IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


තැපැල් දුම්රියක බෝම්බ බියක්

කොළඹ කොටුවෙන් බදුල්ල බලා පිටත්වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ බෝම්බයක් ඇතැයි ලැබුණු පණිවිඩයක් මත පොලිස් විශේෂ කාර්ය බළකාය, පොලිසිය හා බෝම්බ නිෂ්ක්‍රිය අංශය මගීන් බස්වා පැයකට වැඩි කාලයක් දුම්රිය පරීක්ෂා කළේය.

එහෙත් කිසිවක් සොයාගැනීමට නොහැකි විය.

ඉන්පසු දුම්රිය මරදාන දුම්රිය අංගනයට රැගෙන ගොස් සෝදිසි කිරීමක් සිදු කළේය.

GLA_0079 copy GLA_0093 copy GLA_0099 copy GLA_0120 copy GLA_0121 copy GLA_0147 copy GLA_0102 copy GLA_0103 copy GLA_0107 copy GLA_0108 copy GLA_0119 copy

ජායාරූප - ගයාන් අමරසේකර



අදහස් (0)

තැපැල් දුම්රියක බෝම්බ බියක්

චින්තක Tuesday, 27 December 2016 08:01 AM

කාලෙකට පස්සේ බෝම්බයක් පිළිබද ආරංචියක්. ටික ටික අඩුව පුරවනවා. යහපාලනය තව ඉස්සරහට යමු ,ගිහින් ආපහු වසර 30 ක් පස්සට ගෙන යමු. ජයවේවා?කදිම වෙනස. (බ)

:       0       0

අසාද් Tuesday, 27 December 2016 09:27 AM

මේ රටේ නැවතත් බෝම්බයක් පුපුරනකම් බලාගෙන ඉන්නේ කොටි නොවෙයි, අපේම බංකොලොත් දේශපාලුවෝ ටිකකුයි ඔවුන්ට කඩේයන ටිකකුයි විතරයි. එ්ක අපේ රටේ අවාසනාව (නි)

:       0       0

කීර්ති Wednesday, 28 December 2016 07:28 AM

ත්‍රස්තවාදියා කොහෙන් මතුවෙනවද දන්නේ නැහැ. ලෝකයේ බොහෝ රටවල් අවධානයෙන් ඉන්නේ . කොහොම නමුත් බෝම්බ ගැන අමතක අයට, බෝම්බ බිය නොදැනුන අයට මතක්වෙන්න හොඳයි ක්‍රියාව අමිහිරි වුණත්. (නි)

:       0       0

ධම්ම Monday, 26 December 2016 04:51 PM

මේවා නැතුව අපේ අයට ජීවත්වෙන්න අපහසුයි වගේ. (නි)

:       0       0

අසේල Monday, 26 December 2016 04:55 PM

කෙසේවෙතත් අපිද ආරක්ෂාව ගැන විමසිලිමත් වීම වඩා වැදගත්. නොසිවසිලිමත්කම නිසාවෙන්, ඔබද මමද අනතුරකට ලක්විය හැක. ත්‍රස්තවාදයට තැනක් නොතැනක් නැත. (නි)

:       0       0

දර්ශන Monday, 26 December 2016 05:13 PM

මේක කඩාකප්පල්කාරීන්ගේ අලුත්ම සෙල්ලම වෙන්න ඇති. හෙට උදේට අහවල්ලු අනිවාර්යෙන්ම මාධ්‍ය සාකච්චාවක් තියයි. (නි)

:       0       0

රාජ් Monday, 26 December 2016 09:53 PM

මෙච්චරයි යහපාලනය යටතේ සිද්ධ නොවුණේ. ඒකත් වුණත් වෙනස සැපයි හොඳටම (නි)

:       0       0

අප්පුහාමි Tuesday, 27 December 2016 01:35 AM

ඔන්න ඉතින් රාජ් කිව්වා කතාවක්. හරි අාසාවෙන් වගේ බලාගෙන ඉන්නේ එහෙම දෙයක් වෙනකන්. (නි)

:       0       0

චන්න Tuesday, 27 December 2016 02:05 AM

මේ බංකොළොත් දේශපාලකයන්ගේ බොරු ප්‍රචාර. බුද්ධිමත් ජනතාව එය තේරුම් ගන්නවා. (නි)

:       0       0

ලලිත් Tuesday, 27 December 2016 02:59 AM

පෙරහැර එන්න කලින් කසකාරයෝ එනවා වගේ. ලාම්පු කලගෙඩි කෙලිය එන්නේ ඔයිට පිටිපස්සෙන් නේද? (ම)

:       0       0

සම්පත් පතිරණ Tuesday, 27 December 2016 03:42 AM

ඇත්තටම එහෙම දෙයක් තිබුණා නම් මේ අදහස් දාන අය මේ පුවත දිහා බලන්නේ වත් නැති වෙවී.. අපේ රටේ මිනිසුන්ට මුල මතක නෑ (ම)

:       0       0

චානක Tuesday, 27 December 2016 03:46 AM

මේවාට බුද්ධිමත් ජනතාව රැවටෙන්නේ නැහැ, (ම)

:       0       0

ඩී.උපුල් Tuesday, 27 December 2016 05:16 AM

බෝම්බයක් තියනවා කිවුවත් අපේ මිනිස්සු දුම්රිය අසළින් හෙල්ලෙන්නෙවත් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යටගිය අපරාධ උඩට ගනී
2024 ඔක්තෝබර් මස 13 172 0

මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී


වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 1027 0

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 546 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3423 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2554 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 4561 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26070 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1347 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site