(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
තබ්බෝව අභය භුමියෙ ඇතිවු ගින්නකින් අක්කර 300 කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බව පුත්තලම දිස්ත්‍රීක් වන ජීවි සහකාර අධ්යක්ෂ එරන්ද ගමගෙ මහතා පවසයි.
11 දින දහවල් ඇතිවු මෙම ගිනි ගැනිම පැය 10 කට ආසන්න කාලයක් පුරා පැතිර ගිය බවත් වනජීවි නිළධාරීන්, තබ්බෝව යුද හමුදා කදවුර නිළධාරීන් ,පොලිසිය, හා පුත්තලම නගර සභා ගිනි නිවිමේ ඒකකය ඇතුළු කන්ඩායම් එක්වි ගින්න සම්පුර්ණයෙන් පාලනය කළ බව කරුවලගස්වැව අඩවි වනජීවි කාර්යාලයෙ අඩවි ආරක්ෂක ඩි.රාමසිංහ මහතා පවසයි.
වනජීවි නිළධාරින් පවසන්නේ කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් සැලසුම් සහගත අයුරීන් මෙම ගිනි තැබිම සිදුකර ඇති බවයි.
එසේ ගිනි තැබිමේන් පසු වන සතුන් දඩයම් කිරීම මෙහි අරමුණ විය හැකි බවද කියයි.
විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව
අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු
රත්නපුර දිස්ත්‍රික්කයට පවතින අධික වර්ෂාව හේතුවෙන් කහවත්ත, පැල්මඩුල්ල සහ නිවිතිගල යන ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශ සදහා නාය යැමේ අවදානම් නිවේදන නිකුත
ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමග ශ්‍රී ලංකාව පසුගියදා එළඹී ගිවිසුම් සියලුම අවශ්‍යතාවයන් මෙන්ම ඉලක්ක වලට අනුකූල බව මෙරට නිල ණය හිමියන්ගේ කමිටුව සහ ජාත්
ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන්දෙනාගෙන් 35 දෙනෙකු මැතිවරණ වියදම් වාර්තා මැතිවරණ කොම්ෂන් සභාවට භාරදී ඇත.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
තබ්බෝවට ගිනි තියලා
ravin Saturday, 12 August 2023 12:19 PM
සතුන් කෙසේ වෙතත් දේශපාලකයින් ටික ඉඩම් දඩයමේ ගිහිල්ලා වගේ...