ ගෙවන වැටුප මීට වඩා හොදයි ලංකාවට අරලා පිං පඩියක්ව්ත් දෙන්න ..!(නු)

:       0       0

නාපාවල කටාර් Tuesday, 13 November 2012 02:16 PM

කටාර්වල ඉන්න තානාපතිලත් වෙඩක් නැහැ තමා. (ස)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 13 November 2012 02:17 PM

මෙයාලට ඔහොම තමයි කරන්න ඕනි (ස)

:       0       0

වසන්ත Tuesday, 13 November 2012 02:34 PM

ඉතාලියෙ නෙමෙයි ගල්ෆ්වලත් එහෙම තමයි වසර දෙකෙන් දෙකට සේවකයන් මාරු කරන්න හැමදෙයක්ම කාර්යක්ෂම වෙයි.,!(නු)

:       0       0

විපුල Wednesday, 14 November 2012 02:36 AM

අයියෝ සල්ලි

:       0       0

සමන් Tuesday, 13 November 2012 07:12 PM

රෝමයෙන් පිට ඉන්න කෙනෙකුට මෙම කාර්යාලයට එනවා නම් දින දෙකක නිවාඩුවක් රාජකාරි ස්ථානයෙන් ලබාගත යුතුයි. (නි)

:       0       0

සුනන්ද Wednesday, 14 November 2012 03:04 AM

පනාගොඩ, ඔයාගේ බිරිඳ ඉතාලි ආවෙත් ඔය වගේ පාස්පෝට් ජිල්මාර්ට් එකක් දාලා නේද....? (නි)

:       0       0

නිමල් ප්‍රේමචන්ද්‍ර ඩුබායි Tuesday, 13 November 2012 02:45 PM

ඉතාලියෙ පමණක් නෙමෙයි මම අහලා තියෙන විදියට පිටරටවල් හැම තානාපති කාර්යාලයම ඇත්ත තත්ත්වය ඕක තමයි.. මේ පත්වීම් දෙන ක්‍රමයේ වරදක් කියලා මම හිතන්නේ..!(නු)

:       0       0

ලුම්බිණි Tuesday, 13 November 2012 02:52 PM

මම හිතනවා මේ පෙත්සම භාර නොදිය යුතුයි කියල. ඒ මොකද, මේ පෙත්සම භාර අරගෙන මේ අය ලංකාවට ගෙන්න ගත්තොත් අනෙක් රටවල් වල ඉන්න අයත් ඔය දේම කරනවා. එහෙම උනොත් කවුද අපේ රටේ තානාපති කාර්යාලවලට ඉන්නේ? (ස)

:       0       0

සුමනවීර Tuesday, 13 November 2012 02:41 PM

ඔක්කොටම කලින් ඔය අසිත පෙරේරා ලංකාවට එවන්න. නිලධාරින් හොදයි.. ඔවුන් කලින් හොදට වැඩකළා.. අපිට හරි මතකයි.. මෙයා ඉතාලියට ආවාම තමයි මේ ඔක්කොම ගැටලු.. එයා හදන්නේ නිලධාරින් එලවලා කොරියාවල වගේ හොර වැඩ කරන්න.. මෙයාගේ වැඩවලට දැං ඉන්න නිලධාරින් ඉඩ දෙන්නෙ නැහැ.. ඒ නිසා තමයි බොරුවට ඉතාලි ඉන්න මිනිසුන් ලවා පෙත්සම් ගහන්නේ.. මේක තමයි නියම විස්තරය..!(නු)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Tuesday, 13 November 2012 02:43 PM

තානාපති තුමාට එයට විරුද්දව කටුතු කරන බලයක් නැතිනම් තානාපති තුමාගෙන් වැඩක් නැහැනේ. (ස)

:       0       0

සිතාරා Tuesday, 13 November 2012 02:44 PM

සෞදියෙත් මේකම තමයා කරන්න තියෙන්නෙ.. මෙහෙ ඉන්න නිලධාරීනුත් එහෙම තමයි..!(නු)

:       0       0

පිටිගල Tuesday, 13 November 2012 08:11 PM

තමන්ගේම කාර්ය මණ්ඩලයට විරුද්ධව මෙහෙම යනඑක හරිද? (නි)

