ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්) දෙවැනි දිනය වන අද (12) කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී පැවැති පළමු තරගයේදී වයඹ යුනයිටඞ් පිල කඩුලූ 9 කින් උතුරු රුද්රාස් පිල පරාජය කිරීමට සමත් විය. වයඹ පිලේ ආරම්භක පිතිකරුවන් වූ තමීම් ඉක්බාල් (නොදැවී 93) සහ කම්රාන් අක්මාල් (79) ලකුණු 176 ක සම්බන්ධතාවක් පැවැත්වූහ. උතුර රුද්රාස් පිල ඕවර 20 කදී කඩුලූ 7 ට 179 (ඉම්රාන් ෆර්හත් 51, මහේල උඩවත්ත 28, බ්‍රෙන්ඩන් ටේලර් 10, චාමර කපුගෙදර 38, ෆර්විස් මහරුෆ් 28, ඉසුරු උදාන 38/2) වයඹ යුනයිටඞ් පිල ඕවර 19.2 කදී කඩුලූ 1 ට 183 (තමීම් ඉක්බාල් නොදැවී 93, කම්රාන් අක්මාල් 79)
අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න
හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ
රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි
බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.
දිවයින ආශ්රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
තමීම් (93*) - කම්රාන් (79)
පාලිත Monday, 13 August 2012 10:53 AM
ආයි දෙකක් නැහැ.වයඹ පිළ දිනනවාමයි. (නි)