කැකිරාව පල්ලේකාගම නඛා වෙහෙර ඉපැරැණි චෛත්‍ය හතරැස් කොටුව හාරා නිධන් රැගෙන ගොස් ඇතැයි විහාරාධිපති උණවටුනේ රාහුල හිමිනයන් කැකිරාව පොලිසිය පැමිණිල්ලක් කර ඇත. මේ විහාරයට ගෙට්ඨතිස්ස රජු දවස දක්වා ඉතිහාසයක් ඇත. මීට පෙරද දෙවරක් නිධන් හොරු විහාරය වැනසූහ.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තුන්වැනි වරටත් නිදන් හොරු වදිති
පුෂ්පෙ Saturday, 09 February 2013 08:03 PM
මේ ස්ථාන බාරව වැඩ ඉන්නෙ ඇත්තටම හාමුදුරුවරුද?(නදී)
ලලිත් කටාර් Saturday, 09 February 2013 01:38 PM
දැං අපේ අයට වැදපුදා ගන්න තියෙන්නේ නටඹුන් විතරයි.. අපේ රටට ගිය කලක්.!(නු)
නිරන් Saturday, 09 February 2013 01:43 PM
මේ හැමදේටම බඩගින්න බලපානවා.. එය නැතිකිරීමට නිසි පියවර ගන්න..!(නු)
ඉසුරන්දි Sunday, 10 February 2013 09:57 AM
මේ පන්සල නිදන් හොරුන්ටම කියලා හදපු පන්සලක්ද කොහෙද?(නදී)
ඩීන්-කටාර් Saturday, 16 February 2013 04:56 PM
තවත් හාරන්න නිදන් තියෙනවද ? දන්නැති නිසයි අහන්නේ.(නදී)
දිනේෂ් සෞදි Saturday, 09 February 2013 05:55 PM
බඩගිනි නිවාගන්න පව්කාර වැඩ කරලා හරියනවාද? නිදන් හාරන්න පුළුවං නම් කුළියක් කරන්න පුළුවං නෙ... පව් කාරයන් වෙන්නෙ නැතිව..!(නු)