IMG-LOGO

2024 නොවැම්බර් මස 13 වන බදාදා


තැපැල් මල්ලක් සමන බැද්දට වැටේ

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් මළු බෙදමින් ගිය රියකින් වැටුනු බව කියන තැපැල් මල්ලක් හංවැල්ල සමන බැද්දේදී අද අලුයම සොයාගත් හංවැල්ල පොලීසිය එය එම රියට බාර  දීමට නියමිතය.

තවත් ගැපැල් මළු දෙකක් වැටී ඇතැයි පොලිසියට තොරතුරු ලැබී ඇත.

සොයාගත් තැපැල් මල්ල යටයන්තොටට බාර දීමට නියමිතව තිබූ බව දැනග්නනට ඇත.

.

 



අදහස් (0)

තැපැල් මල්ලක් සමන බැද්දට වැටේ

කැනඩා දිසා Monday, 23 December 2013 08:39 AM

අනේ මේක මාර වැඩක්නේ. තැපැල් මලු මග දිගේ හල හල යනවා.(නදී)

:       0       0

සුමංගල-ඇල්පිටිය Monday, 23 December 2013 11:44 AM

ඒවා අරගෙන ගිය මහත්තයාගේ කලිසම තියෙනවද බලන්න .(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිනිතීඥවරියගේ නිල රියට පහරදීලා
2024 නොවැම්බර් මස 13 11 0

රජයේ අධිනීතිඥ වරියක ගමන්ගත් නීතිපති දෙපාර්තමේන්තුවට අයත් මෝටර් රථයකට මිටියකින් පහරදී අලාභහානි කල ඇය ළගින් ඇසුරුකමක් පැවැත්වූ බව කියන පුද්ගලයෙකු සො


ජන්දෙ දාන්න ගමේ යන්න දුම්රිය සේවා අද සිට
2024 නොවැම්බර් මස 13 38 0

හෙට පැවැත්වෙන මහ මැතිවරණය සඳහා ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා යන ජනතාවගේ ගමන් පහසුවට දුම්රිය කීපයක අමතර මැදිරි එක්කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව


බුකර් සාහිත්‍ය සම්මානය බ්‍රිතාන්‍ය ලේඛිකා සමන්තාට
2024 නොවැම්බර් මස 13 177 0

බ්‍රිතාන්‍ය ලේඛිකා සමන්තා හාර්වි, මෙම 2024 වසර සඳහා සාහිත්‍යය වෙනුවෙන් පිරිනැමෙන බුකර් සම්මානයෙන් පිදුම් ලැබුවාය. සමන්තා හාර්විට එම බුකර් සම්මානය හිමි


ඊලොන් මස්ක්ට ට්‍රම්ප් නව රජයේ තනතුරක්
2024 නොවැම්බර් මස 13 683 0

තමන්ගේ නව කැබිනට් මණ්ඩලයේ, කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස බිලියනපති ව්‍යාපාරික ඊලොන් මස්ක් පත් කරන බව ඇමෙරිකා ජනාධිපති ලෙස තේරී පත් වී ස


කොකේන් ගිල පැමිණි විදේශිකයා ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 13 238 0

කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගුලි වශයෙන් සකස් කර , ඒවා ගිල දමා පැමිණි සියරාලියෝන් ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , කිසිවක් ප්‍රකාශ ක


ඡන්ද පෙට්ටි බෙදීම අරඹයි
2024 නොවැම්බර් මස 13 144 0

මහ මැතිවරණයට අදාළව ඡන්ද පෙට්ටි සහ සියලුම ලිපිද්‍රව්‍ය නිකුත් කිරීම දිවයිනේ පරිශ්‍ර 49කදි අද උදේ ආරම්භ කෙරුණු බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 173 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 514 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1597 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site