IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘තනිව ආණ්ඩුවක් පිහිටුවන්න එජාපයට පුළුවන්‘

සන්ධානය ජාතික ආණ්ඩුවකට සහාය නොදේනම් එක්සත් ජාතික පක්ෂය තනිව ආණ්ඩුවක් පිහිටුවීමට සුදානම් බව එජාප මහ ලේකම් කබීර් හෂීම් මහතා අද (25) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග කොළඹ මුස්ලිම් මහ පල්ලියට ගොස් ආගමික වතාවත් සිදුකිරීමෙන් පසු ප්‍රකාශ කළේය.

තමන්ට ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ සන්ධානය ආදී පක්ෂ අවශ්‍ය විට සහාය ලබාදෙනු ඇති බවත් විපක්ෂය කොයි තරම් නම්‍යශීලී වෙයිද යන්න බලා සිටින බවත් ඒ මහතා පැවසීය.

ඔවුන්ගේ විරෝධතාවයක් ඇත්නම් එක්සත් ජාතික පක්ෂයට තනිව ආණ්ඩුවක් පිහිටවිය හැකි බවත් කබීර් හෂීම් මහතා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.



අදහස් (0)

‘තනිව ආණ්ඩුවක් පිහිටුවන්න එජාපයට පුළුවන්‘

පිවිතුරු යහපාල Tuesday, 25 August 2015 03:24 PM

අපි කියන්නෙත් ඒකනේ මහත්තයෝ..මොකටද මේ හවුල් ආණ්ඩු හදන්නේ..සන්ධානෙට මිනිස්සු ඡන්දෙ දුන්නේ හවුල් ආණ්ඩු හදන්න නෙමෙයි..යු අැන් පියට මිනිස්සු ඡන්දෙ දුන්නෙත් ඒකට නෙමෙයි..මේ පක්ෂ මංකොල්ල කාගෙන තමන්ගේ හීන ඉටු කරගන්න හදන ප්‍රජාතනත්‍රවාදයක් සදාචාරයක් නැති දේවදත්තලට චින්චිමානවිකාවන්ට යට නොවී හදන්න යු අැන් පි ආණ්ඩුවක්..මේ ජනමතයට ද්‍රෝහිවුණු එව්වෝ එක්ක හදන ආණ්ඩුවටත් ඒ ජනමතයේ සාපය ස්ථිරව වදිනවා..ඔය හවුල් ආණ්ඩුවෙන් වෙන්නේ යු ඇන්පී එකට ඉක්මනට ගෙදර යන්න වෙන එක පමණයි...(බ)

:       0       0

ශ්‍රී Tuesday, 25 August 2015 03:46 PM

පිවිතුරු යහපාල, ඔබ යොදාගන්න නම ගැනත් මට දුකයි. නේ කතා කරන මහත්තය වගේම ඔබත් ගණන් ටිකක් හරි ඉගෙනේ ගෙන තියෙනවනම් තේරෙනවා බැරි වෙන්නත් යම් සම්භාවිතාවක් තියෙනවා කියල. අනික ජේවීපී එක?, දෙමළ සන්ධානේ ඉල්ලන දේවල්?. පුළුවන් නම් කරලා පෙන්නන්නකො. අපිත් බලන්න අාසයි. (බ)

:       0       0

නාමල් Tuesday, 25 August 2015 03:47 PM

ටී.එන්.ඒ එකට මන්ත්‍රීවරු 14 ඉන්නවා.. එයින් 4-5 කට ඇමතිකම් දීලා සන්ධානෙනුත් 4-5 අරගෙන හදන්න පුලුවන්...(හේ)

:       0       0

ජයලත් Tuesday, 25 August 2015 03:49 PM

තනියෙන් හදන්න පුලුවන් අයවැය පැරදුනහම අාණ්ඩුව විසුරවන්න වෙනවා නේද මහත්තයෝ (හේ)

:       0       0

රෝසී Tuesday, 25 August 2015 03:59 PM

බැරි නෑ පුළුවන් උත්සහ කර බලන්න.(හේ)

:       0       0

නිහාල් Tuesday, 25 August 2015 03:59 PM

දැන් ඉතින් කවුරුත් චන්ඩි තමයි.(හේ)

