IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


තැපෑලට දින තුනක් නිවාඩු නෑ

(සුජිත් හේවාජුලිගේ)

සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අද(8) හෙට(9) සහ අනිද්දා (10) අවලංගු කිරීමට තැපැල්පති රුවන් සත්කුමාර මහතා තීරණය කර ඇත.

තැපල් සේවය මහජනතාව වෙනුවෙන් බාධාවකින් තොරව පවත්වාගෙන යෑමේ අරමුණින් යුතුව මෙම පියවර ගෙන ඇත.

මහනුවර සහ නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිලි පෞද්ගලික අංශයට පැවරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන තැපැල් සේවකයන් පැය 48 ක සංකේත වැඩ වර්ජනයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කෙරිණ.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතියේ මෙහෙයවීමෙන් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කෙරේ.

 



අදහස් (6)

තැපෑලට දින තුනක් නිවාඩු නෑ

Lal Tuesday, 07 November 2023 09:17 PM

ජෙප්පන්ට වර්ජන කරන්න Chance තියනවා නම් .. වෙන මොනවත් ඕනේ නෑ ... මොවුන්ව අස් කරලා දාන්න ...!

:       6       3

බද්රානි Tuesday, 07 November 2023 09:25 PM

මේ තැපැල්පති තුමා දේශපාලන ඉත්තෙක් බව නම් පැහැදිලිව පේනවා... ජනාධිපති තර්ජනය කරද්දී නැට්ට බඩ යට ගහගෙන ඉඳලා දැන් සේවකයින්ට ලොකුකම් පෙන්වනවා... නිවට තැපැල්පතිටත් ඕනා කරන්නේ තැපැල් කාර්යාල කඩලා ඒ තැන්වල හෝටල් ඉදිකරන්නද..? ඔය තනතුර කාටහරි දීලා, දේශපාලන පක්ෂයකින් ඡන්දෙ ඉල්ලුවා නම් නේද හොඳ.. ලැජ්ජයි!!!

:       2       7

Bamunuarachchi Tuesday, 07 November 2023 11:12 PM

වර්ජන, තර්ජන කළොත් රැකියාවෙන් දොට්ට...!

:       3       3

චන්දන Wednesday, 08 November 2023 08:08 AM

ඔය නුවර සහ නුවරඑළියෙ තියෙන ජනාධිපති මාලිගා දෙක ඔක්කොටම කලින් හෝටලයක් කරපල්ල. මේව රටේ ජනතාවගෙ බූදලේ මිසක් ජනාධිපතිගෙ බූදලයක් නෙවෙයි. රට විකුණගෙන කන මුන්ට හෙන හතම ගහන්න ඔ්න.

:       1       6

Nimal Wednesday, 08 November 2023 02:21 PM

ජනාධිපති මන්දිරයත් විකුණලා... හෝටලයක් හදමු. මොකද අවුරුද්දේ වැඩි කාලයක් ඉන්නේ රටනේ... ඒ විදිහට ගත්තොත් ඒක තැපැල් කන්තෝරුව විකුණනවට වඩා වාසිදායකයි. මොකද තැපැල් කාර්යාලයෙන් ලියුමක් හරි යවන්න පුළුවන්...

:       0       4

Kaduru Wednesday, 08 November 2023 04:12 PM

මේ ජෙප්පන්ගේ යූනියන් නම් ඇත්තටම මේ රටට හෙනයක්.... නිවාඩු අවලංගු කරපු එක නම් මෙයාලාට ගානක් නැහැ... මොකද කොහොමත් නිකන්නේ ඉන්නේ...

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 59 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 170 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


කලුතරට විශේෂ පොලිස් ආරක්ෂාවක්
2024 ඔක්තෝබර් මස 10 738 0

නොවැම්බර් 14 වෙනිදිනට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා නාම යෝජනා භාර දෙන අවසන් දින වන අද (11) කළුතර දිස්ත්‍රික්කය පුරා පොලිස් නිලධාරීන්


මහාපරිමාණ මුදල් වංචාකරුවෙක් පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 10 429 0

මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක් නමින් සමාජ මාධ්‍ය සබැඳියක් නිර්මාණය කොට ඒ හරහා මහා පරිමාණ මුදල් වංචාවක නිරත වූ බව කියන පුද්ගලයෙකු මහනුවර කොට්ඨාශ


විමලුත් මහ ඡන්දෙට නෑ
2024 ඔක්තෝබර් මස 10 1493 0

ඉදිරි මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


ලක්ෂ 40ක ෆෝන් කාඩ් සොරාගත් දෙකක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 332 0

දුරකථන පෙර ගෙවුම් කාඩ්පත් තොග වශයෙන් බෙදා හරින නාරහේන්පිට ජාවත්ත පාරේ ප්‍රධාන පෙළේ නියෝජිත ආයතනයකට රාත්‍රී කාලයේදී ඇතුළු වී රුපියල් ලක්ෂ 40 කට අධික ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39725 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25833 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 48 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 378 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1243 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site