IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


තුම්මුල්ලේ විරෝධතාවක්

තුම්මුල්ල බෞද්ධ මධ්‍යස්ථානය අසළ මින් මද වේලාවකට පෙර විරෝධතාවක් ඇරැඹුණ බව පොලිසිය කියයි.

ඉටිපන්දම් දල්වාගත් පිරිසක් මේ විරෝධතාව පවත්වති.



අදහස් (0)

තුම්මුල්ලේ විරෝධතාවක්

අමිල Friday, 12 April 2013 11:25 PM

ඕකේ රෝගමූලය විනාශ කළා නම් ඊටපස්සේ ඔය කවුරු කවුරුත් සමගියෙන් සිටිවි (නි)

:       0       0

ප්‍රසාද් Friday, 12 April 2013 11:25 PM

ඉටිපන්දම් වගේ කට්ටියක් වෙන්න ඇති (නි)

:       0       0

මේනක සෞදි අරාබිය Saturday, 13 April 2013 05:39 PM

මේ හැම දෙයටම මුල ආගම දහම මිනිසාගෙන් දුරස් වීමයි. (නදී)

:       0       0

නිලන්ත Friday, 12 April 2013 11:33 PM

මම දැක්ක ඔය කියන දේවල්... දැක්ක විදිහට නම් ඔය ආපු කට්ටිය බුද්ධාගමේ නෙමෙයි. අනික ටික දෙනෙක් එතන හිටියේ... මේවා දැක්කම හරිම දුකයි. (නි)

:       0       0

හර්ශ Friday, 12 April 2013 11:38 PM

පරන කතාවක් තියනවා බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නෙ නැහැ කියලා (නි)

:       0       0

චූලා Saturday, 13 April 2013 05:46 PM

ලෝකේ මාධ්‍ය ගොඩක් වාර්තා කලා ලන්ඩන් වල අපේ තානාපති කරියාලේ ඉස්සරහ මුස්ලිම් අය කරපු උද්ඝෝෂනය. මේක පටන් ගත්තු අපේ අයට සන්තොෂද දැන්. මේක මෙතනින් නවතින්නේ නෑ. (නදී)

:       0       0

චතුල වෙරෝනා Saturday, 13 April 2013 12:01 AM

මේ දවස් වල ගිනි පෙට්ටියක් ගන්නවත් සල්ලි නැතුව ඉන්නෙ. මොකටද ලයිට් තියෙද්දි ඉටි පන්දම් පත්තුකරගෙන ඉන්නෙ (නි)

:       0       0

ජනක Saturday, 13 April 2013 07:14 PM

ඒ කාලෙත් වුණා තමයි. ඒත් රට රැකිම, ජාති ආලෙ වගේ වැඩ හාමුදුරුනමකට කැප නැතෙයි කියලා තමා බුදුහාමුදුරුවෝ දේශනා කළේ. යමෙක් මහන වෙන්නේ බාවනා වඩා සංසාරෙන් එතෙර වන්න මිසක ජාතිවාදේ පතුරන්න, රට රකින්න නොවේ. රට රකින්නනේ ආරක්ෂක අංශ ඉන්නේ (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Saturday, 13 April 2013 01:08 AM

මේවටද විරෝධතා ව්‍යාපාර කියන්නෙ? අපි අග මුලදන්නවා ඕවගෙ... (නි)

:       0       0

හේවාවිතාරණ Saturday, 13 April 2013 01:47 AM

පොලිසිය තාම දන්නේ නැද්ද කුමක් අරබයාද කියලා විරෝදය පාන්නේ? (නි)

:       0       0

නිශ්ශංක Saturday, 13 April 2013 02:02 AM

අර උරුකොටුව යට ගහන්න හදන වැඩක් වගේ මට හිතෙන්නේ.(නදී)

:       0       0

සඳුන් Saturday, 13 April 2013 07:40 PM

අපේ හාමුදුරුවනේ, අද වගේම එදත් ඔය වගේ අය හිටියා. ඕවා ගණන් ගන්නේ නැතුව නින්න්දේ සිටින සිංහලයන් අවදි කරන වැඩ පිළිවෙල දිගටම කරගෙන යන්න. අපි දන්නවා ඔය කට්ටියගේ සැගවුන කුමන්ත්‍රණ. මේ සිංහල අපගේ රටයි. අපි හැමදාම සහයෝගය දෙනවා ලෝකේ සිංහලයන්ට තියෙන එකම රට මේක. ජාතිය රන් විමනක් වේ, ආගම මිනි පහනක් වේ, එය රැකගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුබ වේ... බොදුබල සේනාව නිසා සම හරක්ට රිදෙනවා. පහුවෙනකොට තව රිදෙයි (නි)

