IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


‘තුන් දෙනාම එක්ක එනවා‘

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක යන තිදෙනා එකතු කරගෙන ඉදිරි පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කරා ගෙන යන බව ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග මහතා පැවසීය.

ශ්‍රීලනිප මූලස්ථානයේදී ඔවුන් මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිතව තිබුණද එය අවලංගු කැරිණි.

IMG_9074 IMG_9078

web_2016129G_9102 web_ruwan_2016129_9118



අදහස් (0)

‘තුන් දෙනාම එක්ක එනවා‘

හේමන්ත Thursday, 28 January 2016 03:37 PM

මහින්ද මැතිදුන්ට හතුරුකම් කරනකල් උඩ බලාගෙන ඉඳල, ලජ්ජා නැතිව එනවා ද තවත් එකතු වෙන්න? (බ)

:       0       0

ජයරත්න Friday, 29 January 2016 04:46 AM

මහින්ද කියන නම ඇහුවත් සමහරු වෙව්ලනවා. එදා ප්‍රභාකරන්ටත් ඒවගේ දැනෙන්න ඇති. ඒ දවස්වල පිටරට පැනල ජීවිතේ බේරගත්තු ඇතැම් දේශද්‍රොහීන් මහින්ද එනවට තාමත් බය තමයි.(ම)

:       0       0

නිමලත්න Friday, 29 January 2016 05:01 AM

හිටපු ජනපති තුමාගේ හුඟක් වැරදි තියෙනවා. නමුත් විදේශිය පදයට නැටවෙන්නේ නැති, රණවිරුවන් දං ගෙඩියට යවන්නේ නැති පාලනයකට නම් එතුමා වැනි විදේශිය කොටි හිතවතුනේ පදයට නටන්නේ නැති නායකයකු සිටිය යුතුය. නායකයා කව්රුන් වුවද සිංහල බෞද්ධ අයිතිය ගැන සිතන කෙනෙකු විය යුතුය.(ම)

:       0       0

සුමිත්‍ර බස්නායක Thursday, 28 January 2016 03:36 PM

ඔතනින් එක්කෙනෙක් අයින් කරමු. (බ)

:       0       0

රංජිත් සංජය Thursday, 28 January 2016 03:36 PM

අපි මහින්දට විතරයි එහෙම ආවොත් කාටවත් දැනෙන් නැහැ. අපි ඇහැළියගොඩ කොල්ලෝ (බ)

:       0       0

ශාන්ත Friday, 29 January 2016 05:18 AM

මේ තුන්දෙනාගෙන් රටට වැඩක් කරේ මහින්ද මහත්තය විතරයි. නමුත් අපේ රටේ පිරිසිදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් දැන් තියනවද? (ම)

:       0       0

රන්දික Thursday, 28 January 2016 03:48 PM

රොහාන් .අතයි .ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අළුවේවි පැරදුණා නම් ගෙදර ඉන්නේ නැතුව කරන මළ විකාර (බ)

:       0       0

මිහිඳු Thursday, 28 January 2016 04:05 PM

තුන්දෙනාම එක්ක එන්නෙ මගුල් ගෙදර යන්නද? ඡන්දෙට එහෙම ඒ විදිහට ආවොත් අපි නම් කාටවත් ඡන්දෙ දෙන්නෙ නැහැ. (බ)

:       0       0

සංජීව Thursday, 28 January 2016 04:03 PM

අපි ශ්‍රී ලංකා කාරයෝ එදා පටන්ම .නමුත් අපි ඡන්දෙ දෙන්නේ නෑ මෛත්‍රී චන්ද්‍රිකා ඉන්නවනම්. (බ)

:       0       0

මිහිඳු Thursday, 28 January 2016 04:08 PM

රොහාන් ඕගොල්ලො අත තියාගන්න. ජනතාව ඉල්ලන්නෙ අලුත් පක්ෂයක්. දෙන අය ඡන්දෙ දෙයි. කලබල වෙන්න එපා. (බ)

:       0       0

තිලක් Friday, 29 January 2016 06:09 AM

සිරිපාල,චන්ද්‍රිකා ඉන්නවා නම් ඡන්දෙ දෙන්නේ නෑ. පාවා දෙන්නත් එක්ක ගනුදෙනු අපේ නෑ (බ)

