IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


තුන් දෙනෙක් ඇප බඳිති

සමාජවාදී සමානතා පක්ෂයේ පානි විජයසිරිවර්ධන මහතා ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා මැතිවරණ මහලේකම් කාර්යාලයයේ දී අද (26) ඇප මුදල් තැන්පත් කළේය.

දැනට ජනසෙත පෙරමුණ හා ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු පක්ෂයෙන් දෙදෙනෙක් ඇප තැන්පත් කළහ.



අදහස් (0)

තුන් දෙනෙක් ඇප බඳිති

රන්දුනු Thursday, 27 November 2014 10:44 AM

මෙහෙම මෝඩ ජාතියක් ? බෙදීම විතරයි කරන්නේ ඒත් සල්ලි වලට ? (නදී)

:       0       0

පෙරේරා Wednesday, 26 November 2014 05:27 PM

ඔය කවුරු කවුරුත් බලයට පත්වුනාම "අපි රජවරු උඹල වැසියෝ" ප්‍රත්පත්තිය තමයි දකින්න ලැබෙන්නේ. (නදී)

:       0       0

සංචික Wednesday, 26 November 2014 05:34 PM

හෙට අනිද්දට 'නිල්ල සොයා', 'හන්තානට පායන සඳ' වගේ පක්ෂත් බිහිවෙයි.(හේ)

:       0       0

සමන් - ඕමානය Wednesday, 26 November 2014 11:41 AM

ඔන්න මගේ චන්දේ නම් "ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු" පක්ෂයට. අඩු ගානේ එක දවසකටවත් මටත් රජ වෙන්න බැරියැ. (නදී)

:       0       0

ජයසුරිය Wednesday, 26 November 2014 11:52 AM

දේශපාලනය ගැන නම් මම කතා කරන්න කැමති නැහැ නමුත් ඔබ සියලු දෙනාටම සුභපතනවා (දී)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 26 November 2014 12:08 PM

අනේ මන්දා පරාජය පෙනි පෙනිත් මෝඩකම් කරන්නේ සල්ලි යහමින් තියෙන අයම වෙන්න ඇති (නදී)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 26 November 2014 12:30 PM

'අපි ඔක්කොම රජවරු...ඔක්කොම වැසියෝ' පක්ෂයේ නායකයා අර අපගේ සුප්‍රසිද්ධ ගායකයාද? (නදී)

:       0       0

සත්‍යයා Wednesday, 26 November 2014 11:41 PM

මේ හතු පිපෙන්න වගේ ජනාධ්පති අපේක්ෂකයෝ මතු වෙන්නේ දිනන්න නොව අතට ගානක් අරගෙන පරදින්න බව හිතා ගන්න බැරි අයද මේ අදහස් ලියන්නේ. මේ දවස් වල සල්ලි ගහ සුළං නැතිවත් හෙළවෙනවා.

:       0       0

කසුන් Wednesday, 26 November 2014 12:58 PM

මේ පාර ඇප මුදල් කී දෙනෙක් බැදලද?(හේ)

:       0       0

මොරිස් Thursday, 27 November 2014 03:10 AM

ඔය මහා පක්ෂ දෙකටම නැතුව මෙයින් එක්කෙනෙක් ජනාදිපති කරොත් ඇත්තටම සැබෑම වෙනසක් සිදුවේවි. හේතුව ඔවුන් ඇත්තටම බැඳිලා ඉන්නේ තමන්ට ඡන්දය දුන් ජනතාවට පමණක්ම නිසා. කිසිවෙක් සමග ගිවිසුම් රහස් එකඟතා මොනවත් නැති නිසා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 725 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 538 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 775 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 578 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 498 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 313 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38515 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25356 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 916 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site