:       0       0

සිසිර Saturday, 13 April 2013 02:12 AM

මම දැක්කා ඒක. ඒ අය හැසිරුණු ක්‍රමය බුදු දහමට නිගරුවක් (නි)

:       0       0

සෑම් Saturday, 13 April 2013 08:03 PM

ජාතිය අවදිකළ බොදු බල සේනාවට අපගේ පුර්ණ සහයෝගය! (නි)

:       0       0

සෑම් Saturday, 13 April 2013 08:11 PM

චූලා, අපට කවුරු කොහේ නැටුවත් කමක් නැහැ. සිංහල, බෞද්ධ අපේ උරුමය රකින්න අපි බෞද්ධයන් වශයෙන් ඕනෑම දෙයක් කරනවා. විදේශ විනිමය, විදේශ රැකියා... ඔය සියල්ලකටම වඩා අපට වටින්නේ ආගම,දහම සහ රටේ සංස්කෘතියයි.... (නි)

:       0       0

අරුසියා Saturday, 13 April 2013 02:54 AM

ගල්මුල් නොගසා මේ විදියට විරෝධය කරමු (නි)

:       0       0

අනුෂ්ක Saturday, 13 April 2013 03:27 AM

සිංහල බෞද්ධයන්ගේ නිහඩබවෙන් මෙච්චරකල් ප්‍රයෝජන ගත්තට ඉදිරියට අපහසුබව පෙනෙන නිසා සමහරු වියරුවෙන් ඉන්නේ. (නි)

:       0       0

අසංක Saturday, 13 April 2013 03:29 AM

හොද වැඩේ... (නි)

:       0       0

සෑම් Saturday, 13 April 2013 08:20 PM

රීටා, චූලා, මුතුකුඩ, මුස්ලිම් මිනිස්සු ලන්ඩන් හෝ නිව්යෝක් බැරි නම් අරාබියේ හෝ ඉරානයේ ඕනෑ තොවිලයක් නැටුවට අපට කමක් නැහැ. (නි)

:       0       0

සෑම් Saturday, 13 April 2013 08:23 PM

රීටා, චූලා, මුතුකුඩ යන නම් වලින් පෙනී සිටින්නන් බෞද්ධ අපව කටින් බයකරන්න හිතාගෙන ඉන්න හැටි? කොන්දක් ඇති සිංහල බෞද්ධ අපි කිසිම බලවේගයකට බිය නැත. (නි)

:       0       0

සමන් Saturday, 13 April 2013 03:55 AM

ඉටි පන්දම් වලින් ගිනි තියන්න ඕනේ.(නදී).

:       0       0

ඉන්බාල් Saturday, 13 April 2013 06:09 AM

මේ විරෝධතාවය හැම ජාතියම කරපු එකක්.(නදී)

:       0       0

චාන්ද Saturday, 13 April 2013 06:13 AM

කව්රුත් නෙමෙයි බොදු බල.(නදී)

:       0       0

ෆසල් Saturday, 13 April 2013 10:03 PM

අරගොල්ලෝ කරපු දේවල ප්‍රතිවිපාක තමා ඕවා. (නි)

:       0       0

හේමන්ත Saturday, 13 April 2013 07:06 AM

අපි ඉන්න රටේ නම් කිසි කෙනෙකුට කිසි විරෝධතාවක් කරන්න ඉඩ නැහැ. (නි)

:       0       0

සදුන් Saturday, 13 April 2013 07:36 AM

විරෝධතාවය සිදුකළේ කවුද කියලා අපි නම් දැක්කා. (නි)

:       0       0

රත්නපාල සුභසිංහ Saturday, 13 April 2013 07:43 AM

සිවුරු දරාගෙන මත්පැන් පානය හා වාහන එලවීම අනතුරු සිදුකර පලා යෑම නොකල යුතුය. (නදී)

:       0       0

ස්ටීව් Saturday, 13 April 2013 10:22 PM

ඔය ඇති. ඉටිපන්දම් දල්වාගෙන විරෝධය පළකළාට කමක් නැහැ. හැබැයි දමහරු නම් ගල් මුල් වලින් තමයි විරෝධය පාන්නේ. (නි)

:       0       0

කුරුවිට Saturday, 13 April 2013 08:23 AM

භුමිතෙල් මිළ පහත හෙළනු කියලද එයාලා කෑගැහුවේ? (නි)

:       0       0

අපොන්සු Saturday, 13 April 2013 09:18 AM

ඔය ඉටි පන්දම් හදන්න ගන්නේ ගවයන්ගේ මේදය නේද? (නි)

