IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


තෙබුවන කම්හලකට එරෙහිව තෙවරප්පෙරුම උද්ඝෝෂණයේ

 බුලත්සිංහල කොබවක රබර් කාර්මාන්ත ශාලාවකින් සිදුවෙතියි කියන පරිසර හානියට විරෝධය පළකරමින් නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා ඔහුගේ මෝටර් රථයෙන් මාර්ගය හරස් කර ඒ මත වාඩීවී විරෝධතාවක් ඇරැඹීය.

ඔහු සමග ප්‍රදේශවාසීහු කිහිප දෙනෙක් ද සිටිති.

එම අපජලය නිසා අධික දුර්ගන්ධයක්  පිටවන බවත් ප්‍රදේශයේ ජලය ද අපවිත්‍ර වන බවත් ප්‍රදේශවාසීහු කියති.

mp-palitha-picatinsd-(3)-019 mp-palitha-picatinsd-(5)-090 mp-palitha-picatinsd-(9)-004 mp-palitha-picatinsd-(16)-051 mp-palitha-picatinsd-(17)-102 mp-palitha-picatinsd-(27)-001 mp-palitha-picatinsd-(32)-006 mp-palitha-picatinsd-(36)-006 mp-palitha-picatinsd-(37)-001 mp-palitha-picatinsd-(39)-004



අදහස් (0)

තෙබුවන කම්හලකට එරෙහිව තෙවරප්පෙරුම උද්ඝෝෂණයේ

රොමේෂ් Thursday, 22 December 2016 05:45 AM

සිල්වා, හැම රජවාසලකම කවටයෙකුත් හිටියලුනේ.

:       0       0

සජී Wednesday, 21 December 2016 11:24 AM

අගමැතිතුමනි, වහාම මේ වගේ අය ගැන සළකා බලන්න (නි)

:       0       0

සහන Wednesday, 21 December 2016 11:25 AM

නූගත් අය පාර්ලිමේන්තු ගියත් හැසිරෙන්නේ ඒ පුරුදු විදියටම තමා (නි)

:       0       0

සහන් Wednesday, 21 December 2016 11:25 AM

කළුතර මිනිසුන්ට හරියන්නේ මේ වගේ අය තමා (නි)

:       0       0

විජේපාල Tuesday, 20 December 2016 04:35 PM

ඕක ඉතින් හැමතැනදීම කරන්න ගත්තොත් අගයක් නැතුව යනවා. අනේ මහත්තයෝ, බඩු මිල ඉහළ යන එකටයි මිනිසුන්ට බදු ගහන එකටයි විරුද්ධවත් හඬක් ගෙනියන්නකෝ. (නි)

:       0       0

අබේරත්න Wednesday, 21 December 2016 04:24 AM

මාවත් පාර්ලිමේන්තුවට අරින්න... මමත් ආසයි මේ වගේ වැඩ පෙන්නලා මෝඩ ජනතාව රවටමින් වැජඹෙන්නට........(බ)

:       0       0

රුවන් Wednesday, 21 December 2016 04:24 AM

මේ ක්‍රමය හොදයි නැත්නම් මොකා කොහෙන් ජරාව කාලා හරි ප්‍රශ්නෙන් පැනලා යනවා (බ)

:       0       0

ජයමහ Tuesday, 20 December 2016 06:21 PM

තෙවරප්පෙරුම මහත්තයෝ, මුලින්ම මේ ගැන සොයා බලන්න වතුර පරික්ෂා කරලා. දෙවනුව මෙම කම්හලේ උසස් නිලධාරීන් සමඟ මේ ගැන හොඳින් කතා කරන්න. එහෙම කරලා මේකට සුදුසු විසඳුමකට සුහදව, සාමකාමීව එන්න බලන්න. එහෙම කරලත් මෙම කම්හල නිසි පියවර ගන්නේ නැත්නම් නීතියේ පිහිට පතන්න. එහෙම නැතුව මුළු රට නෙමෙයි ලෝකෙම හිනස්සන වැඩ කරන්න එපා. (නි)

