තම එක් අතක් අප‍්‍රාණිකව තිබියදීත් තම පවුල වෙනුවෙන් තනිවම නිවසක් තනා ගත් දිරිය මිනිසෙකි, මහනුවර හල්ඔළුව හල්වල පදිංචි හල්වල ගෙදර සමරසිංහ( 59 ) මොහු 1990 දී රිය අනතුරකට ලක් වීමෙන් එක් අතක් සම්පූර්ණයෙන් අප‍්‍රාණික විය. එසේ තිබියදීත් රුපියල් ලක්ෂ පහකට ආසනන් වටිනාකමකින් යුත් නිවසක් ඔහු තම පවුල වෙනුවෙන් ඉදි කර ගත්තේය. ඔහු ප‍්‍රකාශ කරන ආකාරයට මෙම නිවස ඉදි කිරීම සඳහා සම්පූර්ණ ශ‍්‍රමය යොදා ඇත්තේ ඔහුය. කිසිදු පුද්ගලයකුගේ ශ‍්‍රමය ලබා ගෙන නැත . නිවස ඉදිකිරීම වෙනුවෙන් සම්පූර්ණයෙන් වැය වී ඇති මුදල රුපියල් 30 000 ක් පමණක් වන බවද ඔහු පවසයි. එම මුදල වහල ලී හා දොර ජනේල සඳහා බවද ඔහු ප‍්‍රකාශ කරයි .
මහජන වැඩට තියෙන මුදල් තැන්පත් ගිණුම් වල රඳවා ගෙන සිටීම අපරාධයක් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තමා පෙන්වා දුන් බව හිටපු ජනාධිපති රනිල්
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(28 ) උදෑස
පලාත් පාලන මැතිවරණයේදී කැස්බෑව ප්‍රාදේශීය සභාව වෙනුවෙන් තරඟ කිරීමට ජාතික ජන බලවේගය ඉදිරිපත් කරන ලද නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කරන ලෙසද සහ කැස්බෑව
මැතිවරණ නීතිය උල්ලංඝනය කළ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයෝ 30 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
ත්‍රිරෝද රථ රියදුරන් කුලී ගමන් යන මුවාවෙන් රැගෙන ගොස් තියුණු ආයුධ පෙන්වා , යකඩ පොලු වලින් පහරදී ත්‍රිරෝද රථ සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ යෙදුණු සංවිධානාත්මක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
තනි අතකින් ගෙයක් හදයි