:       0       0

සෙනවි Saturday, 13 April 2013 10:06 AM

වසර 2000 කට අධික ඉතිහාසයක සිට සිංහල බෞද්ධයන් මේ රට ගොඩනඟා දියුණු සංස්කෘතියක් හිමි ජාතියක් බවට පත් කලා. ජාතියේ මුර දේවතාවුන් වන මහා සංඝ රත්නයේ සේවය එහිදී අතිශය වැදගත් වූ අතර එය එසේ නොවුනේ නම් සිංහල ජාතිය හෝ ශ්‍රී ලංකා යන නමින් රටක් ඉතුරු නොවන්නට ඉඩ තිබුණි. 1505 පෘතුගීසි ආක්‍රමණයෙන් පසු සමාජ දේහය උඩු යටිකුරු වීම ඇරඹි අතර අද දක්වාම එලෙස සිදුවෙමින් පවතී. එහි ප්‍රතිපල තමා ඉටිපන්දන් දල්වා ගත් දේශද්‍රෝහීන් රටට ජාතියට ජීවය සපයන සංවිධානවලට විරුද්ධව නැගී සිටින්නේ. යුරෝපා ආක්‍රමණිකයන් ගිය ලෝකයේ බොහෝ රටවල ස්වදේශිකයින් සතු ආගම ,භාෂාව සංස්කෘතිය විනාස කොට ඔවුන්ගේ ආගම සහ සිරිත් වපිරූහ. මේ තත්වය තුල ලතින් ඇමෙරිකානු සහ දකුණු ඇමෙරිකානු රටවල් සතු භාෂා , ආගම් සහමුලින්ම විනාශ වුවත් ලංකාවේ එසේ නොවුනේ සංඝරත්නයේ කැපවීම නිසා බව අමතක නොකළ යුතුය. සිංහල ජාතිය නමැති මහා වෘක්ෂය යටතේ සියලු ලංකික යන්ට සෙවන සැලසී ඇත. එම ගසේ අතු කපන්න එන අය ඉතිහාසයේ පාඩම් සිහිකර ගැනීම වටී.(නදී)

:       0       0

පස්රුල් ගෆූර් - කටාර් Saturday, 13 April 2013 11:58 PM

ආගම ධර්මය රකින්න අපිට අවශ්‍ය වන්නේ ධර්මිෂ්ට සාමාජයක් බිහි කිරීම පමණි. එය කළයුත්තේ දෙමාපියන්ය. (නි)

:       0       0

කුමාර Sunday, 14 April 2013 05:13 AM

සෑම්, ඔබගේ නිරීක්ෂණය නිවැරදියි .මේ අදහස් ඉදිරිපත් කරන මුතුකුඩ වැනි අය ලිබියාවේ සිදුවූ පරිදි අපේ රට අස්ථාවර කිරීමට බටහිර චරපුරුෂ සේවාවල් මගින් යොදවපු නියෝජිතවරුන් (නි)

:       0       0

සුමනා Saturday, 13 April 2013 01:15 PM

බොදුබල සේනාව නිසා ගොඩක් අයට රිදුණා. (නි)

:       0       0

මහීන් Saturday, 13 April 2013 01:41 PM

ඔහොම පුළුවන්ද ආගම රකින්න! (නි)

:       0       0

රනා Saturday, 13 April 2013 02:14 PM

අපේ හාමුදුරුවනේ, අද වගේම එදත් ඔය වගේ අය හිටියා. ඕවා ගණන් ගන්නේ නැතුව නින්න්දේ සිටින සිංහලයන් අවදි කරන වැඩ පිළිවෙල දිගටම කරගෙන යන්න. අපි දන්නවා ඔය කට්ටියගේ සැගවුන කුමන්ත්‍රණ. මේ සිංහල අපගේ රටයි. ලෝකේ සිංහලයන්ට තියෙන එකම රට මේක. ජාතිය රන් විමනක් වේ, ආගම මිනි පහනක් වේ, එය රැකගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුබ වේ.... (නි)

:       0       0

හේරත් Saturday, 13 April 2013 02:37 PM

තුන්මුල්ලේ ඉටිපන්දන්? අම්මපා මගේ කට... (නි)

:       0       0

පාල Saturday, 13 April 2013 02:49 PM

උද්ඝෝෂණ කළ සේනාව දැන් ඇමෙරිකාවෙලු (ස)

:       0       0

ශීලා Saturday, 13 April 2013 02:50 PM

සේනාව අහස් යාත්‍රාවේදී කෑවේ හලාල් කෑමලු.(නදී)

:       0       0

නිමල් Saturday, 13 April 2013 02:51 PM

සේනාවට සල්ලි ගලන්නේ ඇමරිකාවෙන්. කට්ටිය එහෙ ගියාලු මුස්ලිම් විරෝදී අදාර හොයන්න.(නදී)

:       0       0

පෙරුමාල් Saturday, 13 April 2013 02:56 PM

මොනවටද අනේ විරෝධය පාන්නේ?(නදී)

:       0       0

චූලා Saturday, 13 April 2013 03:14 PM

සේනාව ඩුබායි වලින් බැහැල වෙන අහස් යාත්‍රාවකට මාරු උනාලු.(නදී)