:       0       0

චානක Tuesday, 20 December 2016 06:50 PM

මෙවන් මිනිසුන් දහ දෙනෙක් සිටියා නම් අද ලංකාව සුරපුරයක් (නි)

:       0       0

චමින්ද Tuesday, 20 December 2016 06:52 PM

ඔබ නියම ජනතා නියෝජිතවරයෙක් මහත්මයාණෙනි (නි)

:       0       0

සිරි Wednesday, 21 December 2016 05:30 AM

ඔහු මොන පුද්ගලික අරමුණකින් මෙසේ හැසිරුනත් ඔහු කරන දේ වටිනාකමක් තියෙනවා. අසීමාන්තිකව සිදුවන පරිසර හානිය ගැන ජනතා හඬක් අවශ්‍යයි. (ම)

:       0       0

සංජය දුමින්ද Tuesday, 20 December 2016 06:52 PM

මහජන නියෝජිතයෙක් වූ ඔබතුමාට අපේ ගෞරවය! (නි)

:       0       0

ජනහිත Tuesday, 20 December 2016 07:52 PM

මෙයා හැමදාම වැඩ පෙන්වන එක්කෙනානේ. කොහොමටත් වැඩේ දුරදිග යන්න දෙන්න නම් එපා. මේ වගේ චරිත දැන් හොයාගන්න බැහැ. (නි)

:       0       0

ඩිලාන් Tuesday, 20 December 2016 08:01 PM

ඔබ රටට සම්පතක්. ජයවේවා මැතිඳුනි! බිමට නම් බහින්න එපා (නි)

:       0       0

අජිත් Wednesday, 21 December 2016 06:37 AM

මේක විරුද්ධ පාක්ෂිකයකුගේ කම්හලක් වෙන්නැති (බ)

:       0       0

මේනක Wednesday, 21 December 2016 06:38 AM

මෙයා තෙවරක් නෙමේ දහ පාරක් පෙරුවත් මදි ජයමහ මහතාගේ අදහස අනුමත කරමි (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 21 December 2016 06:41 AM

ජයමහ ඔබ කී මග හරි. (බ)

:       0       0

වින්සන්ට් Tuesday, 20 December 2016 10:35 PM

ශ්‍රී ලංකාවේ ජනතාව ජනතා නියෝජිතයන් පත්කරන්නේ ප්‍රශ්නයකදී අට්ටාලයක් හෝ වාහනයක් උඩ සිටිමින් ප්‍රශ්න විසඳීමට නොවේ. (නි)

:       0       0

ජානිස් Tuesday, 20 December 2016 11:54 PM

දුප්පතාගේ දුක දන්නා නියම මහත්මයෙක්. අනිත් හොර ඇමතිවරුන්ට ආදර්ශයක් (නි)

:       0       0

සරත් Wednesday, 21 December 2016 12:14 AM

සැමදා පුවත් මවන ගරු මන්ත්‍රීතුමාට සුබ අනාගතයක්! (නි)

:       0       0

අශිකා Wednesday, 21 December 2016 01:13 AM

සරත්, සුභ අනාගතයක් තිබුණේ මහින්දගේ කාලේ. මහින්ද සහ ඔහුගේ අයටයි, වටේ සිටි කටු කන අයටයි නම් සුබ අනාගතයක් සිද්ධවුණා. එ්ක බොරුවක් නෙමෙයි. එ්ත් මේ තෙවරප්පෙරුම නම් අහිංසක මිනිස්සු වෙනුවෙන් හඬක් නඟන මහජන නියෝජිතවරයෙක්. මම දකින්නේ අපේ රට වෙනසක් සඳහා යනවා නම් මේ වගේ අව්‍යාජ මිනිහෙක් පාර්ලිමේන්තුවට යැවිය යුතුයි (නි)

