IMG-LOGO

2025 අප්‍රේල් මස 13 වන ඉරිදා


තබ්ලාවක් නිහඬවෙයි

ප‍්‍රවීන සංගීතඥ විජේරත්න රණතුංග (68) මහතා ජාතික රෝහලේ දී අද පෙරවරුවේ අභාවප‍්‍රප්ත විය. ප‍්‍රවීන ගායන ශිල්පිණි නිර්මලා රණතුංග මහත්මියගේ ස්වාමිපුරුෂයා වූ විජේරත්න මහතා දක්ෂ තබ්ලා වාදක ශිල්පියෙකි. එක් දරු පියෙකි. මිරිහාන, දාබරේ මාවතේ අංක 67/12 දරණ සිය නිවසේ මහජන ගෞරවය සඳහා දේහය තැන්පත් කැර ඇතැයි ඥාතීහු කියති. විජේරත්න රණතුංග



අදහස් (0)

තබ්ලාවක් නිහඬවෙයි

හිමාලි මහේෂිකා අමරසිංහ Saturday, 17 September 2011 12:45 PM

ගලන ගලන දොළ පාරේ ඇසුණු ඔබේ හද ගැස්ම තොරොම්බෝල එල්ලා ගත් නුවර ප්‍රීති සාගරේ ගිලුනාද අවනන්ධ තාල වාදකයාණෙනි සිනා මල් ගොඩ අපට දී ඔබ නික්ම ගියද ඔය අතගිලි අතරින් මැවූ තාළ නාද ද්වනිය අනාගතයේ දිනක උපදින අපේ දරුවන් සැමගේම ළයෙහි තැන්පත් වේවි හැකිනම් යළිත් උපදින්න එපා දැන්ම නිවන් දකින්න අපි පිපාසිතයෝ වෙමු ඔබගේ මියැසි දි‍ය දකිද්දී මිය ගිය.....

:       0       0

සොභිත Saturday, 17 September 2011 12:46 PM

ඔබ සැබෑ ගුරුපියෙක් දක්ෂතාවෙන් පිරිපුන් තබ්ලා වාදකයෙක් ඔබට නිවන් සුව

:       0       0

ප්‍රියන්වදා ගුණසේකර Saturday, 17 September 2011 01:25 PM

ඔබේ මියුරු සංගීත හැකියාවට ආදරය කළ අපට ඒ පිළිබඳ පැවසීමට නැත වචන ..දයාබර වාදකයාණෙනි ඔබට නිවන් සුව

:       0       0

මේනක Saturday, 17 September 2011 01:40 PM

ඔබට නිවන් සුව!!!!

:       0       0

රොහාන් Saturday, 17 September 2011 01:44 PM

ඔහුගේ වියෝව ශ්‍රීලාංකික සංගීත කෙතට විශාල පාඩුවක්

:       0       0

තිස්ස Saturday, 17 September 2011 02:30 PM

ඇත්තටම කණගාටුදායක ආරංචියක් මෙවැනි සුනුදර මිනිසුන් අපේ රටේ නැවත කවදා බිහි වේවිද

:       0       0

සුමනේ ලියනආරච්චි Saturday, 17 September 2011 02:31 PM

විශිෂ්ඨගනයේ තබ්ලා වාදකයෙකු අපට අහිමි විය

:       0       0

කුමාර Saturday, 17 September 2011 02:37 PM

මම ඔබේ අදහසට එකඟයි

:       0       0

ජයන්ත Saturday, 17 September 2011 02:28 PM

ඉතාම දක්ෂ නිභඩ කලාකරුවෙක්.ඔබට නිවන් සුව.

:       0       0

ගීතාංජලී Saturday, 17 September 2011 02:54 PM

ඔබට නිවන් සුව

:       0       0

කුෂාන් Saturday, 17 September 2011 02:58 PM

වටිනා කලා කරුවෙක් අපට අහිමි වී ගියා .... ඔබට නිවන් සුව

:       0       0

ධනුක විජේතුංග Saturday, 17 September 2011 05:04 PM

ඉතාම වටිනා කලාකරුවෙක් ඔබට නිවන් සුව

:       0       0

මහින්ද හෙට්ටිආරච්චි Saturday, 17 September 2011 08:05 PM

වටිනා කලාකරුවෙක් අපට අහිමි උනා..ඔබට නිවන් සුව ..

