IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


තැපැල් කාර්යාල 2ක් ඖෂධ බෙදීම ප්‍රතික්ෂේප කරයි



(විනීතා එම්.ගමගේ)

ඖෂධ බෙදාදීමේ වැඩපිළිවෙළ සෞඛ්‍යාරක්ෂිත නැතැයි පවසමින් බොරැල්ල හා හැව්ලොක් පෙදෙස ප්‍රධාන තැපැල් කාර්යාල දෙක අද (07) ඖෂධ බෙදීමේ කටයුතුවලින් ඉවත්ව සිටි බව තැපැල් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මධ්‍යම තැපැල් හුවමාරුවේ කොරෝනා ආසාධිතයෙක් හමුවීමත් සමග එය වසා දැමුණු බැවින් ඖෂධ බෙදීමේ කටයුතු බස්නාහිර පළාත් නියෝජ්‍ය තැපැල්පති කාර්යාලයේ මෙහෙයවීම් මත  තැපැල් කාර්යාල මගින් බෙදාහැරීම අද (07) ඇරඹුණු නමුත් මෙම කාර්යාල දෙක පමණක් එම කටයුතුවලින් ඉවත්වී තිබේ.

මේ තත්ත්වය යටතේ අසාධ්‍ය රෝගීන්ගේ ඖෂධ රැසක්ද මෙම කාර්යාල දෙකෙහි රැඳී තිබුණු බවද වාර්තා වේ.

මේ සම්බන්ධව නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) රාජිත රණසිංහ මහතාගෙන් ලංකාදීපය කළ විමසීමකදී ඔහු සඳහන් කලේ ඒ පිළිබඳව තමන්ට මෙතෙක් වාර්තා වී නැති බවයි.

තැපැල්පතිවරයා නිකුත්කළ චක්‍රලේඛයට අනුකූලව කටයුතු කිරීමට දෙපරේතමේන්තුවේ සියලු කාර්ය මණ්ඩල බැඳී සිටින බවද රණසිංහ මහතා පැවසීය.

කෙසේ වෙතත් සඳුදාද මෙම කාර්යාල ඖෂධ බෙදීම් නතර කළහොත් විකල්ප වැඩපිළිවෙලකට යන බවද හෙතෙම සඳහන් කළේය.



අදහස් (0)

තැපැල් කාර්යාල 2ක් ඖෂධ බෙදීම ප්‍රතික්ෂේප කරයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෙසෙල් කැනේ හබේ දුර දිග ගිහින් පොල්ලකින් ගසා මරලා
2024 නොවැම්බර් මස 17 42 0

කෙසෙල් කැනක් හොරෙන් කැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් ඇතිවූ ගැටුමකින් රත්තොට නාගුලියක්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුද


‘මිනී පෙට්ටි අවන්හලක්‘
2024 නොවැම්බර් මස 17 247 0

ජීවිතය පිළිබඳ ආපසු හැරී බැලීමටත් මරණය පිළිබඳ අත් දැකීමක් ලබා ගැනීමටත් අවස්ථාව ලබා දීම සඳහා අද්විතීය තේමාවක් යටතේ ජපානයේ කජියා හොන්ටෙන් මල් ශාලාව ’’ම


නවතා තිබූ ට්‍රක් රථයේ ගැටී නාවික භටයා මරුට
2024 නොවැම්බර් මස 17 176 0

ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි .


දියණියගේ පෙමට උරණවී පෙම්වතාට පහරදුන් පියා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 600 3

පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ


පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 1212 2

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
2024 නොවැම්බර් මස 17 2802 4

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 338 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 623 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1778 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site