(ශාන්ත රත්නායක)
කැබිනට් පත්‍රිකාව වහා අනුමත කර තැපැල් සේවක ගැටළුව විසදන ලෙසත් නිලධාරීන් බදවා ගැනීමේදී සම්මුඛ පරීක්ෂණයෙදී සියට 25 ක් ලකුණු දීම වහා නවතන ලෙස රජයට බල කරමින් තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොටුව මධ්‍ය තැපැල් හුවමාරුව ඉදිරිපිට අද (30 ) පැවැත්විණි.
එක්සත් තැපැල් සේවක සංගමයේ ප්‍රධන ලේකම් එස් .කේ. ආර්. නිහාල් මහතා පවසයි.
අද පැවැත් වූ විරෝධතාවයට අමතරව දිවයින පුරා තැපැල් කාර්යාලවල අද (30) රාත්‍රී 12 සිට හෙට 31 රාත්‍රී 12 දක්වා පැය 24 ක් අසනීප නිවාඩු වාර්තා කරන බව ප්‍රධාන ලේකම්වරයා කියයි.
නීති විරෝධී අයුරින් ආනයනය කර කොටස් එකලස් කර තනන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝ භෝගී මෝටර් රථය වෙඩි තබාගෙන සීය දිවි නසාගත් පෞද්ගලික ලේකම්වරයාට අයත්
එල් ටි ටි ඊ සංවිධානය සතු නිල ඇඳුම් කොටස් සහ ව්‍යාජ වි එයිට් වර්ගයේ වාහනයක් සඟවා ඇත්දැයි සොයා පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් සමගි ජන බ
ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි
හිටපු අමාත්‍යවරුන් ඇතුළු ප්‍රධාන පෙළේ දේශපාලඥයන් සිවු දෙනකු රජයේ බංගලා තවමත් බාරදී නැතැයි අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන
ජාතික ජන බලවේග රජයේ ඉදිරියේදී පත් කරන නව ඇමති මණ්ඩලය ජනතා සේවය සඳහා මිස ඥාති සංග්‍රහය සඳහා නොවේ යයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මතුගමදී අද
විදුලිබල පනත අනිවාර්යයෙන්ම සංශෝධනය වන බවත් රජයට අයත් බලාගාර, සම්ප්‍රේෂණ සහ බෙදාහැරීම් ජාලය කිසිසේත් පෞද්ගලීකරණය නොකරන බවත් විදුලිබල මණ්ඩලය නිවේදනය
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
තැපැල් සේවකයෝ පැය 24ක් වැඩ වරති
Pradeep Tuesday, 30 March 2021 07:35 PM
අසාධාරණයට එරෙහිව හඬ නැගීම හොඳයි. නමුත් මට මතකයි ඔය මහත්වරුම පැමිණීමේ ලේඛනය වෙනුවට ෆින්ගර් ප්‍රින්ට් එක තැපෑලට ගේන්න හදන වෙලාවේත් ඔය වගේම විරුද්ධ වුණා. රාජ්‍ය සේවකයින් හැම වෙලාවෙම බලන්නේ තමන්ගේ වාසිය විතරයි කියලා තමයි මේ වලින් පේන්නේ.
RaveendraWednesday, 31 March 2021 06:46 AM
ඔබගේ නිවැරදි අදහස් අප හදවතින්ම අනුමත කරන්නෙමු. රජයේ සේවකයන් 99.9999% ක්ම තමන්ගෙන් රටට වියයුතු වගකීම, යුතුකම් මෙන්ම මහජන මුදලින් තමන් ලබාගන්නා වැටුපට සරිලන සේවයක් නොකරන බව කිව යුතුමයි. මිනිසුන් සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් සටන් කිරීම කළ යුතුමයි. එහි කිසිඳු වැරැද්දක් අපද නොකියන්නෙමු. එනමුත් තමන්ගේ පැත්තෙන්ද වියයුතු දෙය පිළිබඳව කිසිඳු හැඟීමක් නොමැති නම් ඒ ඒ මිනිසුන් තමන්ගේ දූදරුවන්ට තමන් විසින්ම ලබාදෙන ආදර්ශය මොනතරම් අසෝභනද?
තරංග Wednesday, 31 March 2021 01:22 AM
රාජ්‍ය සේවකයින් සෑම දෙනාම එක වගේ නෑ. හමුදා සෙබලුනුත් රාජ්‍ය සේවකයින්. ඔවුන් විතරයි තමන් ගන්න පඩියටත් වැඩිය රටට වැඩක් කරන්නේ
nisha Wednesday, 31 March 2021 06:49 AM
මෙය පුද්ගලීකරණය කරන්න.