IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


තනියා උපන් බිමෙන් ඈතට

කාලයක් තිස්සේ හම්බන්තොට ආරබොක්ක  හොල්ලාගෙන සිටි තනි අලියා පෙරදින රාති‍්‍රයේ කොටු කැර ගැනීමෙන් පසුව  අද අලූයම අල්ලාගත්  බවත් උතුරු මැද රක්‍ෂිතයට රැගෙන යන බව වනජීවි නිලධරයෝ කියති. පසුගිය හය මාසයේදී අලි ප‍්‍රහාරවලින් ගැමියෝ හතර දෙනෙක් මරුමුවට පත්වූහ.  අලියා විසින් වනසා දැමූ දේපොළ හා වගා අතිමහත්ය.



අදහස් (0)

තනියා උපන් බිමෙන් ඈතට

අබිලින් මාමා Tuesday, 17 July 2012 01:25 PM

මේ තනියට ඇතින්නක් හොයලා දුන්නනම් හරි නේද ??? ඔය විසේ අඩු වෙයි‍‍‍‍...

:       0       0

කලු අය්ය - ඩුබායී Tuesday, 17 July 2012 08:04 PM

මේක අලින්ගෙ සීසන් එකක්නේ... මද කිපිල ද?.

:       0       0

කලු අය්ය - ඩුබායී Tuesday, 17 July 2012 07:26 PM

මේක අලින්ගෙ සීසන් එකනේ... මද කිපිල ඇත්තේ.

:       0       0

පිලිපිනෝ Tuesday, 17 July 2012 02:54 PM

තනියෝ.. ඔය කැලෙන්වත් කාවවත් හොයාගන්න බැලුවනම් හරි තනියට..

:       0       0

සනා කෑගල්ල Tuesday, 17 July 2012 03:16 PM

උතුරුමැද මිනිස්සු අලිත් එක්ක යාළුයි......

:       0       0

රත්නායක Tuesday, 17 July 2012 07:55 PM

වනය එළි කරද්දි අහිංසක සත්තු ගම්බිම් වලට එනවා

:       0       0

සජී Tuesday, 17 July 2012 03:29 PM

කෝ මේ අලි බබා. එයාවත් අල්ලල ඈතකට ගිහින් දැම්මද දන්නේ නෑ...

:       0       0

ලාල් දවුලගල Tuesday, 17 July 2012 03:22 PM

හඩගා කියන්නම් නොමැත මද යන්නට කැමති දැන් මම උතුරු මැද පරණ කබල් වාහනයක් තියනවද මට සැක යවනනේ මාවත් සුරලොවද ???????????????

:       0       0

හර්ෂ Tuesday, 17 July 2012 05:10 PM

අලියා මිහිපිට සිටින විශාලතම වටිනා එකම සතා.. වහාම මේ උතුම් සතාට අපහාස නෙරක අලියා ඡන්ද ලකුණින් ඉවත් කළ යුතුයි..!!

:       0       0

නිරන් Tuesday, 17 July 2012 05:26 PM

කොයි කාටත් අවසානෙ ඔහොම තමයි...!!

:       0       0

පුංචා Tuesday, 17 July 2012 05:41 PM

අලි බබාගෙන් අවුලක් තියෙනවා නම් අපි අලි බබාවත් යවමුද?

:       0       0

තාරක Tuesday, 17 July 2012 05:59 PM

අපි ඊයේ යාල ගිහින් එනකොට පාර අයිනේ ගොඩක් සෙනග ඉන්නවා දැක්කා.. එත් මේ පුවතෙන් පස්සේ තමයි හරියටම විස්තරේ දැනගත්තේ.. ලංකාදීපට ස්තතියි

:       0       0

බලු කොල්ලා Tuesday, 17 July 2012 05:32 PM

කකුල් වල පිහිටීමේ ටිකක් අසාමාන්‍ය ගතියක් තියෙනවා නේද?

:       0       0

k.m Tuesday, 17 July 2012 06:01 PM

අලියා ඔච්චර නපුරු වුණේ එයාට කෙනෙරක් ලැබුණේ නැති නිසා.දැන් එයා දරු මල්ලෝ හදාගෙන ලස්සනට ඉදීවි

:       0       0

මධු Tuesday, 17 July 2012 01:39 PM

පව්....

:       0       0

අමිල කටුනායක Tuesday, 17 July 2012 01:51 PM

අලි වැඩේ

:       0       0

ලාල් දවුලගල Wednesday, 18 July 2012 06:17 AM

හඩගා කියන්නම් කිපිලා නොමැත මද යන්නට කැමති දැන්මම මම උතුරු මැද පරණ කබල් වාහනයක් තියනවද මට සැක යවනනේ මාවත් සුරලොවද ???????????????

:       0       0

අලිබබා Tuesday, 17 July 2012 01:23 PM

අලින්ට මිනිස්සු ඒපා. මිනිස්සුන්ට අලි එපා. අර කොළඹ ඉන්න අලි ටිකත් කොහාට හරි ගෙනිහින් දැම්මොත් හොඳ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 85 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 1727 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 795 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 1022 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 616 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 496 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26037 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 291 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 415 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1340 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site