:       0       0

රජිත් Tuesday, 13 November 2012 02:57 PM

හොඳ වැඩක් (ස)

:       0       0

ගලබොඩ Tuesday, 13 November 2012 08:17 PM

අසිත පෙරේරා යවලා ඉතිරි ටික තියාගන්න.. කාර්යාලය තුල එයාගේ විශ්වාසය බිදිලා..!(නු)

:       0       0

ලියනගේ Wednesday, 14 November 2012 05:53 PM

මිලානෝ කොන්සියුලර් කාර්යාලයට එන්න, වැඩකරන හැටි බලාගන්න. (නි)

:       0       0

හරින Wednesday, 14 November 2012 08:25 AM

අයියෝ සල්ලි

:       0       0

චතුල වෙරෝනා Tuesday, 13 November 2012 03:56 PM

මේක අලුත් දෙයක්ද? ලෝකෙ වටේම ඉන්න තානාපති කාර්‍යාල නිලදාරි ඔක්කොම මේ වගේ තමයි (ස)

:       0       0

රිස්වාන්-සෞදි Tuesday, 13 November 2012 09:06 PM

විදේශ ඇමතිතුමනි, මෙහි පළ වී ඇති අදහස් අනුව හැම රටකම තානාපති කාර්යාල වල සේවකයෝ මෙහෙම වගේ. මේකට පිළියමක් යොදන්න. (නි)

:       0       0

සදමාලි Tuesday, 13 November 2012 09:13 PM

කලින් නම් කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. නියමෙටම වැඩ ටික කෙරුණා. (නි)

:       0       0

ඉන්දික රෝමය Tuesday, 13 November 2012 04:41 PM

මෙයාලාගේ සේවය නම් වැඩක් නැහැ තමයි..!(නු)

:       0       0

සුරංග Tuesday, 13 November 2012 04:25 PM

ක්‍රියාකලාපය අන්තිමයි..!(නු)

:       0       0

මංජු Tuesday, 13 November 2012 04:44 PM

කටාර් වල තානාපති කාර්යාලයත් ඔයවගේම තමයි. (නි)

:       0       0

සුනන්ද Tuesday, 13 November 2012 04:56 PM

කෝ...? මේ පනාගොඩ , මේ වගේ අවස්ථා අතහරින්න එපා පන්ඩිතකම පෙන්වන්න (වි)

:       0       0

ගාමිණි Tuesday, 13 November 2012 05:02 PM

සුමනවීර, කොරියාවේ හිටපු හොදම තානාපතිවරයා තමයි අසිත මහත්තයා. (නි)

:       0       0

රුසිරු Tuesday, 13 November 2012 05:13 PM

ලන්ඩන් වල ඉන්න අය නම් රත්තරං. අනෙක් අයටත් ආදර්ශයක්. (නි)

:       0       0

නිශාන්ත Tuesday, 13 November 2012 05:27 PM

නිලධාරින් 6 දෙනෙක් ලංකාවට ගෙන්වන්න යන වියදම ගෙවන්නේ කවුද දන්නෙ නැහැ? (නි)

:       0       0

පනාගොඩ මිලානෝ Tuesday, 13 November 2012 05:14 PM

වෙන්නප්පුවෙ බෙල්ල මාරු කරපු පාස්පෝට් ඉතාලියෙ ඉන්න නංගි පෙන්නලා ලංකාවෙ ඉන්න අක්කා ගෙන්නගන්න අවශ්‍ය ලිපි ලේඛණ තානාපති කාර්යාලායේ ඉන්න අය ප්‍රතික්ෂේප කලාම ඒ අය කියන්නේ නිලධාරින් මහජනයා අපහසු තාවයට පත් කරනවා කියලා..!(නු)

:       0       0

රමිලා Tuesday, 13 November 2012 12:54 PM

ඒක හොදයි. ලාංකිකයෝ හරි මේ වැඩේට ඉදිරිපත් වෙන්න එපැයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1031 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1304 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 84 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 852 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 374 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1179 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39486 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25729 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site