:       0       0

ඉන්දික ගාලේවත්ත Tuesday, 25 August 2015 04:01 PM

අන්න හරි මහත්යෝ ටීඑන්ඒ එක හරි එකතු කරලා මේ කාලකණ්නි අහක දාලා ආණ්ඩුවක් පිහිටුවන්න..මොකද ඔය ඉන්න කට්ටිගෙන ගන්න හොඳ අය ඉන්නේ 2-3 ක් විතරයි..අනික් ඔක්කොම සවුත්තු අය..ඉක්මන් කරන්න..කාලකණ්නිට ඉඩ නොදෙන්න..අපේ සහය ඔබතුමන්ලාට.(හේ)

:       0       0

ප්‍රියංකර Tuesday, 25 August 2015 04:03 PM

ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීම.එය ජනතාවගේ පැත්තෙන් යහපතක් වේවි (හේ)

:       0       0

දමිමි Tuesday, 25 August 2015 04:18 PM

පුළුවන් තමයි (බ)

:       0       0

රන්ජිත් ඩුබායි Tuesday, 25 August 2015 04:41 PM

නරියත් මිදී තිත්තයෙයි කීවලු (නදී)

:       0       0

දහම් Tuesday, 25 August 2015 04:42 PM

හොඳම දේ ජනතාවගේ පැතුම් ඉටු කිරීම. එ්ක කරන්න පුළුවන් යූ එන් පී ආණ්ඩුවක් හැදීමෙන් මිසක් ශ්‍රී ලංකා එකේ ජනතාව ප්‍රතික්ෂේප කරපු හොරු එක්ක ආණ්ඩුවක් පිහිටුවීමෙන් නොවෙයි. අපිට ඕනේ යූ එන් පී ආණ්ඩුවක්. ඇයි සිරිසේනට බයද. එයට රටේ බලයක් නැහැ. එයා දිනුවේ යූ එන් පී ඡන්ද වලින්නේ. (නදී)

:       0       0

නන්දන ලොකුවිතාන Tuesday, 25 August 2015 04:50 PM

ඇගිල්ලේ තරමට ඉදිමෙන්න (නදී)

:       0       0

රෝහණ Wednesday, 26 August 2015 05:54 AM

ඇමතිකම් වලට පොර අල්ලන්නේ නැතිව රට ගැන සිතන්න. (ම)

:       0       0

මතුගම මහනාම Tuesday, 25 August 2015 05:30 PM

තනිව ආණුඩුවක් හදන්න පුලුවන් නම් සන්දාන ගහන්න යන්න එපා. (නදී)

:       0       0

සහන් Wednesday, 26 August 2015 06:02 AM

හරියට හරි අවුරුදු 11 බලන් හිටියේ අලියා ආණ්ඩුවක් හදන්නනේ. සන්ධානේ එපා.(නදී)

:       0       0

ධම්ම Tuesday, 25 August 2015 07:10 PM

කබීර් හෂීම් මහත්තයාට වැරදිලා. ජේවීපියට ඕනෑ උනේ මහින්ද පරද්දන්න මිසක් එජාප ආණ්ඩුවක් හදන්න නොවේ. ඔබට ආණ්ඩු හදන්න වෙන්නේ දෙමළ සන්ධානේ සමග පමණයි, ශ්‍රීලනිප ගෙම්බෝ බා ගත්තේ නැත්නම්.(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 26 August 2015 01:01 AM

ඔය ඒකාලේ මහින්ද මහත්තය කරපු න්‍යාය අනුගමනය කළා නම් ඔය අදහස නිකම්ම කරගන්න තිබුණා (ම)

:       0       0

සඳ Wednesday, 26 August 2015 01:28 AM

කයිවාරු නැතුව කරලා පෙන්නන්න (ම)

:       0       0

මංගලි ෆොන්සේකා Wednesday, 26 August 2015 07:42 AM

මේ පාර කාටවත් ආණ්ඩුව විසුරුවා හරින්න බැ පහක් යනකන් හොදේ (ම)

:       0       0

රෝහණ Wednesday, 26 August 2015 02:28 AM

සමගිය බලයවේ. අගමැතිතුමා ඒ අබියෝගය බාරගෙන ඇත (නදී)

:       0       0

වයිකෝ Wednesday, 26 August 2015 02:40 AM

ඉක්මනට ගෙදර යන බව පේනවා. දැනටමත් චන්ද්‍රිකා බලය අතට අරගෙන වගේ.(නදී)

