කොටි සංවිධානයේ හිටපු සාමාජිකයකුගේ මළ සිරුරක් දිඹුලාගල කුඩා වැව සිවිල් ආරක්ෂක කඳවුර අසලින් සොයා ගත් බව පොලිසිය කියයි
පසු ගිය 26 වැනිදා පූනානියේ දී කාරයක් පැහැර ගත් හිටපු කොටි පිරිසක් වන වැදුණු බවත් ඔවුන් සෙවීමේ පොලිස් -යුද හමුදා මෙහෙයුමේදී මීට පෙර දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගත් බවත් පොලිසිය පවසයි. පැන ගිය තවත් අයකු සෙවීමට සියයක පමණ බළ ඇණියක් යොදා ඇත.
මේ සියලු දෙනාම පුනරුත්ථාපනය වු කොටි සාමාජිකයෝය.
ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්
පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු
නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන
ශ්රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන
හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තුන් වැනි සිරුරත් දිඹුලාගල කැළෙන් මතුවේ
ලලිත් Thursday, 28 February 2013 01:54 PM
කොහොමහරි වියයුතු දේ වෙලා තිබෙනවා. (නි)
දිනුක Friday, 01 March 2013 09:24 AM
මොනවට පුනරුත්තාපනය කරනවද?(නදී)
හේරත් Thursday, 28 February 2013 07:25 PM
චිත්‍රපටියක ජවනිකාවක්ද මේ? (නි)
සමන් Thursday, 28 February 2013 02:17 PM
කොටින්ට කිරි පොවල වැඩක් නෑ.. ආයෙත් ඔහොම ගියොත් අපේ රට කොටීන්ටම යාවි. අපේ රණවිරුවෝ ටිකත් අපරාදේ මැරේවි. කොටියා රටින් තුරන් කරමු. අපේ අනාගත පරපුර වෙනුවෙන්... (ස)
ඩයස් Thursday, 28 February 2013 02:49 PM
මේ අයව එලියට දාන කොට ඉක්මනින් සොයාගත හෑකි අලුත් ක්‍රමවේදයක් යොදා එලියට දාන්න ,එයාලටත් නොතේරෙන්න. (ස)
රූපවතී Thursday, 28 February 2013 02:49 PM
මේ කොටින් පුනරුත්තාපනය කරලා සමාජයට විසුරවන්න ඕනෑ විද්‍යුත් කැමරා සවිකරලයි. (නි)
ප්‍රසන්න Thursday, 28 February 2013 02:53 PM
පිල්ලෙයි මහත්මිය උදහස් වෙයිද දන්නේ නෑ... (ස)
සඳුන් Thursday, 28 February 2013 09:14 PM
අතීතය මතක නැහැ වගේ (දී)
රත්න Thursday, 28 February 2013 03:48 PM
අපේ පරණ කියමනක් තියෙනවා .විෂඝෝර සර්පයා දැක නෑර මෝඩයා කියල .මේ වගේ දේවල් කියල තියෙන්නේ කට කහනවට නොවේ .(ස)
වනිතා Thursday, 28 February 2013 03:50 PM
ඔවුන්ට කිරි පොවලා හදා වඩා ගන්න නොවේ ඉවරෙටම ඉවරකලා නම් පින් (ස)
හේරත් Thursday, 28 February 2013 10:38 PM
පින නැති එකා ගුණ දහමින් වෙළුවත් උගේ පර ගති අතනාරියි මැරුවත්... (නි)
හේරත් Friday, 01 March 2013 12:00 AM
හොර කොටියා, කඩනවා නැට්ට.(නදී)
සදුන් Thursday, 28 February 2013 04:44 PM
කොටියට කැළේ ඉන්න සිංහයත් බයයි. (නි)
නිශ් Thursday, 28 February 2013 04:53 PM
ඇයි දෙයියනේ පුනරුත්තාපනය කරන්න වියදම් කළේ? (නි)
ගාමිණී Thursday, 28 February 2013 12:56 PM
මොන දේ කළත් කොටියා කොටියාමයි. (නි)
රණා Thursday, 28 February 2013 01:01 PM
පුනරුත්තාපනය නෙමෙයි පුනරුප්පත්තිය ගැන පොඩ්ඩක් සළකලා බලන්න. (නි)
අනුර Thursday, 28 February 2013 01:07 PM
අපේ විරුවන්ට ස්තූතියි! (නි)
වරුණ Thursday, 28 February 2013 01:06 PM
මේ අර පුනරුත්තාපනය කරලා දොට්ට දාපු කොටි හපුවෝ නේද? (නි)
සිල්වා Thursday, 28 February 2013 01:15 PM
අපි කිරි පොවන්න හැදුවට කොටියට නම් කිරි පොවන්න අමාරුයි. (නි)
ෂානි Thursday, 28 February 2013 01:15 PM
එක එක්කෙනාව හොයාගෙන දඩුවම් දියයුතුයි. (නි)
මයික් Thursday, 28 February 2013 01:17 PM
මේවා ලෝකෙටම කෑගහලා කියන්න ඕනෑ. (නි)
චන්ද්‍ර Thursday, 28 February 2013 01:21 PM
දැන් තේරෙනවද පුනරුත්තාපනය කළත් එල්.ටී.ටී.ඊ. කොටි සමාජගත කරන්න බෑ කියලා....(ස)
සමන්ත Thursday, 28 February 2013 01:28 PM
කැලේ මාරු උනාට පුල්ලි වෙනස් වෙන්නේ නෑ.පුරුද්ද අරින්නත් බෑ.(ස)
දිලීප් Thursday, 28 February 2013 01:40 PM
නියම කථාවක්. කවුද ඇත්ත දන්නේ ? (ස)
මිලානෝ Thursday, 28 February 2013 01:42 PM
විද්‍යුත් සම්බන්ධක උපකරණයක් දාලා මේ අයව එලියට දාන්න. (ස)
හේරත් Thursday, 28 February 2013 01:52 PM
හරියට පුණරුත්තාපනය කරලා නෑ.. අයියෝ සල්ලි.. (ස)