:       0       0

රන්ජන් Wednesday, 21 December 2016 01:19 AM

මානව අයිතිවාසිකම් පැහැර හරින, මේවා ගැන නොබලන රජය ගැන විවේචනය කරන එකම රජයේ පුද්ගලයා රන්ජන් රාමනායක ඇරුනහම මෙතුමායි. ඉතාම හොඳ වැඩක් (නි)

:       0       0

ඉමේශ් Wednesday, 21 December 2016 01:42 AM

ඔබ වැනි තවත් කිහිප දෙනෙක් අපේ රටට ඕනෑ (නි)

:       0       0

සලීම් Wednesday, 21 December 2016 01:54 AM

මෙවන් දේ ඔබ වැනි පාර්ලිමේන්තුව නියෝජනය කරන වැදගත් කාර්යයක නියැලෙන පුද්ගලයෙකුට ඔබින්නේ නැත. මේවා ගැලරියට කරන වැඩ හැටියට තමයි අපි දකින්නේ (නි)

:       0       0

ටෙරන්ස් Wednesday, 21 December 2016 02:02 AM

ප්‍රසිද්ධියට කරන වැඩද මන්දා? (නි)

:       0       0

කේ.තිස්ස Wednesday, 21 December 2016 02:15 AM

ලංකාවේ ප්‍රශ්න විසඳාගන්නේ මෙහෙමද? (නි)

:       0       0

පුෂ්පකුමාර Wednesday, 21 December 2016 02:22 AM

මෙහෙම දේශපාලකයෝ දකින්න පුලුවන් ලංකාවේ විතරයි (නි)

:       0       0

ධනික Wednesday, 21 December 2016 02:50 AM

මෙම පුද්ලයාගේ හැසිරීම ප්‍රසිද්ධියට පත්වීම තකා බවයි අපි සළකන්න්‍ෙ. නීතිය තමන්ගේ අතට අරන්. නීතියට අනුව කිසිම පුද්ලයකුට පුද්ගලික දෙපලකට අවහිර කිරීමට බැහැ. මේවා රටේ ජනතාව මුලාකිරීමට ගන්නා පියවර (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Wednesday, 21 December 2016 03:12 AM

අලුතින් පනවන්න හදන රුපියල් 25000 දඩය පිළිබඳවත්, සහල් මාෆියාව පිළිබඳවත් ක්‍රියාමාර්ගයක් ගන්න. ඔය රබර් කර්මාන්ත ශාලාව එක ගමකට ඇති ප්‍රශ්නයක්. අනිත් ප්‍රශ්න මුළු රටේම ජනතාවට බලපානවා (නි)

:       0       0

චින්තක Wednesday, 21 December 2016 03:22 AM

දේශපාලනය හා රඟපෑම පටළවාගෙන ඉන්න රන්ජන් වගේම තමා මෙයත්. මේවා සාමන්‍ය වචනයෙන් කිවුවොත් ‘පොරක්‘ වෙන්න හදනවා කියන්න පුළුවන් (නි)

:       0       0

සමන් Wednesday, 21 December 2016 03:29 AM

මට නම් හිතෙන්නේ තමන්ගේ බල පරාක්‍රමය තුළ විසඳිය හැකි ගැටළුවක් වුවත් ඔහුගේ සිතුම් පැතුම් මට්ටමට සරිලන මිනිසුන්ගේ වීරයෙකු වීම සඳහා සැමවිටම මෙවන් ක්‍රමෝපායන් අනුගමනය කරයි. බලන්න මිනිසුන්ව කලඹන හැටි. පොලිසිය සියල්ල අමතක කරලා ඔහුට ආරක්ෂාව දෙන්න ඇවිල්ලා වගේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 85 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 1716 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 795 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 1020 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 616 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 496 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26037 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 291 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 415 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1340 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site