:       0       0

තිලක්-ඩුබායි Friday, 29 January 2016 06:05 AM

දමිල මිනිස්සුන්ට ඡන්දෙ දෙන්න ඉඩ දෙන්න එපා කියල එමීර් කාන්තන් හරහා ට්‍රැවලින්ග් බැග් දෙකක් පුරවල සල්ලි ප්‍රභාකරන්ට සල්ලි දුන්න මිත්‍රයෙක් එක්ක මිනීමරු ප්‍රභාකරන් මොකට බය/තරහ වෙනවද?නැව් පිටින් අවි එවපු කේපීලා,කරුණලා,පිල්ලෙයන්ලා,දයා මාස්ටර්ලා,ජෝර්ගේ මාස්ටර්ලා මහින්දට බය වුනේ නැහැ.බය වුනේ ජෙනේරල් ෆොන්සේකාට පමණයි. (බ)

:       0       0

තිලක්-ඩුබායි Friday, 29 January 2016 06:08 AM

නිමලත්න."හිටපු ජනපති තුමාගේ හුඟක් වැරදි තියෙනවා".....රාජපක්ෂලාගේ "හතර වරම් ගැහිලි" වලින් දුක් විඳින්නේ රටේ අසරණ දරුවන් සහ උපදින්න ඉන්න අසරණ දරුවන්.දැනටමත් රටේ පාසල් දරුවන්ගෙන් 40% ක් මන්ද පෝෂණයෙන් පෙළෙනවා.45% ගැබිණි මව්වරු රක්තහීනතාවයෙන් පෙළෙනවා.(කෞ)

:       0       0

අරුණ ඇමරිකාව Thursday, 28 January 2016 05:10 PM

ලංකාවේ දේශපාලනය හරි මඟ යන්නේ නැහැ. හැම කෙනෙක් ළඟම බල තණ්හාව තියෙන්නේ. (නි)

:       0       0

කරුණාපාල Friday, 29 January 2016 06:45 AM

මහින්දලාගේ කාලේ අපි දකුණු ආසියාවේ සීග්‍රයෙන් වර්ධනය වුණු ආර්ථිකය. අද අපේ ආර්ථිකය වැටීගෙන යනවා. දූෂණයත් වැඩිවෙලා. මෙවර ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් වාර්තාවට අනුව ලංකාව 83 ට වැටිලා. ඉන්දියාව 76 ට නැගල අපට වැඩිය හොඳ තැනක. (බ)

:       0       0

මිහිරි Friday, 29 January 2016 06:48 AM

මහින්ද මහත්තයෝ වැරදි හදාගෙන නැවත බලයට ඇවිත් මුළු ලංකාවම කීර්තිමත් රටක් කරන්න. ලෝකයේ හැම දේශපාලකයෙක්ම වැරදි කරනවා. (ම)

:       0       0

සැමන් Friday, 29 January 2016 06:44 AM

බජට් එකේ අඩු කරනවා. ඊට මාසයකට පස්සේ වැඩි කරනවා. අනේ බඩු වලට ගිය කල. (ම)

:       0       0

නුවන් - කහටගස්දිගිලිය Friday, 29 January 2016 06:57 AM

දැන් චන්ද්‍රිකා මිය විශ්‍රාම යන්න. ලෝකේ සතුටු කරන්න ඔබතුමීට ඕන දේ කර ගත්තානේ.(ම)

:       0       0

ද සිල්වා බර්ලින් Thursday, 28 January 2016 08:24 PM

පසුගිය කාලයේ ප්‍රාදේශීය සභා, නගර සභා වල වැඩිපුර බලය තිබුනේ ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධානයට. නාගරික / ප්‍රාදේශීය මන්ත්‍රීවරු සභාපතිලා හොරකම්, වංචා, දුෂණ නැතුව ජනතාවට සේවය කර තිබේ නම් ජනතව ඔවුන්ට මනාපය දෙයි. චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රී, රනිල් වගේ අය ප්‍රාදේශීය සභා ඡන්දෙදි සාධකයක් කරගන්න එකක් නැහැ. මොකද ඔවුන් ප්‍රාදේශීය සභාවට ඉල්ලන්නේ නැහැනේ. ඡන්දදායකයෝ මොන පක්ෂයකින් හරි හොරමැරකම් නැති උගත් පුද්ගලයන් තමන්ගේ පළාතට තෝරාගත්තොත් ඔවුන්ගේ අනාගතයට සහ රටේ අනාගතයට හොඳයි (නි)