:       0       0

එඩ්වර්ඩ් Wednesday, 26 August 2015 02:49 AM

අපිට ඔය දේශපාලන කුණු ගොඩවල් වලින් වැඩක් නැහැ. ජේ.අාර් වගේ අපිට අවශ්‍ය වන්නේ හොඳ ආර්ථික දර්ශනයකුත් රාජපක්ෂවගේ හොඳ යෝජනාත් පමණයි.(නදී)

:       0       0

ගමගේ Wednesday, 26 August 2015 02:55 AM

මේ එන්න හදන්නේ මොකටද ? (නදී)

:       0       0

දිලුපා චතුරානි Wednesday, 26 August 2015 02:59 AM

කොහොමත් යු එන් පී එකට තනියෙන් ආණ්ඩුවක් හදන්න පුළුවන් (ම)

:       0       0

අනුර Wednesday, 26 August 2015 08:12 AM

ඉතින් සන්ධානේ හලලා හදන එකනේ තියෙන්නේ. මිනිස්සු සන්ධානෙට ඡන්දෙ දුන්නේ පස්ස දොරෙන් එජපායට රිංගන්න නොවේ. ශ්‍රීලංකා කාරයෝ ඇමති කමට රට වික්කා .(අ)

:       0       0

සේපාලි Wednesday, 26 August 2015 08:20 AM

තියෙන ටිකෙන් හරි රටට අවශ්‍ය හොඳ දේවල් කරන්න පටන් ගන්න. ඉන්පසු සැලෝන් දොර විවර කර තිබේ කිවුවාම ඇමතිකම් නොඉල්ලාම පාට වෙනස් කරගෙනම කට්ටිය ඇතුළට එයි. (අ)

:       0       0

ගමගේ Wednesday, 26 August 2015 03:59 AM

එහෙම තනිවම ආණ්ඩුවක් පිහිටුවන එක තමයී සුදුසු (ම)

:       0       0

ගයාන් Wednesday, 26 August 2015 04:27 AM

මේ රටේ දියුණුවක් ඇතිවී තියෙන්නේ එකසත් ජාතික පක්ෂ රජයක් තිබෙන කාලයේදී පමණයි. මම කියන්නේ බොරු නං ඉතිහාසය පරීක්ෂා කරලා බලන්න.1948 ඉඳන් ඩි.එස් සේනානායක, ඩඩ්ලි සේනානායක, ජේ ආර් ජයවර්දන , ආර් ප්‍රේමදාස , රනිල් වික්‍රමසිංහ වැනි අ ය කරපු වැඩ දිහා පොඩ්ඩක් ඇස් ඇරලා බලන්න. (නදී)

:       0       0

තිස්ස Wednesday, 26 August 2015 04:28 AM

මහින්ද සල්ලිවලට මන්ත්‍රීලා අරගෙන ආණ්ඩු හදනකොට කව්රුත් කෑගැහැව්වේ නැහැ. පත්වුණු මන්ත්‍රීලට ජනතාවට සේවය කරන්න නොවෙයි ඕනේ හොඳ කටු තියන ඇමතිකම්. අපේ ජහමනය පත් කරපු හොරු ටික අයින් කරලා අනිත් අයගෙන් ආණ්ඩුව හදන්න බැරිවෙයිද? ජේ.වී.පී සහෝදරයන්ගේනුත් ඉල්ලා සිටිනවා ආණ්ඩුවකට යන්න කියලා. මොකද ඒ ගොල්ල ඉන්නවා නම් හොඳයි. ජහමනයා ජේ.වී.පී එකේ තියන ප්‍රතිපත්ති ගැන බලන්නේ නැහැනේ ආණ්ඩුවකට ගිහිල්ල වැඩ පෙන්නන්න කියල ජේ.වී.පී එකෙන් ඉල්ලනවා. හොරුන්ට නම් අවස්ථව දෙන්න එපා. (නදී)

:       0       0

රොහාන් Tuesday, 25 August 2015 02:45 PM

සන්ධානයටත් පුළුවන්නේ (බ)

:       0       0

අබේරත්න - ටෝකියෝ Tuesday, 25 August 2015 03:14 PM

පුලුවන්නම් තනියෙන් ආණ්ඩුවක් හදල පෙන්නන්නකො. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට පනින්න ගිය ඩෑන් ප්‍රියසාද් ආපසු හරවා යවයි
2024 සැප්තැම්බර් මස 21 1307 0

ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්


ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1703 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 1240 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 1319 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1908 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 782 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14570 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 169 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 100 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site