IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


තනි කකුලෙන් ක්‍රිකට් ගහයි

දඹුල්ල පහල වැව එන් ජී චන්දන කුමාර දඹුල්ල ක්‍රිකට කණ්ඩායමේ දඟ පන්දු යවන්නෙක් විය. රිය අනතුරෙන් ඔහුට පාදයක් අහිමි විය. එහෙත් තනි කකුලෙන් ඔහු පන්දු යවයි, පන්දු රකියි, පන්දුවට පහර දෙයි. එක්දරු පියකු වන ඔහුට කෘත්‍රීම පාදයක් සවි කැර ගැනීමට වත්කමක් නැත. ඔහුගේ දුරකතනය - 077 34 16 157යි  



අදහස් (0)

තනි කකුලෙන් ක්‍රිකට් ගහයි

අමරා Sunday, 16 December 2012 11:50 PM

උදවු කළයුත්තෝ නම් මොවුන්ය. (නි)

:       0       0

සමිපත් Monday, 17 December 2012 04:05 AM

මේකට අදහස් නැත්තේ මොකද??? එහෙම තමයි අපේ ලංකාවේ අය (ස)

:       0       0

අජිත් Monday, 17 December 2012 06:45 AM

අපි හැමෝම උදවු කරමු. (නි)

:       0       0

යෝනුස් Monday, 17 December 2012 07:31 AM

නියම සත්කාරයක්. බොහොම ස්තුතියි ලංකාදීපයට. (නි)

:       0       0

බර්නාඩ් Monday, 17 December 2012 09:50 AM

මම කැමතියි උදවු කරන්න. (නි)

:       0       0

කුරුවිට Monday, 17 December 2012 03:09 PM

මෙවැනි අය කොතෙක් ඇද්ද රටේ. උදව් කරනවානම් මෙන්න උදව් කරන්න නියම වෙලාව (ස)

:       0       0

සහන් Monday, 17 December 2012 10:55 AM

ජයවේවා ඔබට

:       0       0

රොෂාන් Sunday, 16 December 2012 06:30 PM

ස්තුතියි, ඔහුව සම්බන්ධ කර ගැනීමට සැළසීම පිළිබදව. (නි)

:       0       0

නිලා Monday, 17 December 2012 11:12 AM

මේ ක්‍රීඩකයාගේ පාදය ශක්තිමත් කරන්න බැරිද? මොහුද ක්‍රීඩකයෙකි. කරනවානම් මෙන්න වැඩ.(ස)

:       0       0

කුමාර Sunday, 16 December 2012 07:38 PM

ආදර්ශමත් චරිතයක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ පක්ෂය තනිව මහ මැතිවරණයට
2024 ඔක්තෝබර් මස 07 1 0

ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙහි චන්ද්‍රකාන්තන් මහතාගේ නායකත්වයෙන් යුතු දෙමළ ම


ඇල්පිටිය ප්‍ර.ස. මැතිවරණයේ තැපැල් ජන්ද පත්‍රිකා අද තැපෑලට
2024 ඔක්තෝබර් මස 07 73 0

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට අදාල තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙන බව මැ


කෝටියක් වංචා කළ ජපන් භාෂා ගුරුවරයා අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 07 261 0

ජපන් රටේ උසස් අධ්‍යාපනය සහ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි ජපන් භාෂා ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන


කෙසෙල්වත්තේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 07 553 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී නාඳුනන කාන්තාවක් අද (7) අලුයම් කාලයේ දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය කි


සුළඟෙන් කාලගුණයට බලපෑම්
2024 ඔක්තෝබර් මස 07 421 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 3600 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39243 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25618 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1102 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 385 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site