:       0       0

ශාන් Friday, 29 January 2016 07:19 AM

කොන්ද පණ නැති මිනිස්සු. එක එකා මොකටද? තමන් හරියට රටට සේවය කරලා තියෙනවනම් ඡන්දෙ ඉල්ලන්න, මිනිස්සු ඡන්දෙ දෙයි. (බ)

:       0       0

මහින්ද සෞදි Thursday, 28 January 2016 08:41 PM

රුවන්වැල්ලෙන් අපිත් මහින්දට පමණයි. (නි)

:       0       0

මහින්ද සෞදි Thursday, 28 January 2016 08:50 PM

චන්ද්‍රිකා නම් අපිට එපා. (නි)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 28 January 2016 08:58 PM

අපේ රටේ මිනිස්සු කොහොම වුණත් ඡන්දය දෙන්නේ පවතින රජයටයි (නි)

:       0       0

දිනේෂ් Thursday, 28 January 2016 09:17 PM

චන්ද්‍රිකා ළඟදී කිව්වා ලංකාවේ දේශපාලකයෝ 90% ආශ්‍රයට සුදුසු නැහැ කියලා. ඉතින් එයා මහින්ද එක්ක එකතුවෙයිද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 28 January 2016 10:33 PM

මහින්ද කළදේවල් වල වන්දි දැන් ගෙවනවා නේද? (නි)

:       0       0

ශානක Thursday, 28 January 2016 10:50 PM

මහින්ද වගේ කෙනෙක් එහෙම එන්න අවශ්‍ය නැහැ (නි)

:       0       0

පරාක්‍රම Friday, 29 January 2016 12:39 AM

අපි ඡන්දෙ දෙන්නේ නැහැ මෛත්‍රී - චන්ද්‍රිකා ඉන්නවා නම් (නි)

:       0       0

හේරත් Friday, 29 January 2016 12:57 AM

අපිත් මහින්දට. අපි කුරුණෑගල. (නි)

:       0       0

කෙනත් Friday, 29 January 2016 01:17 AM

අපි බලමුකො මොකද වෙන්නෙ කියලා (නි)

:       0       0

සංජීවනි Friday, 29 January 2016 03:53 PM

1970 න් පසුව මේ රට පාලනය කළ හා කරන නායකයින් අතරින් හොඳ නායකයින් හොයන්න කවදාවත් බෑ. ඒත් ඒ අය අතරින් සැබවින්ම නරක අඩු පාලකයා මහින්ද යි. (බ)

:       0       0

ජයන්ත Friday, 29 January 2016 02:05 AM

මොනවා වුණත් චන්ද්‍රිකා ආවොත් අපි දෙන්නෙ නැහැ (නි)

:       0       0

ධනුෂ්ක Friday, 29 January 2016 02:13 AM

අර “මිස්ටර් ප්‍රභාකරන්“ කතාව මතක්වුණා මට (නි)

:       0       0

දුමින්ද Friday, 29 January 2016 02:16 AM

බලය සහ ජන කැමැත්ත අතර ගැටුමක් (නි)

:       0       0

සරත් Friday, 29 January 2016 02:25 AM

බලනකොට සමහරුන්ට දේශපාලනේ නැත්නම් පැවැත්මක් නැති ගානට පත්වෙලානේ. (නි)

:       0       0

අජිත් Friday, 29 January 2016 02:30 AM

මහින්දට පමණයි අපේ ඡන්දය. එකට ආවොත් කාටවත් නැහැ (නි)

:       0       0

දිනේෂ් Friday, 29 January 2016 02:45 AM

මහින්දත් මේ කට්ටිය එක්ක එයිද? (නි)

:       0       0

තිළිණ Friday, 29 January 2016 02:46 AM

මම නම් හිතන්නේ මහින්ද කිව්වත් ආයෙත් නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙට කවුරුවත් ඡන්දෙ දෙන්නේ නැහැ. එකම විකල්පය වෙනම පෙරමුණකින් තරඟ කිරීම පමණයි (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 29 January 2016 03:09 AM

අවුරුදු 6-10 තුළදී රුපියල් කෝටි දහස් ගණනින් විනාශ කරගත්තා. අපේ උපදින්න ඉන්න දරු පරම්පරා 100ක් ණයකාරයෝ කරවාගත්තා. තවත් ලැජ්ජා නැතුව කියනවනේ..... (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 29 January 2016 03:11 AM