:       0       0

දිනේෂ් Saturday, 13 April 2013 03:27 PM

සිදු වුනේ මොකක්ද කියා හරියට දන්නේ නැතිව නිකන් මෝඩ විදියට අදහස් දක්වන්න එපා. (ස)

:       0       0

ජෝයි Saturday, 13 April 2013 03:39 PM

අන්න සේනාවට විරුද්දව එකෝන් උද්ඝෝෂනයක් කරනවලු.(නදී)

:       0       0

චූළා Saturday, 13 April 2013 03:40 PM

මේවා සේනාවේ පැවැත්මට කරන වියාපෘති.(නදී)

:       0       0

ලාල් ජකර්තා Sunday, 14 April 2013 11:08 AM

සෑම්, ඔබගේ නිරීක්ෂණය නිවැරදියි. කුමාරගේ කතාව හරි.(නදී)

:       0       0

නිමලා Saturday, 13 April 2013 03:49 PM

අන්න එකෝන් උද්ගෝෂණයක් පටන් අරන්ලු.(නදී)

:       0       0

අහිංසක Saturday, 13 April 2013 03:58 PM

සෙනෙවි ගෙ කතාවේ යතාර්ථයක් තියෙනවා ඒත් ඉස්සර හිටිය සංගයා වහන්සේලා රට ජාතිය වෙනුවෙන් කැපවෙච්ච විදියයි දැන් අර සේනාවයි අතර අහසයි පොලොවයි වගේ වෙනසක් තියෙනවා. ඉස්සර හිටිය සංඝයා වහන්සේලා වෛරය ද්වේශය වැපිරුවේ නැහැ. ප්‍රශ්න විසඳුවේ මෛත්‍රියෙන්. දැන් කාලේ ඉන්න කට්ටියට රචනා කරපු ගීතයක් තමා "බුදු බණ කීවා නිරන්තරේ බුදු බණ ඇසුවා නිරන්තරේ ගති ගුණ අතින් අප සැවොමා වනන්තරේ වනන්තරේ.(නදී)

:       0       0

චතුරංග Saturday, 13 April 2013 04:29 PM

සමහරක් සිංහලයෝ අදහස් දක්වලා තියෙන විදිය දැක්කාම දුක හිතෙනවා. ඇස් මහින්ද හිමි, අනගාරික ධර්මපාලතුමා, මිගෙට්ටුවත්තේ ගුනානන්ද හිමි වගේ අය හිටපු කාලේ මේ අදහස් දක්වපු සිංහල අය ටික හිටියා නම් එයාලට මොනවා කියයිද දන්නෙ නැහැ. ඒ වගේ අය හිටපු නිසා තමයි අපිට රටක් ඉතුරු වුණේ. (නි)

:       0       0

අජිත් Friday, 12 April 2013 10:15 PM

මොකද මේ පොලිසියේ කට්ටිය ඉටිපන්දම් එලියට මෙතරම් බය? හරියට අර කුණු කන්ද ළඟ සිද්ධිය වගේ .(නදී)

:       0       0

ෂෙරිෆ් Friday, 12 April 2013 10:30 PM

ඉටිපන්දම් දල්වාගත් පිරිසක් නම් අපේ අය නෙවෙයි.(නදී)

:       0       0

සුමිත් Friday, 12 April 2013 10:36 PM

එකත් එකටම බෞද්ධ මන්දිරය එයාලගේ කියන්න ඇවිත් වෙන්න ඇති.(නදී)

:       0       0

කුමාර Friday, 12 April 2013 10:50 PM

හේතුව කුමක්ද කරුණාකර පැහැදිලි කරන්න (දී)

:       0       0

සාලිය Friday, 12 April 2013 10:58 PM

කුමක් සඳහාද ඒ (දී)

:       0       0

රීටා Saturday, 13 April 2013 05:10 PM

මෙහෙම ගියොත් මේවායේ අවසානේ 83 වගේ වෙයි. ඇයි මෙහෙම වෙන්නේඅ? (නි)

:       0       0

මුතුකුඩ Friday, 12 April 2013 11:09 PM

අරහල්ලු හිටියා නම් කුණු බිත්තර තමයි. (නි)

:       0       0

සුනිල් Friday, 12 April 2013 11:12 PM

සිංහලයිනි නැගිටිමු...රට ජාතිය ආරක්ෂා කර ගනිමු. (නි)

:       0       0

රීටා Saturday, 13 April 2013 05:26 PM

අන්න ලන්ඩන් වල ඉන්න මුස්ලිම් අයත් ලංකාවේ තානාපති කාරියාල ඉස්සරහ උද්ගෝෂණ පටන් අරන් කියල අන්තර් ජාලේ තියනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 369 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 118 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 1804 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2314 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3711 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38558 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25376 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 927 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site