:       0       0

රොහාන් දිසානායක උගන්ඩාව Saturday, 17 September 2011 08:53 PM

ඔබගේ අඩුව පිරවීමට නැත කෙනෙක් ... නැවත ඉපදෙන්නේ අප රටේ

:       0       0

සිරි Saturday, 17 September 2011 09:05 PM

ඔබ මිය ගියේ නැත නමුත් ඔබට නිවන් සුව

:       0       0

ඉන්දික Saturday, 17 September 2011 10:48 PM

ඔබට නිවන්සුව

:       0       0

විනීතා ධර්මසිරි Saturday, 17 September 2011 11:48 PM

ගාන්ධර්වයානෙනි ඇයිද අප හදවත් සසල කර ඔබ නිසල වූයේ හෙළ කලා කෙත එකළු කර නැවතත් එන්න ලක්මව් තුරුලට

:       0       0

බන්දු ඒකනායක - කැනඩාව Sunday, 18 September 2011 07:09 AM

මගේ සාතිශය සංවේගය ඔබ පවුලේ සැමට...

:       0       0

ananda Sunday, 18 September 2011 08:04 AM

ඔබට නිවන් සුව

:       0       0

අනුලා දිසානායක Sunday, 18 September 2011 08:57 AM

මගේ දයාබර ගුරු පියාණෙනි,ඔබ වැයු පදට මා ගී ගයා ඇත්තෙමි, ඔබ වැයු පදට අනුව මා තබ්ලා පද වයා ඇත්තෙමි.එමෙන්ම ඔබේ පදට වැයූ, ගැයූ අය මා මෙන් මුලු ලොව පුරා ඇතැයි මා විශ්වාස කරන්නෙම්.ඔබේ සියුමැලි වදන්,ඔබේ මුවින් නැගුණු පවිත්‍ර සිනාවද මගේ මතකයට එන මේ මොහොතේ දෑසින් නැගෙන කදුල මදකට පිසදා මා ඔබට නිවනින් සැනසීම ලැබේවායි! ප්‍රාර්ථනා කරන්නම් අනුලා දිසානායක-USA

:       0       0

චමින්ද Sunday, 18 September 2011 02:23 PM

සංගීත වෙදියාණෙනි ඔබට නිවන් සුව පතමි !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දින නවයක් හිරුගේ විදුලිය එපා කියයි
2025 අප්‍රේල් මස 12 588 0

පද්ධති ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා වහල අප්‍රේල් 13 දා සිට අප්‍රේල් 21 තෙක් දිවා කාලයේ සෑම දිනකම පස්වරු 3.00 දක්වා තම සූර්ය පද්ධති අක්‍රිය කරන ලෙස ලංකා විදුල


සෙනඟට තෙරපුණු දැරියට ජනපති අත දෙයි
2025 අප්‍රේල් මස 12 917 0

අම්පාර සමන්තුරේ පැවති ජනරැළියක් අතරතුර සෙනඟට තෙරපුණු දැරියක බේරා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් විය.


දරුවන්ට අමානුෂිකව සැලකූ ගුරුවරයා සොයා මෙහෙයුමක්
2025 අප්‍රේල් මස 12 478 0

කොළඹ අධ්‍යාපන කලාපය තුළ පිහිටි බාලක පාසලක දරුවන් අමානුෂික ලෙස දණ්ඩණයට ලක් කිරීමේ චෝදනාවට ගුරුවරයකු අත්අඩංගුවට ගැනීමට සොයන බවත් බදුල්ල ප්‍රදේශයේ පදි


නීති කැඩූ අපේක්ෂක 14ක් මාට්ටු
2025 අප්‍රේල් මස 12 111 0

මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයන් දාහතර දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.


හිටපු ජනපතිවරයෙකුට සිතාසි යාවි කියලා කවදාවත් හිතුවද?
2025 අප්‍රේල් මස 12 979 0

මේ රටේ නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මඩකලපුවේදී අද පැවසීය.


මුණුපුරා බක් පොහෝදා ආච්චි - සීයා කපා කොටා ඝාතනය කරලා
2025 අප්‍රේල් මස 12 910 0

සාලියවැව දුනුමඩලෑව යාය 6 ප්‍රදේශයේදී ආච්චි අම්මා සහ සියා ඔවුන්ගේ නිවස තුළදීම කපාකොටා ඝාතනය කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ගේ මුණුබුරකු සැ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 50 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 205 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 740 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site