රාජපක්ෂලා නැවත ලංකා දේශපාලනයට ගාවාගන්නවත් එපා. රාජපක්ෂවරු ගැන කියද්දීත් මගේ ඇඟේ මවිල් කෙළින් වෙනවා බයටම. තිබුන අඩුපාඩු ටිකත් හදාගෙනම ඊළඟ සැරේ නම් ඉතින් අපේ රට සෝමාලියාවක් කරලම තමයි පස්ස බලන්නේ. (නි)

:       0       0

ඉන්දික Friday, 29 January 2016 03:18 AM

මහින්ද රෑ වැටුණු වලේ දවලුත් වැටිලා යේ වැටෙයි කියල හිතන්න එපා. (ම)

:       0       0

සෙනරත් Saturday, 30 January 2016 05:01 PM

අපේ ඡන්දය ලැබෙන්නේ මහින්ද මහත්මයට පමණයි. (බ)

:       0       0

රොහාන් Thursday, 28 January 2016 02:35 PM

චන්ද්‍රිකාට මොකද වෙලා තියෙන්නේ (බ)

:       0       0

සිරි Thursday, 28 January 2016 02:39 PM

ඔය කාව එකතු කරන් ආවත් අපේ ගරු රනිල් වික්‍රමසිංහ මහත්තය දිනනවා ආයෙම කතා දෙකක් නැහැ (බ)

:       0       0

රුචිර Friday, 29 January 2016 03:42 AM

මේ එකතුවීමට යූඑන්පී එක ඉඩදෙන්නේ නැහැ. කොහොමත් බෙදුන තරමට එයාලට වාසියි (නි)

:       0       0

ඇසළ Thursday, 28 January 2016 02:47 PM

දවල් හීන දකින්න එපා. පාවා දෙන්නෝ ඉන්න කල් අපි ආයේ ඡන්දෙ ශ්‍රීලනිප යට දෙන්නේ නැහැ. (බ)

:       0       0

රමණි Friday, 29 January 2016 03:45 AM

තිලක් ඩුබායි, ඔය තුන්හවුලේ සින්දුව කියන්නේ ඔයාලගේ යහපාලන සහෝදරයෙක්. ඉතින් ඔයා යහපාලනෙන් අහන්න ඇයි මහින්ද නැතුව තනියෙන් දිනන්න බැරිද කියලා. (නි)

:       0       0

ප්‍රේමතිලක Friday, 29 January 2016 03:40 AM

අනේ එහෙම නම් එන්න එපා (නි)

:       0       0

ජීවා Thursday, 28 January 2016 03:06 PM

සිරිසේන ,චන්ද්‍රිකා ගෑවුණා පක්ෂෙකට අපේ ඡන්දය කවදාවත් ලැබෙන්නේ නැත (බ)

:       0       0

මධූ Friday, 29 January 2016 03:44 AM

මහින්ද මහත්තයා ප්‍රාදේශිය ඡන්දෙටත් ඉල්ලනවද? (නි)

:       0       0

පරාක්‍රම Thursday, 28 January 2016 03:20 PM

අනේ මන්දා ! පවුල ඇතුලෙත් කචල්. පක්ෂය ඇතුලෙත් කචල්. " අන්තෝ ජටා ....බහි ජටා.." පාක්ෂිකයෝ දෙගිඩියාවෙ. (බ)

:       0       0

නිම්මි Thursday, 28 January 2016 03:16 PM

අනේ සිරි ඔයාලගේ රනිල් කව්රු ආවත් දිනනව නම් ජනාධිපතිවරනෙට ඉල්ලන්න තිබුනනේ. මොකද වෙන කෙනෙක් දාල බලාගෙන හිටියේ. අනේ අපි නොදන්නා රනිල්. (බ)

:       0       0

දහම් Thursday, 28 January 2016 03:30 PM

එහෙනම් ඉර පායයි බටහිර පැත්තෙන්. (බ)

:       0       0

රොහාන් Thursday, 28 January 2016 03:25 PM

ගින්දරයි ..පුළුන් ..පැට්‍රොල් ..එක ළඟ තියල බලන්න මොකද වෙන්නේ කියලා .? (බ)

:       0       0

රමණි ගුණතිලක Thursday, 28 January 2016 03:27 PM

අලුත් බයිලාවක් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2349 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1540 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2326 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 557 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3224 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37182 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24491 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 627 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site